සජිත් හැදෙන එකෙක් නෙවේ වගේ

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සජිත් හැදෙන එකෙක් නෙවේ වගේ

    සජිත් හැදෙන එකෙක් නෙවේ


    මනුස්සයෙක්ගෙ ජාතකේ ඕනනෑ.නමුත් මනුස්සයෙක් විදිහට බැලුවොත් මේ යකා එන්න එන්න ඔලුව උදුමව ගන්න මහ අහන්කාර මාන්නක්කාර මිනිහෙක් වේගෙන එනව.පසුගියෙ සතියෙ කතාබහ හැසිරීම බැලුවම අන්තිමයි...බලපල්ලකො මූ පෙන්නන රැස් පොට් දැන්මම

    මිනිස්සුන්ට මීඩියා එවුන්ට කනට ගැහුව වගේ කතා කරන්නෙ හරියට අනික් එවුන් මිනිහට බිම දිගාවෙලා වැදෙන සවන් දෙන්න ඕන වගේ.ප්‍රශනයක් ඇහුවොත් දෙන්නෙ කොහෙද යන්නෙ මල්ලෙ පොල් උත්තර.ආයෙ ප්‍රස්න කලොත් තර්ජන කරනවා.ඒකාධිපතියෙක්වගෙ පාරම් බානවා.මිනිහ විතරයි ඔක්කොම දන්නෙ කියල පෙන්නන්නෙ.කිසිම කෙනෙක් මායිම් කරන් නෑ,,උපදෙසකයොවත් වෙන කවුරුවත් කියන දේ මිනිශට වැඩක් නෑ.තමන් හැර අනික් ඔක්කොම මිනිහ දකින්නෙ තමන්ගෙ අතපල්ලෙන් වැටුන එවුන් විදිහට.මිනිහ දෙන දෙයක් කාල කියනව් විහිහට ඉදහන් වගේ සීන් එකක් පෙන්නන්නෙ.

    මොකඛරි මිනිහගෙ පර්සනැලිටි ලොකු අවුලක් තියෙනවා.මෝඩ උද්දච්ච බව නිතර පේනවා.මේ වගේ කෙනෙක්ට බලය හම්බුනොත් පිස්සෙක් වෙලා රටම විනාසයක් වෙයි වගෙ.මොනව උනත් රනිල්ලගෙ මයිත්‍රිලගෙ මහින්දලගෙ තියෙන පරිනත දේශපාලන නායක ගතිය මෙයාගෙ සීරෝ නෙවේ නෙගටිව්.

    අර ගම්වලට අරවගේ ඔල මොට්ටල නම් දන්න ඇත්තෙත් මුගෙ නාහෙට නාහන මරි මෝඩ හිතුවක්කාර කමට වෙන්න ඕන.නැත්නම් නිලදාරියෙක් ඕක පිස්සුවක් කියල නොවෙන්න ඉන්නෙ නෑ.

    මේ යකා ආවොත් මහින්දලගෙ රනිල්ලගෙ හොරා කෑම් අනන් මනම් වගේ නෙවේ හිතා ගන්න බැරි පිස්සුවක් වෙනව රටට.චන්දෙට කලින් කිසි දෙයක් නැතුව මේවගේ අලි උණෙන් මිනිස්සු තලා පෙලනවනම් ජනාදිපත් අගමැති උනොත් මුන් මුන්ගෙ පවුල් වල එවුන් පාරෙ යනකොට කානුවට බැහැල වැදගෙන ඉන්න වෙන එක ශුවර්.

