හරීන් ප්රනාන්දු කෑගහපු ටිකත් අපරාදේබදුල්ල වියලුව ගෝඨ 56.66%![]()
සිරාවටම බං පට්ට අවුල්. රට ඉවරවෙන ලකුණු පහලවෙලා තියෙන්නේ. ඊළම ගෙඩිය පිටින් දෙන සීන් එකක් තියෙන්නේ පුතාණෝ
හත්වන විධායක ජනපති ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපේ සුබ පැතුම්!!!!!
![]()
දෙමල මුස්ලිම් චන්ද නැතුව තනි සිංහල චන්ද වලින් සජියා එක ආසනයක් දිනන්නේ නෑ ඔන්න බලපල්ලකො![]()

ඕව දාන්න එපා යකො
කොළඹ නුවර එළිය කවුන්ට් එක අවුල් සීන් එකක් තියෙන්නෙ
Wait Wait
ඕව දාන්න එපා යකො
කොළඹ නුවර එළිය කවුන්ට් එක අවුල් සීන් එකක් තියෙන්නෙ
Wait Wait

ගොඨා දිවුරුම් දෙන්නෙ කීයටද දැන්![]()

කොළබ දිස්ත්රික් එක 10 පාරක් ගැන්නත් ගෝටා දිනුම් බන්..ඕව දාන්න එපා යකො
කොළඹ නුවර එළිය කවුන්ට් එක අවුල් සීන් එකක් තියෙන්නෙ
Wait Wait

ඕව දාන්න එපා යකො
කොළඹ නුවර එළිය කවුන්ට් එක අවුල් සීන් එකක් තියෙන්නෙ
Wait Wait