Chinese religion

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,154
    1
    13,030
    113
    Gotham City
    චීනය දියුණුම රට කියන එක වැරදි .
    චීනෙ ආගමක් නැත්තෙ කොමියුනිස්ට් රටක් විදියට වැඩි කාලය පාලනය වෙච්ච නිසා.
    ඒ වගෙම ප්‍රධාන ආගම් ප්‍රධාන නැහැ චීනෙ.
    චීනෙ වාර්ගික ගැටලු අඩුයි.
    උන්ගෙන් 90% චීන්නු එක වර්ගයකට අයිති කියලා හිතනවා.ඒ හන් චයිනීස් කියන වර්ගය. ලෝ ලොකුම එත්නික් ගෲප් එක.
    ඒ වගෙම උන්ගෙ එක ලැන්වෙ එකක් යන්නෙ රටටම
    ඒ වගෙම ක්‍රවුඩ් එක වැඩි.
    යුනිටි ඉස් පවර් මචං .
    චීනෙ ඉතිහාසෙත් ලොකෙ බලවතෙක්.
    ඒක නිසා චීනෙ නැඟි සිටිම අමුතු දෙයක් නෙමෙ.
    චීනෙ තියෙන අවුල තම කොමියුනිස්ට් පාලනය
    සහ සංස්කෘතික ලක්ෂනයක් විදියට සත්තු මරාගෙන කන එක. ඒත් ඒක හැම චීනාම කරන්නෙ නැහැ.සමහරක් පැති වල විතරයි.
    ඒ වගෙම චීන්නු ඉතුරු කරනවා සල්ලි. උන් නාස්ති කරන්නෙ නැහැ. ඒක නිසා තමා චීනෙට පුළුවන් අනික් රටවල් වලට ණය දෙන්න.
    චීනෙ ලොකෙ බලවතා වෙනවා ඉස්සරහට. ඇමරිකාව ඒකයි කොක්ක ගහන්න ට්‍රයි කරන්නෙ. මගෙ පොඩි සැකයක් තියෙනවා මේ වෛරස් එකත් ඇමරිකන් උන්දලාගෙම වැඩක්දො කියලා (කට්ටිය විහිළු කරයි කියලා කිව්වෙ නැහැ )
    මොකද මෙච්චර කල් සත්තුන්ව කාපු රටෙ ඊයෙ පෙරේදා වෛරස් බෝවෙන්න විදියක් නැහැ නේ සත්තු නිසා?

    චීනෙ අපෙ මිත්‍රයෙක් කර ගන්න එක හොඳයි ඇමරිකාවට සාපේක්ෂව.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,154
    1
    13,030
    113
    Gotham City
    They don't have social media. That's the main reason.
    are you kidding me brother

    what about we-chat ?

    and other chinises social platforms ?

    we chat is not just a chat room it's a large social media platform that consist with every other services and features including online payment and purchasing ,Online video sharing.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,154
    1
    13,030
    113
    Gotham City
    උන්ගේ අධ්‍යාපන ක්‍රමය කොහොමද කියලත් බලන්න වෙනවා
    දන්න විදියට ඉන්ගේ පොඩි ලමයි පවා වැඩ කරනවලු පොඩි පොඩි ගැජට් බැජට් අසෙම්බල් කරමින් උන්ගේ ලෙශර් ටයිම් වලදී

    ලගදි ට්‍රිනින් ගිය කෙනෙක් කිව , උන්ගේ ලෙක්චර් එකක් එකදිගට යන්නෑලු
    , නිතර බ්‍රේක් තියනවලු ටී බ්‍රේක් කියලත් කනවලු, අයේ පැයකින් විතර අයේ බ්‍රේක් එකක්ලු ඒකෙත් කන්වලු.

    ඔෆිස් එකේ චයිනා උන් හිටියා හුවාවී එකෙන් 20ක් විතර. උන් වෙනමම තට්ටුවක හිටියේ. ඔන් ඔක්කොම එන්නේ 9ට වගේ.
    යන්නේ 6 ට.කැශුවල් අදින්නේ.
    මොනවදෝ ඇට (සූර්ය කන්ත ) වර්ග කීපයක්ම කනවා.
    උන් තේ වෙනුවට වීදුරු ප්ලාස්ක් එකක කොලවගයක් දගන බොනවා( ග්‍රීන් ටී තව මොනවද නම් වගයක් තියන්වා)

    බත් බොක්ස් එකයි කරී බොක්ස් එකයි වෙනම ගේන්නේ (මෙහෙ කොත්තු දාල දෙන බොක්ස් වල )
    තව ශොපින් එකක ලෙසෙල් ගෙඩියි ඇපල් දොඩම්.
    ඔය කම්බිනේශන් එක අනිවාර්යෙන් තියන්වා
    කන්ඩ කලින් සුප් බොනවා.

    නාන්නේ නෑ කියන්වා උන්ගේ ශක්තිය යනවා කියලා සමහරු (මේ කතාව මෙහෙ එකෙක් කිව්වේ)

    දවල් 2 වෙද්දී උන් නිදි එකම යායට.

