Samsung Galaxy M20 Help

මචන්ලා mobile phones ගැන දන්න යාලුවෙක්ගෙන් help 1ක් ඕනේ ....
ඊයේ රෑ මගේ Samsung Galaxy M20 phone 1ක charger ගහල නින්දට ගියා. උදේ බලද්දී phone off වෙලා. මම හිතුවේ හරියට charger සෙට් වෙලා නැතුව phone battery සම්පුර්ණ බැහැල කියල.
පස්සේ මම ආයේ මගේ charger connect කළාට charge වෙනවා indicate කලේ නෑ. ඒ නිසා මම උදේම phone shop 1කින් high charger එකකට ගහල බැලුව. ඒත් charge වෙනවා indicate කලේ නෑ . shop 1කේ repair කරන කෙනා කියන විදියට ඇතුලේ short එකක් තියෙනවා වගේලු .. තාම warrenty තියෙන නිසා හදාගන්න එක කරගන්න පුළුවන්.
ඒත් මචන් අගෝස්තු මාසේ ඉදන් photos save වෙලා තියෙන්නේ phone memory 1කට chip 1 full නිසා . ඒකෙ මගේ දුවගේ 1st birthday
photos එහෙම තියෙනවා. ඒකයි සීන් 1. warrenty යැවුවා කියන්නේ photos ටිකට sorry නේ ...
phone memory තියෙන photo ටික ගන්න ක්‍රමයක් නැද්ද මචන්ලා ..... :confused::confused::confused:
 

2osama

Well-known member
  • Oct 25, 2010
    80,983
    72,079
    113
    මාලඹේ
    Ubage Google sync wela athi ne

    yes Google Photos වල save වෙනවා . එකේ බලන්න sure එකට ඇති . හැබැයි not full quality මචං.
    PC එකෙන් google account එකට ලොග් වෙලා photos බලන්න

     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    yes Google Photos වල save වෙනවා . එකේ බලන්න sure එකට ඇති . හැබැයි not full quality මචං.
    PC එකෙන් google account එකට ලොග් වෙලා photos බලන්න


    NAA macho.full image eka upload wenawa.ඒ ගොනා තන්හාවට syinc ඔෆ් කරලා ද දන් නේ නෑ 😜😜