රන්ජා පාර්ට් 2 තිරගත වෙලා ඉවරවෙන්නත් කලින් මිල සූත්රය අපහු ඒ විදියටම ආපහු ගේනවලු....
රාජිතයගේ ඩ්රාම එක ඉවරවෙන්න කලින් Shangri-La ලග අක්කර 3 කට කෙලියා...
බයියෝ මෙවට හුරේ දානව oooi...
හුරේ..

රන්ජා පාර්ට් 2 තිරගත වෙලා ඉවරවෙන්නත් කලින් මිල සූත්රය අපහු ඒ විදියටම ආපහු ගේනවලු....
රාජිතයගේ ඩ්රාම එක ඉවරවෙන්න කලින් Shangri-La ලග අක්කර 3 කට කෙලියා...
බයියෝ මෙවට හුරේ දානව oooi...

දැන් අපි පිළිගන්න ඕන ශ්රී ලංකා පොලිසියේ නිල මාද්ය ප්රකාශයද ? මහින්දානන්ද ඇමති තුමා කියන දේ ද ?
මහින්දානන්ද ඇමති තුමා කියන විදියට දුරකථන ඇමතුම් 121000 කියන්නේ එක දුරකථන ඇමතුමක් සඳහා විනාඩි 5ක් ගතවෙලා තිබුනොත් ඒ කියන්නේ විනාඩි 605000 ඒ කියන්නේ පැය 10083ක් , රංජන් නොකා නොබී නිදාගන්නේ වත් නැතුව මහින්දානන්ද ඇමති තුමා කියන විදියට දුරකථන ඇමතුම් ගත්තා නම් දවස් 420ක් , එක දුරකථන ඇමතුමක් සඳහා විනාඩි 10ක් ගතවෙලා තිබුනොත් ඒ කියන්නේ දවස් 840ක්
විනාඩි 10 බැගින් වන ඇමතුම් දිනකට එක දිගට පැය 12ක් ගත්තා කියලා සැලකුවොත් දවස් 1680 ක් ඇමතුම් අරගෙන තියෙනවා , උදේ 7 සිට සවස 7 දක්වා ඇමතුම් ගත්තා කියලා හිතුවොත් අසන්න වශයෙන් පහුගිය ආණ්ඩු කාලය පුරාම දිනපතා ම උදේ 7 සිට සවස 7 දක්වාම රන්ජන් කරලා තියෙන්නේ මේ ඇමතුම් ගත්ත එක විතරද ?

මේව ගැන හොයන්න එපා යාලුවනේ. මේව දැනගත්ත කියල ඔයාලට ඇති වැඩක් නෑඔයාල කරන්නෙ කොහෙවත් ඉන්න අයගෙ ප්රශ්න ඔලුවෙ පුරෝගෙන ඒවට වෛර කර කර විඳවන එක
එයාලට ඕනෙ දෙයක් කරගන්න කියල ඔයාල ඔය වගේ දේවල් බලන data වලිං ලස්සන පැන්ඩ පැටව් හුරතල් වෙන video එකක් බලන්න

Exactly right.. It's the same retards running a sort of a comedy act providing entertainment for the rest of the mental retards.
උඹල රන්ජන් ඔහොම දේවල් කියනකොට ඔහොම අහපු නැති ඵක තමා දුක..
මහින්දානන්දය සර් ලොක් හෝම්ස් වෙලානෙ. පොලිස් බට්ටො ඔක්කොම වාර්තා කරන්නෙ ඌටලු දැන්![]()

මට ප්රශ්නයක් තියෙනව මේ වගේ හඬපට මේ කලබල අස්සේ එන්නේ කොහොමද යූ ටියුබ් චැනල් වලින්...
පොලිසියෙන් දෙනවද මාද්ය වලට එකපාරම...
මට ප්රශ්නයක් තියෙනව මේ වගේ හඬපට මේ කලබල අස්සේ එන්නේ කොහොමද යූ ටියුබ් චැනල් වලින්...පොලිසියෙන් දෙනවද මාද්ය වලට එකපාරම...
![]()

මේව ගැන හොයන්න එපා යාලුවනේ. මේව දැනගත්ත කියල ඔයාලට ඇති වැඩක් නෑඔයාල කරන්නෙ කොහෙවත් ඉන්න අයගෙ ප්රශ්න ඔලුවෙ පුරෝගෙන ඒවට වෛර කර කර විඳවන එක
එයාලට ඕනෙ දෙයක් කරගන්න කියල ඔයාල ඔය වගේ දේවල් බලන data වලිං ලස්සන පැන්ඩ පැටව් හුරතල් වෙන video එකක් බලන්න

Exactly right.. It's the same retards running a sort of a comedy act providing entertainment for the rest of the mental retards.
Nothing changes. People never learn nor does not seem to have the capacity to learn.![]()
රංජ අර ඒ දවස් වල හැමදාම FCID උස්සන් යන ෆයිල් මිටිය මතක් උනා..![]()

ඒකද හොයල තියෙන්නෙ?![]()
අැටෙන්ශන් ගන්න තිබ්බෙ ඔච්චරයිනේ..
දන්නෙ නෑ රන්ජගෙන් අහපං ඒක තියෙනවද කියල.ඕක නැතිඋනොත් උෟ වහ කයි.අැටෙන්ශන් ගන්න තිබ්බෙ ඔච්චරයිනේ..
![]()
උඹල රන්ජන් ඔහොම දේවල් කියනකොට ඔහොම අහපු නැති ඵක තමා දුක..

ȜMA X;25065001 said:ඔය අර slvlog පොන්ටියාගේ ස්ක්රිප්ට් ඒක බන්. ඔකා උගේ ඊයේ විඩියෝ ඒක බලලා ඒකම ලියලා මේකේ දාල පොර වෙන්න හදනවා.![]()