120 neme ban ape gedetta dawata 60i rata 90, unge hithe api wawlokiyala da danne na
මේක පිස්සන්ගේ රටක්. ඉන්න හිතෙන රටක් අපිට නෙවෙයි පිස්සන්ට..

120 neme ban ape gedetta dawata 60i rata 90, unge hithe api wawlokiyala da danne na

කතාව 100% ඇත්ත. එත් අපේ රටේ ආන්ඩු අපී නිදිමරලා මැරිල ගියත් රටේ මිනිස්සු දිහා සානුකම්පිතව බලන එවුන් නෙවෙයි. රටේ ගොඩක් එවුන් මැරෙනවනම් මුන් මළමීනියයටත් බදු ගහයි වල දාන්න කලින්. මේවා TRC එකෙන් කොන්ට්‍රොල් කරන්න ඔනේ. TRC එකත් බලන්නේ අපිටම අරින්නයි. .ටෙලිකොම් කාරයින්ට බැනලත් වැඩක් නැහැ. බලන්න ආන්ඩුවෙන් දෑන් හැම සෙල් ටවර් එකකටම ලක්ශ 2 මාසෙකට බදු ගහනවා. කොහොමද අඩුවට ඉන්ටර්නෙට් දෙන්නේ
ලක්ශ 2 kathawa dan kiyana kana danan hitiye na, ow slt ekata banala nam wadak na thama machan.
ammapa meka trc ekata danenna mokak hari karamuda kattiya ekathu wela ?
ඔය නයිට් ටයිම් ඩේටා ටික තියාගෙන එකෙන් භාගයක් හරි එනිටයිම් ඩේටා දුන්නනම් හරි. ඒත් ඕවා වෙන්නේ නැති වැඩ.
Night Time 30 GB තියනම්
Night Time ඕනේ නැති කෙනෙක්ට ඒක Day Time 15 GB කරලවත් දෙන්න පුළුවන් නම්
night time ehmma ithurui![]()
නයිට් ටයිම් කියලා මාසෙටම දෙන ගන. උදේ හයට නැගිටලා අටවෙනකන් මාසේ ඩවුන්ලෝඩ් කරකො.. .ඉවරනේ. ඩේලි බලන ශෝව් ටික උදේට වැඩට යන්න කලින් ඩවුන්ලෝඩ් කරපංකෝ. ඉවරනේ.. 8වෙනකන් තියෙනවනේ. නයිට් කියලා නිදිමරාගෙන ඉන්න ඕනේ නැහැනේ මාසෙම.
yako night time data walin thamai mona magulak hari download karagannath puluwan tikak wadi speed eken. mata nam wasi day/night bedala dena eka.
හැමොම ඩවුන්ලොඩ් මානසිකත්වයේ අය නෙවෙයි බන්.
ඔන එකයි නැති එකයි ඔක්කොම ඩවුන්ලොඩ් කරලා හාර්ඩ් එක පුරවගන්න කැමති නැහැ ගොඩක් අය. ඒ වෙලාවට ඔන්ලයින් බැලුවා වැඩේ ඉවරයි.
ow ban, mama oka danna hama thanama katha karanawa, oka aththatama rate pradhana prashnayak nounata wakrakarawa loku prashnayak.....

fiber nam mokata speed check karanawadha?
adumagaane fiber nam 120 gb wath dhenna one

120 neme ban ape gedetta dawata 60i rata 90, unge hithe api wawlokiyala da danne na

කතාව 100% ඇත්ත. එත් අපේ රටේ ආන්ඩු අපී නිදිමරලා මැරිල ගියත් රටේ මිනිස්සු දිහා සානුකම්පිතව බලන එවුන් නෙවෙයි. රටේ ගොඩක් එවුන් මැරෙනවනම් මුන් මළමීනියයටත් බදු ගහයි වල දාන්න කලින්. මේවා TRC එකෙන් කොන්ට්‍රොල් කරන්න ඔනේ. TRC එකත් බලන්නේ අපිටම අරින්නයි. .ටෙලිකොම් කාරයින්ට බැනලත් වැඩක් නැහැ. බලන්න ආන්ඩුවෙන් දෑන් හැම සෙල් ටවර් එකකටම ලක්ශ 2 මාසෙකට බදු ගහනවා. කොහොමද අඩුවට ඉන්ටර්නෙට් දෙන්නේ

කතාව 100% ඇත්ත. එත් අපේ රටේ ආන්ඩු අපී නිදිමරලා මැරිල ගියත් රටේ මිනිස්සු දිහා සානුකම්පිතව බලන එවුන් නෙවෙයි. රටේ ගොඩක් එවුන් මැරෙනවනම් මුන් මළමීනියයටත් බදු ගහයි වල දාන්න කලින්. මේවා TRC එකෙන් කොන්ට්‍රොල් කරන්න ඔනේ. TRC එකත් බලන්නේ අපිටම අරින්නයි. .ටෙලිකොම් කාරයින්ට බැනලත් වැඩක් නැහැ. බලන්න ආන්ඩුවෙන් දෑන් හැම සෙල් ටවර් එකකටම ලක්ශ 2 මාසෙකට බදු ගහනවා. කොහොමද අඩුවට ඉන්ටර්නෙට් දෙන්නේ

mobile data charges onee rataka wadi ne bng, mobile towers wadak na itin
home broad band connection ekak wath aduwata denne na ne
wadak na kohomath itin, 2025 ta kalin wath meka ain kaloth hodai, issara calls walatath me cene eka tibba ne SLT, ra 9n da 10n da passe katha karanawa nam charge eka adui cene ekak
eh wage mekath nathi unoth hodai![]()