Acer or Asus Laptop ?

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඔව් බන් ජරාවක්..බොරුවට වොරන්ටි නම් දෙනවා 3 ක් කියලා.. 1 ක් විතරයි වොරන්ටි අනිත් 2 මම හිතන්නේ සර්විස් වොරන්ටි..මෙට්‍රෝ එකෙන් නම් වොරන්ටි නම් අවුලක් නැතුව ක්ලේම් කර ගන්න පුලුවන් ඒ උනාට අවුල් ගොඩක් ලැප Acer ..

    පවර් එක නැති උනාම ලැප් එක ඕෆ් වෙන සීන් එකක් එනවා.අහන අහන එකාගේ එකම ලෙඩේ.. කරන්ට් එකට ගහලම වැඩ කරන්න ඕනී..නැත්තක් තත්පර 30 ක් ඇතුලත ටොක් ගාලා ඕෆ් වෙලා යනවා..බැටරි අවුලක් නෙවෙලු ඒක..බෝඩ් එකේ සීන් ඒකක් කියලා කියන්නේ..

    මගේ ලග දැන් තියෙන්නේ Lenovo i3 3rd Gen එකක්.. අවුරුදු 6 ක් දැනට.. මුකුත් අවුලක් නෑ..බැටරි එකත් තවම මාරු කරලා වත් නෑ.. ඔක්කෝම හොදට තියෙනවා..ඒ තරමට කොලිටි හොදයි හැබැයි ගනන් නම් වැඩී..
    Ado sirawata ?
    :shocked:
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    Uba kynneth asus ganna kylda :sorry:
    Habai ithin same spec asus eka 5000 wadi m Centre eke:yes:

    Ane mnda bn:rolleyes:

    brand eke hama series ekama aul kiyanna baha. warranty 3yr denawa nm aulak wena ekak na. habai unge warranty claim karala item eka hambenna kal yanawa kiyala fb eke dakka.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,764
    16,872
    113
    Kottawa
    Puluwannam business series eke lapakata yanna balanna.. second hand hari kamak na..

    Hp Probook, elitebook
    Dell latitude, xps
    Lenovo thinkpad

    Wage ewata.. gen eka parana unata hard use karanna puluwan.. durability ekath hodai..

    Matath set una elitebook g4 i7 7th gen ekak 89 kata
     
    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    හෙනයා;25027249 said:
    Puluwannam business series eke lapakata yanna balanna.. second hand hari kamak na..

    Hp Probook, elitebook
    Dell latitude, xps
    Lenovo thinkpad

    Wage ewata.. gen eka parana unata hard use karanna puluwan.. durability ekath hodai..

    Matath set una elitebook g4 i7 7th gen ekak 89 kata
    Mn gawath danata tynne dell latitude ekak thama.
    Patta . Hard use supiri

    But portability , battery life na macho
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,836
    1
    27,879
    113
    මගේ office laptop එක Acer. ජරා ගොඩක්. ගන්න එපා බං.

    Go for Asus, Lenovo or HP
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,464
    113
    සිංහලේ
    හෙනයා;25027249 said:
    Puluwannam business series eke lapakata yanna balanna.. second hand hari kamak na..

    Hp Probook, elitebook
    Dell latitude, xps
    Lenovo thinkpad

    Wage ewata.. gen eka parana unata hard use karanna puluwan.. durability ekath hodai..

    Matath set una elitebook g4 i7 7th gen ekak 89 kata

    100% agree :yes::cool:
    Hp Elitebook ekak kalin use kala,Levo thinkpad ekak dan use karanawa maru :cool:
    kisima awulak na, awurudu 5,6 hodata wada kala :cool:
    personal use ekata asus X555L ekak gatta leda godak dunna :sorry:
    http://www.elakiri.com/forum/showpost.php?p=23704378&postcount=739

    kattiya kiyala tibba HP elite book ekath ekka asus eka compare karannawth ba kiyala ;)
    eka nam atta thamai bng
     
    xsrilanka

    Member
    Apr 26, 2018
    12
    3
    3
    Colombo
    Acer - Perfomance නම් නෑ මචන් හැබැයි ලෙඩ අඩුයි.
    Asus - නම් Perfomance හොඳයි හැබැයි කල් පැවැත්මනම් පාවිච්චියේ හැටියට තමයි.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,764
    16,872
    113
    Kottawa
    Mn gawath danata tynne dell latitude ekak thama.
    Patta . Hard use supiri

