Budget Laptop

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මචංල 70-80 වගේ බජට් එකකට ගන්න හොද ලැප් එකක් කියනවද? Asus එකක් බැලුවෙ Vivobook එකක් වගේ :confused: නැත්තම් dell තමයි. හොද මොඩ්ල්ස් ටිකක් කියපන්කෝ, සිංගර්,epsi, softlogic ඇරෙන්න වෙන හොද shops මොනවද ලැප් එකක් ගන්න... bump ekak dagena yan :D
     
    • Like
    Reactions: ACHIK

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    hoda model ekakuth kiyapanko machan

    asus එකට පලයන් jkoa , epsi ලා කදන් කරනවාද දන්නේ නැහැ

    මොඩෙල් එකක් කියලා නැහැනේ බන් බජට් එකට තියන ඒකතමයි ගන්න වෙන්නේ .

    ගාන වැඩියි කියලා unity ගිහින් මාස 6කින් නම් අඩන්න එපා ගන්න එක හරි තැනෙන්ම ගනින් .

    පොඩි ජිලිබිරිස් එකක් දාන්න පුළුවන්

    jkoa ලාගේ ස්ටෝර් wow mydeal takas වල තියෙනවා මේ සයිට් වලට ක්‍රෙඩිට් කාඩ් ඔෆ්ඵර්ස් යනවා %20වගේ ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන් .

    https://www.wow.lk/mall/m/john-keel...eList)&merchantId=forg10807&brandId=alphaasus

    සැලකිය යුතුයි - jkoa ස්ටෝර් වගේම ජරා කඩ වල ස්ටෝර්ත් තියනවා මර්චන්ට් කව්ද බලල හරියට ගනින්

    මම රෙකමන්ඩ් කරන්නේ
    John Keells Office Aut..(9)
    Metropolitan Computers සොටෝර් විතරයි
     
    • Like
    Reactions: ACHIK

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,758
    2,852
    113
    Asus ganin mama asus ekak gatta epsi eken dn avurudu 3kata wedi kisi ledak na yaka wage weda
     
    Metropolitan

    asus nm JKOA eke balahan

    thanks bros