    හොදට බලපල්ල උගෙ වටේ ඉන්නෙ ඔක්කොම පට්ට් මැරයො වලල්ලක්.දකුනෙ,කෙහෙල්වත්තෙ සෙට් ඔක්කොම. මහින්දලගෙ කාලෙ සෙල්ලම් දැම්මෙ හමුදාව පොලිසිය බස්සල නමුත් මූ ආවොත් කන්න වෙන්නෙ මැරයන්ගෙන් කුඩ්ඩන් ගෙන් අපේ ලමයින්ට.තනිකරම රස්තියාදු ආශ්‍රයක් තියෙන්නෙ.කතා බහත් මරයවගේ

    මේ රටේ මිනිස්සුන්ට චන්දෙ දීල පත් කරන්න මේ බල කදවුරුදෙකේ චන්දෙ දීපල්ල කියල කියන්න හොද එකෙක් නෑ.අනික මේ රටේ එවුන් මේ පක්ශ දෙකෙන් පිට ඉල්ලන හොද කෙනෙක්ට චන්ද දෙන්නෙ නෑ..එනිසා කරන කරුම කරන එවුන්ටම විදගන්න වෙනවා චන්දෙ දීල මුන් අපිටම කෙලිනකොට.පුලුවන් එවුන් හොද රටක් හොයගනිල්ල දරුවො පව්

     
    Last edited:

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    මටත් ඕකම හිතුනා මේ ටිකේ මිනිහගේ කතා ටික දෑකලා. ඉස්සර හිටපු මිනිහා නෙමේ දෑන් ඉන්නේ

    දුෂණ අක්‍රමිකතා වැලක්වීමට නවීන මාදිලියේ වැඩසටහනක් ඉදිරිපත් කරනවා.. :lol::lol::lol::lol:

     
    • Like
    Reactions: C_A_S_P_E_R

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,544
    5,564
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඇත්තටම ඩයල් එක අවුල් තමයි
    සියල්ල දත් වගේ තමය උත්තර එහෙම දෙන්නේ

    හෙන මාන්නෙන් ඉන්නවා වගේ
    පුකේ දෙයක් හංගගෙන කතා කරනවා වගේ තමයි ටෝක් දෙන්නේ

    මූ නාහෙට නාහන සීන්න එකක් නම් පේනවා
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    ඇත්තටම ඩයල් එක අවුල් තමයි
    සියල්ල දත් වගේ තමය උත්තර එහෙම දෙන්නේ

    හෙන මාන්නෙන් ඉන්නවා වගේ
    පුකේ දෙයක් හංගගෙන කතා කරනවා වගේ තමයි ටෝක් දෙන්නේ

    මූ නාහෙට නාහන සීන්න එකක් නම් පේනවා

    thaththa jandipathine e unen jiwitha kaalema inna aththe hoda welaawata e kale fb social media thibbe naththe
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    වලව්වෙ හාමු ගමේ අප්පුහාමිලට කතාකරනව වගේ ගතියක් නම් පේනව අපේක්ශකත්වය ලැබුනට පස්සෙ :rolleyes:


    ආර්‍යාවටම හරියන ටෝක්ස් දෙන්නේ :lol:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,544
    5,564
    113
    ඇයි අහන්නේ,එන්නද
    මූ පත් උනොත් නම්‍ය ශීලී නැති ඒකාධිපති ඩයල් එකක් වෙනවා අනිවා
    ඒක ලොවෙත් නවත්තන්න බෑ

    බලපන් ගේම ඉල්ලන්නේ ඒ ප්‍රෙස් එකෛ්දී පවා

    මීඩියා කාරයා බය වෙනවා ඩෝ. හීනා වෙලා විස පතුරන ඩයල් එකක්
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    අද නාවින්නට කියපු ටික ඇහුවද.." ඔබතුමාටත් කියන්න මොනවාහරි තියෙනවානම් කියන්න.ඔක්කොම කියන්න එපා.අදහස් ටිකක් විතරක් කියන්න.."
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සජිත් ගැන එයාගෙ ආර්යාව බලාගනියි
    ඔයා අනුන් ගැන හොයන්නැතුව තමන් හැදිල ඉන්නකො :frown:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අද නාවින්නට කියපු ටික ඇහුවද.." ඔබතුමාටත් කියන්න මොනවාහරි තියෙනවානම් කියන්න.ඔක්කොම කියන්න එපා.අදහස් ටිකක් විතරක් කියන්න.."

    Pittu uttek ban muu.

    Paw mey ratey inna gon voters:lol::lol:

    He desperately needs to undergo serious clinical psychology counselling :yes:
     
    Last edited: