Budget Laptop

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    :shocked: වැඩි නේද....?? ඩෙඩිකේටඩ් ග්‍රැෆික් එක්කම 103500/= දෙන්නම් කම්පැණි වොරන්ටි එක එක්කම.....!! :yes::cool:

    Call Ekak dennam ehenam ayye welawaka..

    Matath ekak ganna wenawa lagadima

    Ram 8 enne nedda vivobook eke?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    Call Ekak dennam ehenam ayye welawaka..

    Matath ekak ganna wenawa lagadima

    Ram 8 enne nedda vivobook eke?

    :D ගන්න ලං වෙලා කෝල් එකක් දියන් පුතී..... 0773-078-533 මොකද මේ ටිකේ ඒජන්ට් ලා උනත් බොහොම සුලු ප්‍රමාණ වලින් බඩු ගෙන්වන්නෙ. බිස්නස් වලට වෙලා තියෙන දේ තේරෙනවනෙ......!! :(
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    :D ගන්න ලං වෙලා කෝල් එකක් දියන් පුතී..... 0773-078-533 මොකද මේ ටිකේ ඒජන්ට් ලා උනත් බොහොම සුලු ප්‍රමාණ වලින් බඩු ගෙන්වන්නෙ. බිස්නස් වලට වෙලා තියෙන දේ තේරෙනවනෙ......!! :(

    Ela ayye!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :D ගන්න ලං වෙලා කෝල් එකක් දියන් පුතී..... 0773-078-533 මොකද මේ ටිකේ ඒජන්ට් ලා උනත් බොහොම සුලු ප්‍රමාණ වලින් බඩු ගෙන්වන්නෙ. බිස්නස් වලට වෙලා තියෙන දේ තේරෙනවනෙ......!! :(

    business tricks nam marai maame :rofl::baffled:
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ASUS VivoBook 15 X512FA එකත් ගොඩක් හොදයි මචන්. මම මේ ලගදි හතරක් ගත්තා. අසූහතයි වෙන්නෙ වින්ඩෝස් 10 OS එකත් එක්ක. ලැප්ටොප් එක ගොඩක් තින්, බර අඩුයි, ස්ටයිලිශ්. :rolleyes:

    https://www.asus.com/lk/Laptops/ASUS-VivoBook-15-X512FA/

    මචං මේ තුනෙන් මොන ඩිස්පේල් එකද එන්නෙ . :rolleyes:
    15.6" (16:9) LED-backlit FHD (1920x1080) 60Hz Anti-Glare IPS-level Panel with 45% NTSC
    15.6" (16:9) LED-backlit FHD (1920x1080) 60Hz Anti-Glare Panel with 45% NTSC
    15.6" (16:9) LED-backlit HD (1366x768) 60Hz Anti-Glare Panel with 45% NTSC
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මචං මේ තුනෙන් මොන ඩිස්පේල් එකද එන්නෙ . :rolleyes:
    15.6" (16:9) LED-backlit FHD (1920x1080) 60Hz Anti-Glare IPS-level Panel with 45% NTSC
    15.6" (16:9) LED-backlit FHD (1920x1080) 60Hz Anti-Glare Panel with 45% NTSC
    15.6" (16:9) LED-backlit HD (1366x768) 60Hz Anti-Glare Panel with 45% NTSC

    Koi Eka da mchn hoda ma