Ranjange Geta panna hethuwa

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    රන්ජා පාර්ට් 2 තිරගත වෙලා ඉවරවෙන්නත් කලින් මිල සූත්‍රය අපහු ඒ විදියටම ආපහු ගේනවලු....

    රාජිතයගේ ඩ්‍රාම එක ඉවරවෙන්න කලින් Shangri-La ලග අක්කර 3 කට කෙලියා...

    බයියෝ මෙවට හුරේ දානව oooi...

    හුරේ..:love:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    දැන් අපි පිළිගන්න ඕන ශ්‍රී ලංකා පොලිසියේ නිල මාද්‍ය ප්‍රකාශයද ? මහින්දානන්ද ඇමති තුමා කියන දේ ද ?

    මහින්දානන්ද ඇමති තුමා කියන විදියට දුරකථන ඇමතුම් 121000 කියන්නේ එක දුරකථන ඇමතුමක් සඳහා විනාඩි 5ක් ගතවෙලා තිබුනොත් ඒ කියන්නේ විනාඩි 605000 ඒ කියන්නේ පැය 10083ක් , රංජන් නොකා නොබී නිදාගන්නේ වත් නැතුව මහින්දානන්ද ඇමති තුමා කියන විදියට දුරකථන ඇමතුම් ගත්තා නම් දවස් 420ක් , එක දුරකථන ඇමතුමක් සඳහා විනාඩි 10ක් ගතවෙලා තිබුනොත් ඒ කියන්නේ දවස් 840ක්

    විනාඩි 10 බැගින් වන ඇමතුම් දිනකට එක දිගට පැය 12ක් ගත්තා කියලා සැලකුවොත් දවස් 1680 ක් ඇමතුම් අරගෙන තියෙනවා , උදේ 7 සිට සවස 7 දක්වා ඇමතුම් ගත්තා කියලා හිතුවොත් අසන්න වශයෙන් පහුගිය ආණ්ඩු කාලය පුරාම දිනපතා ම උදේ 7 සිට සවස 7 දක්වාම රන්ජන් කරලා තියෙන්නේ මේ ඇමතුම් ගත්ත එක විතරද ?

    උඹල රන්ජන් ඔහොම දේවල් කියනකොට ඔහොම අහපු නැති ඵක තමා දුක..

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    :yes::yes::yes::yes::yes:
    මේව ගැන හොයන්න එපා යාලුවනේ. මේව දැනගත්ත කියල ඔයාලට ඇති වැඩක් නෑ :( ඔයාල කරන්නෙ කොහෙවත් ඉන්න අයගෙ ප්‍රශ්න ඔලුවෙ පුරෝගෙන ඒවට වෛර කර කර විඳවන එක :( එයාලට ඕනෙ දෙයක් කරගන්න කියල ඔයාල ඔය වගේ දේවල් බලන data වලිං ලස්සන පැන්ඩ පැටව් හුරතල් වෙන video එකක් බලන්න
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,831
    8
    35,350
    113
    මේව ගැන හොයන්න එපා යාලුවනේ. මේව දැනගත්ත කියල ඔයාලට ඇති වැඩක් නෑ :( ඔයාල කරන්නෙ කොහෙවත් ඉන්න අයගෙ ප්‍රශ්න ඔලුවෙ පුරෝගෙන ඒවට වෛර කර කර විඳවන එක :( එයාලට ඕනෙ දෙයක් කරගන්න කියල ඔයාල ඔය වගේ දේවල් බලන data වලිං ලස්සන පැන්ඩ පැටව් හුරතල් වෙන video එකක් බලන්න

    :yes: Exactly right.. It's the same retards running a sort of a comedy act providing entertainment for the rest of the mental retards.
    Nothing changes. People never learn nor does not seem to have the capacity to learn.:(
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    උඹල රන්ජන් ඔහොම දේවල් කියනකොට ඔහොම අහපු නැති ඵක තමා දුක..

    මම මෙතන මතුකරේ මහින්දානන්ද කියන දුරකථන ඇමතුම් 121000 කියන ඉලක්කම ගැන බං
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    මහින්දානන්දය සර් ලොක් හෝම්ස් වෙලානෙ. පොලිස් බට්ටො ඔක්කොම වාර්තා කරන්නෙ ඌටලු දැන්:P

    රන්ජා aka මාතර සුනිල්ට විතරද පුළුවන්??:rofl:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    මට ප්‍රශ්නයක් තියෙනව මේ වගේ හඬපට මේ කලබල අස්සේ එන්නේ කොහොමද යූ ටියුබ් චැනල් වලින්...:confused:පොලිසියෙන් දෙනවද මාද්‍ය වලට එකපාරම...:dull:

    රංජ අර ඒ දවස් වල හැමදාම FCID උස්සන් යන ෆයිල් මිටිය මතක් උනා..:D
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    මේව ගැන හොයන්න එපා යාලුවනේ. මේව දැනගත්ත කියල ඔයාලට ඇති වැඩක් නෑ :( ඔයාල කරන්නෙ කොහෙවත් ඉන්න අයගෙ ප්‍රශ්න ඔලුවෙ පුරෝගෙන ඒවට වෛර කර කර විඳවන එක :( එයාලට ඕනෙ දෙයක් කරගන්න කියල ඔයාල ඔය වගේ දේවල් බලන data වලිං ලස්සන පැන්ඩ පැටව් හුරතල් වෙන video එකක් බලන්න
    :yes::yes::yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    ඒකද හොයල තියෙන්නෙ?:baffled:

    දන්නෙ නෑ රන්ජගෙන් අහපං ඒක තියෙනවද කියල.ඕක නැතිඋනොත් උෟ වහ කයි.:yes:අැටෙන්ශන් ගන්න තිබ්බෙ ඔච්චරයිනේ..:rolleyes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,132
    1
    57,173
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දන්නෙ නෑ රන්ජගෙන් අහපං ඒක තියෙනවද කියල.ඕක නැතිඋනොත් උෟ වහ කයි.:yes:අැටෙන්ශන් ගන්න තිබ්බෙ ඔච්චරයිනේ..:rolleyes:

    FCID ෆයිල් හොයල ගිනි තියල, සාක්ෂිකාරයො ජීවත් වෙලා ඉන්නව නම් උන්ව සෙත්තපෝච්චි කරල දානකල් ස`ට නින්ද යන්නෙ නෑ වගෙ
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,639
    819
    113
    Hamilton, NZ
    උඹල රන්ජන් ඔහොම දේවල් කියනකොට ඔහොම අහපු නැති ඵක තමා දුක..

    ඔය අර slvlog පොන්ටියාගේ ස්ක්‍රිප්ට් ඒක බන්. ඔකා උගේ ඊයේ විඩියෝ ඒක බලලා ඒකම ලියලා මේකේ දාල පොර වෙන්න හදනවා. :rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ȜMA X;25065001 said:
    ඔය අර slvlog පොන්ටියාගේ ස්ක්‍රිප්ට් ඒක බන්. ඔකා උගේ ඊයේ විඩියෝ ඒක බලලා ඒකම ලියලා මේකේ දාල පොර වෙන්න හදනවා. :rofl:

    Brainwash Chanel balala illan Brainwash wena un moda unata hithan inne anith un gobbayo un porawal kiyala

    Thattayage Slvlog
    You Judge
    Voice Tube,
    NoizeTv etc. balanne

    Thamanta hithala nireekshanaya karala nigamanekata enna beri un.