mobitel unlimited youtube

megatrends

Member
Jun 5, 2015
525
23
0
Colombo
ganna

ඩයලොග් එකේ 360p කිවුවට 480p බෆර් වෙන්නෙම නැහැ. 720p ත් බලන්න පුලුවන් හැබැයි වීඩියෝ එක පටන් ගන්නකොටම සහ seek කරොත් බෆර් වෙනවා එහෙම නැත්නම් නිකන් ප්ලේ වෙද්දි මැදදි බෆර් වෙන්නෙ නැහැ. ඉදල හිටල උනොත් මිසක්
1080නම් හොදටම බෆර් වෙනවා බලන්න එපා වෙන තරම්


dialog sim ekak ganna ona!!
 

srishanss

Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    Facebook plan aka activate karada kauru hari?? Mata error akak anawa try later kiyala.
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,679
    1,200
    113
    Mars
    Content based packages ඔක්කොම activate කර ගත්තම පාඩුවක්ම නැ.
     

    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    Content based packages ඔක්කොම activate කර ගත්තම පාඩුවක්ම නැ.

    Sirawata. Rs. 500kata wage Facebook, YouTube Unlimited wage. Whatsapp Viber aka aul machan text vithrai. Calls and image/vidoe sharing walata data kapenawa