    උන්ගේ gender ඩිස්ක්‍රිමිනේශන් එක අඩුයි කියලා හිතෙනවා( ගෑනු පිරිමි විදියට සලකලා උන්ට උන්ගේ රෝල් එක.මෙහේ කාන්තාවෝ නිකනුත් ගෙදර ඉන්නවනේ මිනිහටම උපයන එක බාරදීල.ළමයි බලා ගන්න ඔනේ, ඒත් ගෙදර ඉදගන මොනවා හෝ දෙයක් කරන්නෑ පිරිසක්)

    අනික උන්ගේ අධ්‍යාපන ක්‍රමය, මෙහෙට වැඩිය දිවුණු ඇති.
    දිවුණු කියන්නේ ඒකෙන් හැකියාවක් ලබාදෙන එක මීට වැඩිය ඉහල මට්ටමක ඇති.
    උන්ගේ ඩිසිප්ලින් හැදෙන එක එහෙම ඇති.
    උන් හැම එකාම තෑන්ක්ස් කරනවා උන්ට පොඩි උදව්වක් කරත්.

    මෙහේ කෙනෙක්ට සීට් එකක් දුන්නත් කලාතුරකින් තෑන්ක්ස් කියන්නේ
    වේටර්ට ටිප් එක දුන්නත් තෑන්ක්ස් කියන්නෑ.
    ඇගේ හැප්පුනත් ඌ සොරි කියන්නෑ.
    පාරේ මැද යන එකාට හෝන් එක ගැහුවොත් ඌ මූන දිහා බලනවා වාහන කාරයා වැරැද්දක් කරා කියලා
    මෙහේ අය ඩිම් ලයිට් දාන්න දන්නෑ.

    ටොයිලට් පාවිච්චියනම් චාටර් ඇතැම් උන්ගේ.
    ඩස්පින් වලටත් කෙල ගහනවා මෙහේ තියන.
    උන්ගේ රටේ කෙල ගහහන්නත් වෙනම රවුම් ගල්දාලා තියන බදුන් තියන්වාලු, ඒ පුරුද්ද වෙන්න ඇති.

    මේ දැම්මේ දැකපු අහපු දේවල් ටිකක්, නොදන්න එකෙක්ට දැනගන්න හිතන්න මෙහේ එක්ක උන්ගේ වෙනස්කම් :yes::cool:

    දන්න විදියට උන්ගෙ එඩියුකෙෂන් සිස්ටම් එක අවුල් ,පට්ට කම්පෙටිටිව්. හොර කරනවාද කියලා බලන්න ඩ්‍රොන් වලින් පවා මොනිටර් කරනවා එක්සැම් ටයිම් එකෙ.
    ක්‍රිටිකල් තින්කින් ක්‍රියෙටිවිටි නැහැ. ගුරුවරුන්ගෙන් ප්‍රශ්න කරන්න බැහැ .මැෂින් වගෙ කියන එක අහගෙන ලියන්න තියෙන්නෙ.
    ඔය නිසාම සල්ලි තියෙන චීන්නු කරන්නෙ ඔසි ඇමරිකා වගෙ රටවල් වලට යනවා ළමයින්ට හොඳ එඩියුකෙෂන් එකක් ලබා දෙන්න.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    china ochara diunu une agamak nathi nissa newi unge government eka hama dema palanaya karana nissa unge kisima safety and ethics nathuwa sahena kalayak wada karala thamai dinu une.

    unge parisarayata uparaima haniyak kara ewa dan harawanna ba loke wadima gal anguru use karanne china eun thamai unge wathura tike indala thiyenne wisa unge rate minisu wadi nissa unge dewal e minisuntama wikunala sahenama labayak hoya ganna puluwan unge yen eka baldu wenne nathuwa.

    unge anduwa thiyana jathika prathi pathiya wens wenne na mona nayakaya awath unge lokuma diunuwe rahasa thamai human rights aduma thiyana ratak wena ekai liberal radical adahas thiyan eun nathi ekai.

    thawa one tharam oya wage dewal unge thiyanawa religion eka nathi eka hethuwak newi un diunu una ekata.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    chinese Buddhist thama wedima .
    agamak neththe neha China hema thenama Chinese Temple thiyenawa.
    Chinese Buddhist kattiya Budu hamuduwan ta wada adahanne (Maya) Mahamaya deviya
    200px-Guan_Yin_of_the_South_Sea_of_Sanya.JPG

    oya buddhism thiyenne wadiyenma tibetan aria eke eka wenama branch ekak tibetan buddhism kiyala.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,255
    113
    මාලඹේ
    oya buddhism thiyenne wadiyenma tibetan aria eke eka wenama branch ekak tibetan buddhism kiyala.

    නැහැ මම ටිබෙට් බුද්ධා ගම ගැන නෙවෙයි කිව්වේ .
    Main Land එකේ බුධාගම ගැන

    උන් අපි අාගම වගේ නෙවෙයි වෙනස් .මේක සුද්දෝ වැරදියට වටහා ගන්නවා .
    ඔය වගේ සංඛ්‍යා ලේඛන දෙන්න චීනෙ අාගම ගැන හරි සංගණනයක් කරලා නැහැ ආණ්ඩුවෙන්.කොහොමද හරියටම කියන්නේ මේ info graph එකේ .

    .
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    000203F9.gif