රෙසරේ'

Cry_Baby

Active member
  • Dec 23, 2018
    212
    24
    28
    61yfq1iTAlL._SY355_.jpg
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    s-l300.jpg


    Meka thamai pawichchi karanne bodime iddi

    mach3-turbo-razor-500x500.png


    Meka gedara giyama pawichchiyata thiyala thiyenawa.

    kohomath wadi kaalayak (2010 indan 2019 April Wenakan) Mach 3 Turbo thamai use kare.

    No complains at all. Patta Razor ithin. Habai hari Haman Shaving Gel/ Foam ekak use karapan. nathnam therumak na
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    s-l300.jpg


    Meka thamai pawichchi karanne bodime iddi

    mach3-turbo-razor-500x500.png


    Meka gedara giyama pawichchiyata thiyala thiyenawa.

    kohomath wadi kaalayak (2010 indan 2019 April Wenakan) Mach 3 Turbo thamai use kare.

    No complains at all. Patta Razor ithin. Habai hari Haman Shaving Gel/ Foam ekak use karapan. nathnam therumak na

    Gillette foam eka ban use karanne
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,237
    1,170
    113
    දැලි පිහිය තරම් භාණ්ඩයක් තවත් නෑ බං. පොඩි ආතල් එකකුත් තියෙනවා රැවුල් කොට කෙළවරින් කැපෙන කොට එන වේදනාවත් එක්ක. හැබැයි හුරු නොවී බෙල්ල එහෙම කපා ගන්නවා නොවයි
     

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    ඔය රේසර් එකේ කිසිම අවුලක් නැහැ හැබැයි blade ගන්නකොට යුරෝපින් ඒවම තෝරල ගන්න, බැරිම උනොත් මැලේසියානු එකත් අවුලක් නැහැ මොනම හේතුවක් නිසාවත් ඉන්දීයන් එවා ගන්න එපා, හරිම බාලයි, හැබැයි ගාන අඩුයි
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,889
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගෙවන ගානට වටින්න හොදට කැපෙන්නේ Mach 3 Turbo තමා...
    ෆුයුෂන් හොදය එත් කාට්‍රිජ් එකක් ගන්න පට්ට ගානක් යන එකනේ වැඩේ
    සිනිදුවට කැපෙන්නේ නම් ෆියුෂන් තමා
    තල 3 උනාට Mach 3එක හොදය බලු 3 disposable එකට වඩා...
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මගෙ මෙන්න මේහ් මගුල තියෙන්නෙ..මේක ට්‍රිමෙර් එකක් නේහ්...සාමාන්‍යයෙන් 1mm විතර ක්ලෝස් කැපෙනවා..මට ඒ ඇති:dull:

    600__600__3c4d17-50214_web.jpg


    :yes::yes:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    s-l1600.jpg
    double side රේසර් පවිච්චිකරපන්. මුණ කලුවෙන්නේ නෑ. ගානත් අඩුයි. මේකගැන ගෝඩක් ලිපි ඉන්ටෙර්නෙට් එකේ තියනවා



    images
     
    Last edited: