එළකිරි ජනාධිපතිවරණය - නාමයෝජනා ( Official nomination for Presidential election )

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    මඩ ගහන්න ගිහින් ඉල්ලන් නෑවා නේද මහත්තයෝ....:lol::lol:

    ඔන්න උඹලගේ ලොක්කම සාක්ෂි දුන්නා.... පේන්ට් වලින් හදන්න දෙයක් නෑ....:lol::lol:

    :lol::lol::lol: අම්මොහ්.. නියම ඩයල් ටිකක් ඉන්නේහ් ජාතික සභාවේ :lol::lol: ඇයි බන් මුන් මෙහෙම කරන්නේ?? අපිනම් අපේ thread වල join වෙන්න කැමතියි කියල comment කරන බොක්කලා ටිකට විතරයි සීන් එක කියල pm එකක් දාන්නේ ;) ඒකට මුන් බලහන්කෝ :lol::lol::lol:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,896
    35,823
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඊයෙ පෙරේදා ආපු හිච්චි කොල්ලො හිතාගෙන ඉන්නෙ එහෙම තමා.
    උඹ අහලවත් නැති සෙට් එකකින් අපේ ගේම ගහනව;)

    මේකෙ හැව ඇරපු හිච්චි කොල්ලො ගොඩක් ඉන්නව ඔයාල දන්නෙ නැති උනාට :):)
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ වන විට ප්‍රධාන පක්ෂ 04 ම අපේක්ෂකයන් නාමයෝජනා බාර දුන් අතර එක් ස්වාධින අපේක්ෂකයෙක් නාම යෝජනා ලබා දී ඇත.
    එම ස්වාධින අපේක්ෂකයාගේ නාම යෝජනා ප්‍රතික්ෂේප විය.

    නාම යෝජනා පත්‍ර සියල්ල කොමිසම විසින් සලකා බැලුණු අතර

    එළකිරි ජාතික සභාවේ සහ එළජන ආතල් පක්ෂයේ නායෝජනා සම්මත විය.

    එළකිරි සමරිසි පෙරමුණේ නාමයෝජනාව සම්බන්ධයෙන් පක්ෂයේ සම්පුර්ණ අනුමැතිය ලැබුණු විගස එය සම්මත කල හැක.

    නමුත් එළකිරි තනිකඩ පෙරමුණේ ජනාධිපති අපේක්ෂක '' සඳමෝල් බුවා '' ගේ ද්විත්ව පුරවැසි භාවය පිලිබඳ පැමිණිල්ලක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අධිකරණ තීන්දුවකට යාමට කොමිසම තීරණය කර ඇත.​
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අපේ නායකතුමාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරොත් අම්මප මෙතන මාරාන්තික උපවාසයක් ආරම්භ කරනවා අපි තනිකඩයෝ ඔක්කොම :angry:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේ දවස්වල බිසී නැත්නම් මටත් එන්න තිබුනා :baffled::baffled: (බෑ පුතී දැන් බැන්දට පස්සේ ගෑනිගේ රෙදිත් හොදන්න තියනවනේ ඒක නිසා මගේ රෙදි හොදගන්නවත් අනුන්ට මඩ ගහන්නවත් වෙලාවක් නෑ ඒක නිසා මේපාර චන්දේ ඉල්ලන්නේ නෑ):baffled::baffled:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අපේ නායකතුමාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරොත් අම්මප මෙතන මාරාන්තික උපවාසයක් ආරම්භ කරනවා අපි තනිකඩයෝ ඔක්කොම :angry:

    අපි නොදන්න උපවාස;)
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මේ වන විට ප්‍රධාන පක්ෂ 04 ම අපේක්ෂකයන් නාමයෝජනා බාර දුන් අතර එක් ස්වාධින අපේක්ෂකයෙක් නාම යෝජනා ලබා දී ඇත.
    එම ස්වාධින අපේක්ෂකයාගේ නාම යෝජනා ප්‍රතික්ෂේප විය.

    නාම යෝජනා පත්‍ර සියල්ල කොමිසම විසින් සලකා බැලුණු අතර

    එළකිරි ජාතික සභාවේ සහ එළජන ආතල් පක්ෂයේ නායෝජනා සම්මත විය.

    එළකිරි සමරිසි පෙරමුණේ නාමයෝජනාව සම්බන්ධයෙන් පක්ෂයේ සම්පුර්ණ අනුමැතිය ලැබුණු විගස එය සම්මත කල හැක.

