Budget Laptop

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ASUS VivoBook 15 X512FA එකත් ගොඩක් හොදයි මචන්. මම මේ ලගදි හතරක් ගත්තා. අසූහතයි වෙන්නෙ වින්ඩෝස් 10 OS එකත් එක්ක. ලැප්ටොප් එක ගොඩක් තින්, බර අඩුයි, ස්ටයිලිශ්. :rolleyes:

    https://www.asus.com/lk/Laptops/ASUS-VivoBook-15-X512FA/
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,915
    17,559
    113
    Nowhere
    ASUS VivoBook 15 X512FA එකත් ගොඩක් හොදයි මචන්. මම මේ ලගදි හතරක් ගත්තා. අසූහතයි වෙන්නෙ වින්ඩෝස් 10 OS එකත් එක්ක. ලැප්ටොප් එක ගොඩක් තින්, බර අඩුයි, ස්ටයිලිශ්. :rolleyes:

    https://www.asus.com/lk/Laptops/ASUS-VivoBook-15-X512FA/

    87 tiyena eke specs monawada?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    AMD Core i3 දෙන්නම් වින්ඩෝස් 10 ඔරිජිනල් සමග ඒජන්ට් ගෙ අවුරුදු තුනක වොරන්ටි එකක් එක්ක..... වොරන්ටි කාලෙ අඩු කරල ඕන නම් ගානත් අඩු කරල දෙන්නම්..... :)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    ASUS VivoBook 15 X512FA එකත් ගොඩක් හොදයි මචන්. මම මේ ලගදි හතරක් ගත්තා. අසූහතයි වෙන්නෙ වින්ඩෝස් 10 OS එකත් එක්ක. ලැප්ටොප් එක ගොඩක් තින්, බර අඩුයි, ස්ටයිලිශ්. :rolleyes:

    https://www.asus.com/lk/Laptops/ASUS-VivoBook-15-X512FA/

    Epsi da gatte machan
     
    Mokadda ban e brand eka :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ASUS VivoBook 15 X512FA එකත් ගොඩක් හොදයි මචන්. මම මේ ලගදි හතරක් ගත්තා. අසූහතයි වෙන්නෙ වින්ඩෝස් 10 OS එකත් එක්ක. ලැප්ටොප් එක ගොඩක් තින්, බර අඩුයි, ස්ටයිලිශ්. :rolleyes:

    https://www.asus.com/lk/Laptops/ASUS-VivoBook-15-X512FA/

    :shocked: ඇසුස් පරයින්ගෙ අවුල ඕකුන් ඩේටා ශීට් නෑ හොයන්න. ලෙඩක් ආවහම හදන්න බෑ....!! :dull: