Ranjange Geta panna hethuwa

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    hari owa atta nam mahindananda lokko

    cid ekata ewa karanna diyan

    uba ahawal pakatada ewa laga thiyan inne

    puka nodi kata puka wahagena ara minihata udau karapan

    රන්ජන්ගේ ෆයිල් මිටිය මතක් උනා..:yes:එතකොට රන්ජන් CID එකේද වැඩ ?
     
    Last edited:

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,156
    9,030
    113
    නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අපගේ උනුසුම් සුභපැතුම්..
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    දැන් අපි පිළිගන්න ඕන ශ්‍රී ලංකා පොලිසියේ නිල මාද්‍ය ප්‍රකාශයද ? මහින්දානන්ද ඇමති තුමා කියන දේ ද ?

    මහින්දානන්ද ඇමති තුමා කියන විදියට දුරකථන ඇමතුම් 121000 කියන්නේ එක දුරකථන ඇමතුමක් සඳහා විනාඩි 5ක් ගතවෙලා තිබුනොත් ඒ කියන්නේ විනාඩි 605000 ඒ කියන්නේ පැය 10083ක් , රංජන් නොකා නොබී නිදාගන්නේ වත් නැතුව මහින්දානන්ද ඇමති තුමා කියන විදියට දුරකථන ඇමතුම් ගත්තා නම් දවස් 420ක් , එක දුරකථන ඇමතුමක් සඳහා විනාඩි 10ක් ගතවෙලා තිබුනොත් ඒ කියන්නේ දවස් 840ක්

    විනාඩි 10 බැගින් වන ඇමතුම් දිනකට එක දිගට පැය 12ක් ගත්තා කියලා සැලකුවොත් දවස් 1680 ක් ඇමතුම් අරගෙන තියෙනවා , උදේ 7 සිට සවස 7 දක්වා ඇමතුම් ගත්තා කියලා හිතුවොත් අසන්න වශයෙන් පහුගිය ආණ්ඩු කාලය පුරාම දිනපතා ම උදේ 7 සිට සවස 7 දක්වාම රන්ජන් කරලා තියෙන්නේ මේ ඇමතුම් ගත්ත එක විතරද ?
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,144
    113
    hari owa atta nam mahindananda lokko

    cid ekata ewa karanna diyan

    uba ahawal pakatada ewa laga thiyan inne

    puka nodi kata puka wahagena ara minihata udau karapan
    ද්‍රෝහොයියෙක් වෙන්න එපා හුස්තො:angry::angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේව ගැන හොයන්න එපා යාලුවනේ. මේව දැනගත්ත කියල ඔයාලට ඇති වැඩක් නෑ :( ඔයාල කරන්නෙ කොහෙවත් ඉන්න අයගෙ ප්‍රශ්න ඔලුවෙ පුරෝගෙන ඒවට වෛර කර කර විඳවන එක :( එයාලට ඕනෙ දෙයක් කරගන්න කියල ඔයාල ඔය වගේ දේවල් බලන data වලිං ලස්සන පැන්ඩ පැටව් හුරතල් වෙන video එකක් බලන්න
     
    • Like
    Reactions: Bart_Allen

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    මේව ගැන හොයන්න එපා යාලුවනේ. මේව දැනගත්ත කියල ඔයාලට ඇති වැඩක් නෑ :( ඔයාල කරන්නෙ කොහෙවත් ඉන්න අයගෙ ප්‍රශ්න ඔලුවෙ පුරෝගෙන ඒවට වෛර කර කර විඳවන එක :( එයාලට ඕනෙ දෙයක් කරගන්න කියල ඔයාල ඔය වගේ දේවල් බලන data වලිං ලස්සන පැන්ඩ පැටව් හුරතල් වෙන video එකක් බලන්න

    True. :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,410
    22,059
    113
    Gotland
    මොන හුට්ට්ගේ පුතෙක් ද බං මු ගෑණි කෝටි 300ක් ද කොහෙද වන්දි ඉල්ලලා නඩු දාල තින්නේ මූට. සේල්ස් රෙපෙක්ට ඔච්චර සල්ලි කොහෙන්ද
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,963
    6,848
    113
    Nawala
    දැන් අපි පිළිගන්න ඕන ශ්‍රී ලංකා පොලිසියේ නිල මාද්‍ය ප්‍රකාශයද ? මහින්දානන්ද ඇමති තුමා කියන දේ ද ?