    But portability , battery life na macho

    Ow machan samahara ewa barai :yes:

    HP Probook, elitebok nam tikak portable :yes:

    100% agree :yes::cool:
    Hp Elitebook ekak kalin use kala,Levo thinkpad ekak dan use karanawa maru :cool:
    kisima awulak na, awurudu 5,6 hodata wada kala :cool:
    personal use ekata asus X555L ekak gatta leda godak dunna :sorry:
    http://www.elakiri.com/forum/showpost.php?p=23704378&postcount=739

    kattiya kiyala tibba HP elite book ekath ekka asus eka compare karannawth ba kiyala ;)
    eka nam atta thamai bng

    :yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Acer - Perfomance නම් නෑ මචන් හැබැයි ලෙඩ අඩුයි.
    Asus - නම් Perfomance හොඳයි හැබැයි කල් පැවැත්මනම් පාවිච්චියේ හැටියට තමයි.
    :yes::yes::yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,519
    3,198
    113
    godak kattiya Asus kiyanne thaman danagena neweyi, anun kiyanawa ahapu ewa.
    Mama Acer eka gatte delkanda(nugegoda) metropolitan eken. 2014 December. i5 4210u, 2gb vga. ada me type karannethe eke.

    battery life adatath 2.5 hours thiyanawa. mama 6 months withara battery eka nogahath wada kara. pichchili mokuth na.
    warranty eka 1 year mama gaddi. 2015 december gihilla hard eke saddayak enwawa kiwwahama un check karala hinaa una. meke kisi awulak na, eth warranty iwara wenna dawas 6k wage thiyenne ona nam hitha hariyanna hard eka maru karala dennam kiyala ewelema maaru karala dunna aluthma ekak.
    mama nam aaye Acer walin pita yanne na Windows laptop ekak nam.
    My experience, ahapu ewa, blog wala kiyawapu ewa neweyi.

    mage yaluwo keepa denek gawath Acer thiyanawa kisima awulak na. 100% satisfied.
     
    ඒක තමයි මාත් කියන්නෙ මචං. ඒසර් වල කිසිම අවුලක් මට නම් අහුවෙලා නෑ. මගේ මේ දෙවැනි ලැප් එක ඒසර්. හැබැයි මැදදි ඩෙල් එකක් අරගෙන නම් හොඳ කට්ටක් කෑව. හැබැයි ගොඩක් අය කියනව ඇසුස් එකේ Performance හොඳයි කියල. ඒත් මම පාවිච්චි කරල නම් නෑ. මම නම් රෙකමන්ඩ් කරන්නෙ ඒසර්.හැබැයි ගන්නව නම් ගන්න මෙට්‍රොපොලිටන් එකෙන්. ඔය කාලයක් අබාන්ස් එකෙන් හෙම ස්ටුඩන්ට් ඔෆර් කියල දීපු ලැප් නම් මල ජරාවල්.
     
    :yes::yes::yes: Abans kiyanne mafia ekak. wikunanna bari jarawal offers kiyala denava.
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    Dell දැන් අවුල්ද ? 2012 ගත්ත එක තාම තියනවා හැබෙයි ඩිස්ප්ලේ වැඩ නෑ මේ අව්රුද්දෙ මුල ඉදන් මොනිටර් එකක් ගහගෙන යුස් කරනවා කිසි අවුලක් නෑ අවරුදු 8ක් වෙනවා දැන්
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    ඒක තමයි මාත් කියන්නෙ මචං. ඒසර් වල කිසිම අවුලක් මට නම් අහුවෙලා නෑ. මගේ මේ දෙවැනි ලැප් එක ඒසර්. හැබැයි මැදදි ඩෙල් එකක් අරගෙන නම් හොඳ කට්ටක් කෑව. හැබැයි ගොඩක් අය කියනව ඇසුස් එකේ Performance හොඳයි කියල. ඒත් මම පාවිච්චි කරල නම් නෑ. මම නම් රෙකමන්ඩ් කරන්නෙ ඒසර්.හැබැයි ගන්නව නම් ගන්න මෙට්‍රොපොලිටන් එකෙන්. ඔය කාලයක් අබාන්ස් එකෙන් හෙම ස්ටුඩන්ට් ඔෆර් කියල දීපු ලැප් නම් මල ජරාවල්.

    Softlogic eke Acer kohomda