Live:චන්ද ප්‍රතිපල 2019

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,419
    1,495
    113
    Srilanka


    සිරාවටම බං පට්ට අවුල්. රට ඉවරවෙන ලකුණු පහලවෙලා තියෙන්නේ. ඊළම ගෙඩිය පිටින් දෙන සීන් එකක් තියෙන්නේ පුතාණෝ

    ​

    Gota has won the election bro.. Kalabala wenna one nehe.. Podi athal ekak denne... Penawa neda TNA illeem wala bale . Kawuda den anthawadiya...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,292
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    හත්වන විධායක ජනපති ගරු ‌ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපේ සුබ පැතුම්!!!!!

    _107331000_gettyimages-107526729.jpg
    ඕව දාන්න එපා යකො

    කොළඹ නුවර එළිය කවුන්ට් එක අවුල් සීන් එකක් තියෙන්නෙ
    Wait Wait
    ​
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උතුරෙ දෙමලු සහ නැගෙනහිර තම්බි කාටද කියල පේනවනෙ රියල් අන්තවාදී හිතවාදිය සජිය සහ ගූ ඇන් පී එක ලැජ්ජයි නේද,.. :dull::dull:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    දෙමල මුස්ලිම් චන්ද නැතුව තනි සිංහල චන්ද වලින් සජියා එක ආසනයක් දිනන්නේ නෑ ඔන්න බලපල්ලකො :yes:


    :D:D:D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඕව දාන්න එපා යකො

    කොළඹ නුවර එළිය කවුන්ට් එක අවුල් සීන් එකක් තියෙන්නෙ
    Wait Wait
    ​

    කොළඹ ගැන නම් කියවන්ඩ එන්ඩ එපා බ්‍රෝ ගෝඨ දිනල ඉවරයි...
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,040
    113
    UNP BANK ROBBERY 2015
    ඕව දාන්න එපා යකො

    කොළඹ නුවර එළිය කවුන්ට් එක අවුල් සීන් එකක් තියෙන්නෙ
    Wait Wait
    ​


    නුවර ඵළිය කැරිම ජන්ද ටිකක් දැම්මෙ මේ පාර වැස්සෙ තෙමි තෙමි ගියේ උන්.:angry:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,430
    5,621
    113
    Panadura
    මාතර දිස්ත්‍රික්කය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට වැඩි ඡන්ද 225,457 කින් ජයග්‍රහණය!
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,470
    6,661
    113
    Land of Lions
    ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ආසනය
    ගෝඨා 28185
    සජිත් 12567
    අනුර 1127
    ​