යමිං___ගමං

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    Honda PCX එක ගොඩක් සැපපහසුයි කියල තමයි පැදපු අය කියන්නෙ (මමනං පැදලා නෑ.)
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,083
    1
    100,763
    113
    34
    Kalutara
    dio එකේ පස්සේ යන්න එකාට තමා දුර යනකොට එපා වෙන්නේ. දුර යනවා නම්. :yes:
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ගොඩක් ඈත යනවා නම් ස්කූටරේ තමයි බං පහසු. සීට් එකත් පහසුයි. ගියර් දාන්න අනං මනං නෑනේ. මම ගියා තිස්සමහාරාමය, කතරගම, සිතුල් පව්ව, මගුල්මහා විහාරය, කිරින්ද. නෝනත් එක්ක ගියේ සැලැසුමක් නැතිවයි. මගේ වීගෝ ස්කූරේ ගියේ. කැලේ මැදින් තනියම යනකොට පට්ට ආතල් එකත් එක්ත ලොකු බයකුත් තියෙනවා කොයි වෙලේ අලි මතුවෙයිද කියලා. පින්තූර තියෙනවා වෙලාවක් ආපු ගමන් දාන්නං.