also 25gb introduce Facebook for 99+ tax
මචං මේක slt 4G routers වලට activate කරන්න විදියක් නැද්ද ?
also 25gb introduce Facebook for 99+ tax
ඩයලොග් එකේ 360p කිවුවට 480p බෆර් වෙන්නෙම නැහැ. 720p ත් බලන්න පුලුවන් හැබැයි වීඩියෝ එක පටන් ගන්නකොටම සහ seek කරොත් බෆර් වෙනවා එහෙම නැත්නම් නිකන් ප්ලේ වෙද්දි මැදදි බෆර් වෙන්නෙ නැහැ. ඉදල හිටල උනොත් මිසක්
1080නම් හොදටම බෆර් වෙනවා බලන්න එපා වෙන තරම්
also 25gb introduce Facebook for 99+ tax
PC eken youtube giyath ekama neda bro hotspot daala??
not sure machan try karala balanna
podi ganak ne

also 25gb introduce Facebook for 99+ tax
Content based packages ඔක්කොම activate කර ගත්තම පාඩුවක්ම නැ.
Sirawata. Rs. 500kata wage Facebook, YouTube Unlimited wage. Whatsapp Viber aka aul machan text vithrai. Calls and image/vidoe sharing walata data kapenawa
Oka parana link aka machan. They are still updating. Mama call karala ahuwa fb 25Gb. Me link ake thiyanawa set akata 25Gb with FUP
https://www.mobitel.lk/cbc-pack
ඕකම තමයි බන් යටම ගිහින් බලහන් facebook fup eka e link eke thiyenne
na set ekatama limit eka 25 gb thama aluthen
Oka parana link aka machan. They are still updating. Mama call karala ahuwa fb 25Gb. Me link ake thiyanawa set akata 25Gb with FUP
https://www.mobitel.lk/cbc-pack