    මහින්දානන්ද ඇමති තුමා කියන විදියට දුරකථන ඇමතුම් 121000 කියන්නේ එක දුරකථන ඇමතුමක් සඳහා විනාඩි 5ක් ගතවෙලා තිබුනොත් ඒ කියන්නේ විනාඩි 605000 ඒ කියන්නේ පැය 10083ක් , රංජන් නොකා නොබී නිදාගන්නේ වත් නැතුව මහින්දානන්ද ඇමති තුමා කියන විදියට දුරකථන ඇමතුම් ගත්තා නම් දවස් 420ක් , එක දුරකථන ඇමතුමක් සඳහා විනාඩි 10ක් ගතවෙලා තිබුනොත් ඒ කියන්නේ දවස් 840ක්

    විනාඩි 10 බැගින් වන ඇමතුම් දිනකට එක දිගට පැය 12ක් ගත්තා කියලා සැලකුවොත් දවස් 1680 ක් ඇමතුම් අරගෙන තියෙනවා , උදේ 7 සිට සවස 7 දක්වා ඇමතුම් ගත්තා කියලා හිතුවොත් අසන්න වශයෙන් පහුගිය ආණ්ඩු කාලය පුරාම දිනපතා ම උදේ 7 සිට සවස 7 දක්වාම රන්ජන් කරලා තියෙන්නේ මේ ඇමතුම් ගත්ත එක විතරද ?
    :angry:

    බයියෝ කියන්නේ උපන්ගෙයි නුගත්, ජඩයෝ ටිකක් කියලා අපි කීවේ අද ඊයේයැ!!:angry::P

    කෝ මේ එරෝෂන් ??
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,216
    7,503
    113
    Kotahena

    මේව ගැන හොයන්න එපා යාලුවනේ. මේව දැනගත්ත කියල ඔයාලට ඇති වැඩක් නෑ :( ඔයාල කරන්නෙ කොහෙවත් ඉන්න අයගෙ ප්‍රශ්න ඔලුවෙ පුරෝගෙන ඒවට වෛර කර කර විඳවන එක :( එයාලට ඕනෙ දෙයක් කරගන්න කියල ඔයාල ඔය වගේ දේවල් බලන data වලිං ලස්සන පැන්ඩ පැටව් හුරතල් වෙන video එකක් බලන්න

    කවදා හරි උඹ ට අසාධාරණයක් වෙලා පොලිසියට ගිහින් පැමිණිලි කරණකොට එකේ ඉන්න උං උබේ පැමිණිල්ල ලියා ගන්නවා වෙනුවට උඹ ව ignore කරලා පැන්ඩ පැටව් හුරතල් කරන video එකක් බැලුවොත්?
    ඊට පස්සෙ උඹ ඒ ගැන ලොකු තැනකට දැනුම් දෙන්න ගියහම උනුත් පැන්ඩ පැටව් හුරතල් කරන video බල බල හිටියොත්?
    උබ ට බැරිම තැන උබේ අසාධාරණය ගැන කියන්න social media එකට video කරලා (අර ළමයට බැට් එකෙන් ගහන Video එක වගේ) support එක ඉල්ලුවා ම social media වල අපිත් උඹ වගේ ගනන් නොගෙන ලස්සන පැන්ඩා පැටව් හුරතල් කරන videos විතරක් share කර කර හිටියොත් උබට එක like එකක් share එකක් වත් නැති උනොත් මොකද කරන්නේ? උඹ වගේම අනික් මිනිස්සුත් ආත්මාර්ථකාමී උනොත්?
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    රන්ජා පාර්ට් 2 තිරගත වෙලා ඉවරවෙන්නත් කලින් මිල සූත්‍රය අපහු ඒ විදියටම ආපහු ගේනවලු....

    රාජිතයගේ ඩ්‍රාම එක ඉවරවෙන්න කලින් Shangri-La ලග අක්කර 3 කට කෙලියා...

    බයියෝ මෙවට හුරේ දානව oooi...