    නමුත් එළකිරි තනිකඩ පෙරමුණේ ජනාධිපති අපේක්ෂක '' සඳමෝල් බුවා '' ගේ ද්විත්ව පුරවැසි භාවය පිලිබඳ පැමිණිල්ලක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අධිකරණ තීන්දුවකට යාමට කොමිසම තීරණය කර ඇත.​

    අපි නුදුරු දිනකදීම මාධ්‍ය‍ය සාකච්ඡාවක් තියලා අපේ අපේක්ෂක තුමාගේ "පුරවැසිභාව" පිළිබද ඒ අවශ්‍යය ලියකියවිලි ඉදිරිපත් කරන්න සුදානම්... අපේ පක්ෂයේ නිළ නීතීඥ "ඉන්සමාමුල් හක්" මහතා එම සාකාච්ඡාවට ඉදිරිපත්වෙනු ඇතී....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අපේ නායකතුමාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරොත් අම්මප මෙතන මාරාන්තික උපවාසයක් ආරම්භ කරනවා අපි තනිකඩයෝ ඔක්කොම :angry:

    අපි නුදුරු දිනකදීම මාධ්‍ය‍ය සාකච්ඡාවක් තියලා අපේ අපේක්ෂක තුමාගේ "පුරවැසිභාව" පිළිබද ඒ අවශ්‍යය ලියකියවිලි ඉදිරිපත් කරන්න සුදානම්... අපේ පක්ෂයේ නිළ නීතීඥ "ඉන්සමාමුල් හක්" මහතා එම සාකාච්ඡාවට ඉදිරිපත්වෙනු ඇතී....

    ඒ ගැන අධිකරණ තීන්දුවක් ලැබෙනතුරු අපිත් බලා සිටිනවා.....මේ කොමිසම හමුවේ පෞද්ගලිකව ඉදිරිපත් කරපු පැමිණිල්ලක්.

    :yes::yes::yes::yes:

    LR4qwha.jpg
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එළකිරි ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස එළකිරි ජාතික සභාව නියෝජනය කරමින් එහි නායකයා වන මා ඉදිරිපත් වෙමි

    avatar496236_6.gif

    SHEHAN_GIWANTHA

    logo.png

    r2ndVce.gif

    Nomination Accepted

    :):):)

    MV2jImy.jpg
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එළජන ආතල් පෙරමුණ වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණයට කණ්ඩායම් නායක (mac14) වන මා ඉදිරිපත්වන බව ප්‍රකාශ කරමි.

    vch5qoe.png

    ඔබේ වටිනා මනාපයට ආතල් එළකිරි අනාගතයක් උදෙසා එළජන ආතල් පෙරමුණ සමග අත්වැල් බැදගන්න .

    Nomination Accepted

    :):):)

    MV2jImy.jpg
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113

    ඒ ගැන අධිකරණ තීන්දුවක් ලැබෙනතුරු අපිත් බලා සිටිනවා.....මේ කොමිසම හමුවේ පෞද්ගලිකව ඉදිරිපත් කරපු පැමිණිල්ලක්.

    :yes::yes::yes::yes:

    LR4qwha.jpg

    කවුද යකෝ පෙත්සම් ගහපු පරයා.... :growl: දැන් එතකොට කවද්ද ඔය අධිකරණ තීරණේ ලැබෙන්නේ? හෙට රෑ ඡන්දේ පටන් ගන්නවා නෙහ්.. අපිට අවාසි... :frown:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කවුද යකෝ පෙත්සම් ගහපු පරයා.... :growl: දැන් එතකොට කවද්ද ඔය අධිකරණ තීරණේ ලැබෙන්නේ? හෙට රෑ ඡන්දේ පටන් ගන්නවා නෙහ්.. අපිට අවාසි... :frown:

    ඒ ගැන මට කරන්න කිසිම දෙයක් නැහැ... :dull::dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒ ගැන අධිකරණ තීන්දුවක් ලැබෙනතුරු අපිත් බලා සිටිනවා.....මේ කොමිසම හමුවේ පෞද්ගලිකව ඉදිරිපත් කරපු පැමිණිල්ලක්.

    :yes::yes::yes::yes:

    LR4qwha.jpg
    නාමයෝජනා ත්‍රෙඩ් එකේ කිසිම තැනක ද්විත්ව පුරවැසි කතාවක් කියල තිබුනෙ නෑ :no:

    මැකෝ නිකන් කැත වැඩ කරන්න එපා මේවා පක්ෂග්‍රාහී වැඩ :angry: