අපි පොඩි ට්‍රිප් එකක් යනවා. 

එහෙදි ඇවිදින්න යන්න බයික් රෙන්ට් කරන්න බැලුවෙ.

මට දැං ගන්න ඕනෙ . DIO
, පල්සර්
, 100CC
බයික් ඕන එකක් තියනවා කිව්වා උන් ලඟ .
මොකක්ද වැඩිය හොඳ . මට යාළුවෙක් කිව්වා . කාපට් පාරවල් නැත්තං DIO එක අවුල් කාපුවා උගුරට එනවා කියලා.
ඔයාලා ට්‍රිප් ගිහිං මෙහෙම බයික් රෙන්ට් කරලා තියද?

මොකක්ද හොඳම Op එක
බම්ප් වලින් කරන ආධාර භාරගණු ලැබේ .



එහෙදි ඇවිදින්න යන්න බයික් රෙන්ට් කරන්න බැලුවෙ.


මට දැං ගන්න ඕනෙ . DIO
, පල්සර්
, 100CC
බයික් ඕන එකක් තියනවා කිව්වා උන් ලඟ .මොකක්ද වැඩිය හොඳ . මට යාළුවෙක් කිව්වා . කාපට් පාරවල් නැත්තං DIO එක අවුල් කාපුවා උගුරට එනවා කියලා.

ඔයාලා ට්‍රිප් ගිහිං මෙහෙම බයික් රෙන්ට් කරලා තියද?


මොකක්ද හොඳම Op එක

බම්ප් වලින් කරන ආධාර භාරගණු ලැබේ .





