hari owa atta nam mahindananda lokko
cid ekata ewa karanna diyan
uba ahawal pakatada ewa laga thiyan inne
puka nodi kata puka wahagena ara minihata udau karapan
එතකොට රන්ජන් CID එකේද වැඩ ?ද්‍රෝහොයියෙක් වෙන්න එපා හුස්තොhari owa atta nam mahindananda lokko
cid ekata ewa karanna diyan
uba ahawal pakatada ewa laga thiyan inne
puka nodi kata puka wahagena ara minihata udau karapan

ඔයාල කරන්නෙ කොහෙවත් ඉන්න අයගෙ ප්‍රශ්න ඔලුවෙ පුරෝගෙන ඒවට වෛර කර කර විඳවන එක
එයාලට ඕනෙ දෙයක් කරගන්න කියල ඔයාල ඔය වගේ දේවල් බලන data වලිං ලස්සන පැන්ඩ පැටව් හුරතල් වෙන video එකක් බලන්න මදැයි කොලා..
මේව ගැන හොයන්න එපා යාලුවනේ. මේව දැනගත්ත කියල ඔයාලට ඇති වැඩක් නෑඔයාල කරන්නෙ කොහෙවත් ඉන්න අයගෙ ප්‍රශ්න ඔලුවෙ පුරෝගෙන ඒවට වෛර කර කර විඳවන එක
එයාලට ඕනෙ දෙයක් කරගන්න කියල ඔයාල ඔය වගේ දේවල් බලන data වලිං ලස්සන පැන්ඩ පැටව් හුරතල් වෙන video එකක් බලන්න

දැන් අපි පිළිගන්න ඕන ශ්‍රී ලංකා පොලිසියේ නිල මාද්‍ය ප්‍රකාශයද ? මහින්දානන්ද ඇමති තුමා කියන දේ ද ?
මහින්දානන්ද ඇමති තුමා කියන විදියට දුරකථන ඇමතුම් 121000 කියන්නේ එක දුරකථන ඇමතුමක් සඳහා විනාඩි 5ක් ගතවෙලා තිබුනොත් ඒ කියන්නේ විනාඩි 605000 ඒ කියන්නේ පැය 10083ක් , රංජන් නොකා නොබී නිදාගන්නේ වත් නැතුව මහින්දානන්ද ඇමති තුමා කියන විදියට දුරකථන ඇමතුම් ගත්තා නම් දවස් 420ක් , එක දුරකථන ඇමතුමක් සඳහා විනාඩි 10ක් ගතවෙලා තිබුනොත් ඒ කියන්නේ දවස් 840ක්
විනාඩි 10 බැගින් වන ඇමතුම් දිනකට එක දිගට පැය 12ක් ගත්තා කියලා සැලකුවොත් දවස් 1680 ක් ඇමතුම් අරගෙන තියෙනවා , උදේ 7 සිට සවස 7 දක්වා ඇමතුම් ගත්තා කියලා හිතුවොත් අසන්න වශයෙන් පහුගිය ආණ්ඩු කාලය පුරාම දිනපතා ම උදේ 7 සිට සවස 7 දක්වාම රන්ජන් කරලා තියෙන්නේ මේ ඇමතුම් ගත්ත එක විතරද ?

True.![]()