IMPORTANT : resolving අ.කු.දී factor

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අනුර කුමාර දිසානායක දිනුවොත් අපේ රටට ජාතියට වෙන යහපත් දේවල්. රටේ ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය වගේ දේවල්....ගොන් කතා නැතුව කියපල්ලා බලන්න.

    මෙන්න මේ points තමා major...

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT)
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT)
    3. නීතිය හා ස්වාදිපත්‍ය
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්.
    5. වංචාව දුෂණය
    6. අධ්‍යාපනය and health
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික

    සංවාදයට විවුර්තයි (ගොන් කතා නැතුව කියපල්ලා බලන්න. )
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    අනුර කුමාර දිසානායක දිනුවොත් අපේ රටට ජාතියට වෙන යහපත් දේවල්. රටේ ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය වගේ දේවල්....ගොන් කතා නැතුව කියපල්ලා බලන්න.

    මෙන්න මේ points තමා major...

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT) - Meka nam 0 tama yayi. Demallui/Thambi ona ona dewal karai.
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT) - Meka nam karai kiyala hithanawa.
    3. නීතිය හා ස්වාදිපත්‍ය - Loku wenasak wena ekak na. Habai danata wada honda wei.
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්. - Meka streamline karala gani.
    5. වංචාව දුෂණය - Tharamak durata adu wei.
    6. අධ්‍යාපනය and health - Adyapanataya sahajeewana content ekathu karala mola tika kai. Health nam yana widihata yayi. Hospital wala ehema nam thathwe tikak wadi diyunu karai.
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික - Karmika diyunuwak thiyeyi. Technology nam me yana widihatama wadi wei.
     
    THANKS BRO
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    JVP BROTHERS PLEASE....:confused::confused::confused: KO MUN???

    අනුර කුමාර දිසානායක දිනුවොත් අපේ රටට ජාතියට වෙන යහපත් දේවල්. රටේ ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය වගේ දේවල්....ගොන් කතා නැතුව කියපල්ලා බලන්න.

    මෙන්න මේ points තමා major...

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT)
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT)
    3. නීතිය හා ස්වාදිපත්‍ය
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්.
    5. වංචාව දුෂණය
    6. අධ්‍යාපනය and health
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික

    සංවාදයට විවුර්තයි (ගොන් කතා නැතුව කියපල්ලා බලන්න. )
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ත්‍රෙඩ් ටැග් කරලා තියනවා "ගෝථාට පුක දෙමු, මිනීමරු ගෝථා., tharinduncc=nicjosh83". මොකක්ද බන් උඹලගේ මනසිකත්වේ. සක්කිලි කියන්නත් බෑ. මම මේ ත්‍රෙඩ් දැම්මේ මෙන්න මේ හේතුව නිසා -

    එළකිරියේ කරන්නෙම මඩ ගහගන්න එක. වැඩක් තියනවද. හරියට මඩ නැතුව කතාකරන්නයි ත්‍රෙඩ් දැම්මේ. හරියට කතාකරල හැම අපේකෂකයගේම strength ආණ්ඩ weakness කතාකරන්න. රටට අවශ්‍යම ප්‍රදාන දේවල් වලට මේ අය මොන තරම් දුටර competence ද කියල discuss කරන්න. නැතුව කාටවත් කඩේ යන්න නෙවෙයි. අපි හැමදාම කරේ එකම වරද. විශේෂයෙන් මම මේක දැම්මේ ඇයි සිංහලයට එකට කතාකරල එක මතෙකට එන්න පොඩි හරි sup එකක් දෙන්න. ලැජ්ජයි බන් මේකේ ඉන්න සම හරක් ගැන. tharinduncc=nicjosh83 - මේකට නම් මම මුකුත් කියන්නේ නෑ බලන උඹල තීරණය කරපල්ලා.

    THIS THREAD IS NOT TAGGED. BUT I DONT KNOW WHY!!!
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අනුර කුමාර දිසානායක දිනුවොත් අපේ රටට ජාතියට වෙන යහපත් දේවල්. රටේ ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය වගේ දේවල්....ගොන් කතා නැතුව කියපල්ලා බලන්න.

    මෙන්න මේ points තමා major...

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT)
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT)
    3. නීතිය හා ස්වාදිපත්‍ය
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්.
    5. වංචාව දුෂණය
    6. අධ්‍යාපනය and health
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික

    සංවාදයට විවුර්තයි (ගොන් කතා නැතුව කියපල්ලා බලන්න. )

    ඇත්තම කිව්වොත්, AKD ආවට මේ මොකුත් කරන්න බැ.
    හේතුව 19 වෙනි ව්‍යවස්ථා සංශෝදනය අනුව ජනාදිපතිට අමාත්‍යංශ දරන්න බැ. අගමැති සහය දෙන දේවල් විතරයි කරන්න පුළුවන්.
    ඔය තියන ලිස්ට් එකෙන් යම් දෙයක් කරන්න ඊලග මැතිවරණයෙන් AKDට සහය දෙන ආණ්ඩුවක් හදන්න ඕනි.

    AKDට බලතල තිබුන කියල හිතමුකෝ. එත් මම නම් ගොටගෙන් බලාපොරොත්තු වෙන්නේ (3, 4, 5) විතරයි. එත් මුන් විශ්වාස කරන්න බැරි ජාතියක් :no:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඇත්තම කිව්වොත්, AKD ආවට මේ මොකුත් කරන්න බැ.
    හේතුව 19 වෙනි ව්‍යවස්ථා සංශෝදනය අනුව ජනාදිපතිට අමාත්‍යංශ දරන්න බැ. අගමැති සහය දෙන දේවල් විතරයි කරන්න පුළුවන්.
    ඔය තියන ලිස්ට් එකෙන් යම් දෙයක් කරන්න ඊලග මැතිවරණයෙන් AKDට සහය දෙන ආණ්ඩුවක් හදන්න ඕනි.

    AKDට බලතල :confused:තිබුන කියල හිතමුකෝ. එත් මම නම් ගොටගෙන් බලාපොරොත්තු වෙන්නේ:confused::confused::confused: (3, 4, 5) විතරයි. එත් මුන් විශ්වාස කරන්න බැරි ජාතියක් :no:

    DUDE BE CAREFUL WHEN YOU ARE COPY PASTING...:P:P
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT) - 0 වයි...මොකද අනුර මන්ගල කතාවේදීම කිව්වා රාජ්‍ය ආරක්ෂාව නෙමෙයි මුලික දේ යහ පාලනය කියල
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT) - කිසි දෙයක් වෙන්නේ නෑ....තියෙන විදිහම තමයි...කිසිම දැක්මක් තියන පක්ෂයක් නෙමෙයි..අත් දැකීමෙන් කියන්නේ
    3. නීතිය හා ස්වාදිපත්‍ය - මොනවා වෙන්නද ඉතින්... දැන් තියනවට වඩා නම් ටිකක් හොඳ වෙයි...
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්. - අඩුවෙයි
    5. වංචාව දුෂණය - මේක අඩුවෙයි...මොනවා උනත් කොපේ කමිටුව ගැන යම් පැහැදීමක් තියනවා
    6. අධ්‍යාපනය and health - තියන විදිහම තමයි..කිසි දැක්මක් නෑ
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික - මේකේ යම් ප්‍රගතියක් තියෙයි.....

    ජෙප්පොන්ට වැඩියෙන්ම ගහන්නේ JVP එකෙන් දේශපාලනේ ආරම්භ කරපු නිසා.....Deal දේශපාලනය නවතමු
     
    THANKS MACHAN
     
    Sharky.3333

    Well-known member
  • Jul 21, 2016
    477
    559
    93
    අනුර කුමාර දිසානායක දිනුවොත් අපේ රටට ජාතියට වෙන යහපත් දේවල්. රටේ ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය වගේ දේවල්....ගොන් කතා නැතුව කියපල්ලා බලන්න.

    මෙන්න මේ points තමා major...

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT)
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT)
    3. නීතිය හා ස්වාදිපත්‍ය
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්.
    5. වංචාව දුෂණය
    6. අධ්‍යාපනය and health
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික

    සංවාදයට විවුර්තයි (ගොන් කතා නැතුව කියපල්ලා බලන්න. )

    ජනතා විමුක්ති පෙරමුන කියන්නෙ සමාජවාදී පක්ශයක් සමාජවාදී පක්ශයක ප්‍රධාන කැපී පෙනෙන ලක්ශනයක් තමයි පෞද්ගලික දේපල ක්‍රමය නැති කරල ඇති නැති පරතරය නැති කරන එක.මේ ලක්ශනය තියෙන්නෙ ජනතා විමුක්ති පෙරමුනේ විතරයි අනික් හැම පක්ශයක්ම තියෙන්නේ ධනවාදි ආර්ථික ක්‍රමයක්.ඔය කොච්චර කෑ ගැහුවත් උන්ගේ තියෙන්නේ දුප්පත් එකාව තලල පොඩි කරල සල්ලි තියෙන මිනිහ දිනන සංකල්පයක්.අනුර කුමාර දිනන එකෙන් තියෙන එක හොදක් තමයි එක.
    වැරදි දෙයක් දැම්ම නම් සමාවෙන්න:cool:
    [/SIZE]
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ජනතා විමුක්ති පෙරමුන කියන්නෙ සමාජවාදී පක්ශයක් සමාජවාදී පක්ශයක ප්‍රධාන කැපී පෙනෙන ලක්ශනයක් තමයි පෞද්ගලික දේපල ක්‍රමය නැති කරල ඇති නැති පරතරය නැති කරන එක.මේ ලක්ශනය තියෙන්නෙ ජනතා විමුක්ති පෙරමුනේ විතරයි අනික් හැම පක්ශයක්ම තියෙන්නේ ධනවාදි ආර්ථික ක්‍රමයක්.ඔය කොච්චර කෑ ගැහුවත් උන්ගේ තියෙන්නේ දුප්පත් එකාව තලල පොඩි කරල සල්ලි තියෙන මිනිහ දිනන සංකල්පයක්.අනුර කුමාර දිනන එකෙන් තියෙන එක හොදක් තමයි එක.
    වැරදි දෙයක් දැම්ම නම් සමාවෙන්න:cool:
    [/SIZE]

    THANKS FOR THE IDEA...