පාං

saja

Well-known member
  • Jan 8, 2007
    16,163
    2
    10,785
    113
    Home Sweet Home
    ආ පුලා වැස්සේම ගියා ද රෝස් පාන් ගන්න කඩේට , මටත් උළුදු වඩේ එකක් ගෙන්නෙන් :D

    හකුරු කෑල්ලයි රෝස් පාං එකයි!

    මතක් වෙනකොට :D

    උබලා කාලා තියද මේ දෙක :rolleyes:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Tho pan ekka kala nathi jathiyak kiyapan..:rolleyes:
    ගොඩක් ජාති තියනවා. :D
    Adath kanna inne
    :P
    ආ පුලා වැස්සේම ගියා ද රෝස් පාන් ගන්න කඩේට , මටත් උළුදු වඩේ එකක් ගෙන්නෙන් :D
    නෑ මතක් උනා. රෝස් පාං කෑවේ නෑ සෑහෙන කාලෙකිං.:sorry:
    ලුකයි පානුයි කාපං

    කෑමට අගෞරව කරන්න එපා :sorry: