Maths phD

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    උබ ඔය කියන තරම් දක්ෂයෙක් නම් ඕවා තනියෙම හොයාගන්න දැනගන්න ඕනේ. තියන ප්‍රශ්න එක ත්‍රෙඩ් එකක දාපං. විසදුනා නැති එව්වා විසදන්න නම් තනියෙම තමා ගේමට බහින්න වෙන්නේ :P

    ඉතිං හරකො මොලෙ කොච්චර තිබුනත් කොහෙන් හරි හොයා ගන්නෙ නැතුව ඉබෙ ඔක්කොම පහල වෙනවා කියල හිතුවද බූරුවා
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Forget Millenium problems. First he should enter the University. Concentrate on that first. The career pathways depends and changes as you grow mature.:yes:

    එන්ට වෙන්න යන්නෙ යනකම් ඉදලද උබ හැමදේම හොයන්නෙ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113
    එන්ට වෙන්න යන්නෙ යනකම් ඉදලද උබ හැමදේම හොයන්නෙ

    Friend. Take every step in sequence. Get into the Uni first. Things change, the times change. Opportunities change. What you think today will change. It's perfectly alright to have a long term vision. But each step counts. Do what's needed to be done now.
    We all went through all these and we built our careers. FYI my son is entering the Uni next year.
     
    Last edited:

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Friend. Take every step in sequence. Get into the Uni first. Things change, the times change. Opportunities change. What you think today will change. It's perfectly alright to have a long term vision. But each step counts. Do what's needed to be done now.

    හ්ම් මං කාලෙන් කාලෙට හිතපුවා වෙනස් වෙනවා.ඒත් නිතර නිතර නස්කා චිත්‍ර
    වගා කව, තුනගුස්කා පිපිරීමම වගෙ ඒවා දකිද්දි එන කික් එක තාම තියෙනවා.
    ඒත් වෙලාවකට හිතෙනවා ඕවා හොයලා ඇති තේරුමක් තියේද කියලා
    සල්ලි වැඩිපුර හම්බ වෙන ගොඩක් රස්සාවල් මං ආස විදියෙ ඒවා නෙමෙයි
     
    එච්චර නාකි මනුස්සයෙක ද? ඔයාගෙ ජොබ් එක මොකද්ද
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Lecturer thamai. Maths Phd. Lankawenam. Statistical jobs athi

    Aluth dewal hoyaganna nam Chemistry Melocular Biochemistry,

    ළමයි නැති අයට ලමයි හදන එක ගැන research කරන්න නම් මොනවද bio da?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113
    හ්ම් මං කාලෙන් කාලෙට හිතපුවා වෙනස් වෙනවා.ඒත් නිතර නිතර නස්කා චිත්‍ර
    වගා කව, තුනගුස්කා පිපිරීමම වගෙ ඒවා දකිද්දි එන කික් එක තාම තියෙනවා.
    ඒත් වෙලාවකට හිතෙනවා ඕවා හොයලා ඇති තේරුමක් තියේද කියලා
    සල්ලි වැඩිපුර හම්බ වෙන ගොඩක් රස්සාවල් මං ආස විදියෙ ඒවා නෙමෙයි

    I flew over Nazca last year when I visited Machu Picchu. It's fascinating. True.
    Everything changes in life. The greatest effort is to get into the Uni. So forget all those unsolved problems for a while and focus in getting in.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    Can you mention any medical research paper which was published in a reputed international journal recent years?

    Sri Lankans are always blaming western technologies, but they all do is coming up with tongue twisting Sinhala names for those technologies at the end of the day.

    Power of free education, I guess.​
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Can you mention any medical research paper which was published in a reputed international journal recent years?

    https://www.researchgate.net/publication/7264872_Thoradeniya_T_Wickremasinghe_R_Ramanayake_R_Atukorala_S_Low_folic_acid_status_and_its_association_with_anaemia_in_urban_adolescent_girls_and_women_of_childbearing_age_in_Sri_Lanka_Br_J_Nutr_95_511-516

    This is just only lecturer i know. She did medicine in pera now doing own researches. I can answer to your question but cannot answer to your jealousy and hypocrisy
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඉස්සෙල්ල කැම්පස් සිලක්ට් වෙලා ෆර්ස්ට් ඩිගිරිය හරියට කරපන්, මූද හත් ගව්වක් තියා අමුඩ ගහන්නේ නැතුව