චීනය දියුණුම රට කියන එක වැරදි .
චීනෙ ආගමක් නැත්තෙ කොමියුනිස්ට් රටක් විදියට වැඩි කාලය පාලනය වෙච්ච නිසා.
ඒ වගෙම ප්‍රධාන ආගම් ප්‍රධාන නැහැ චීනෙ.
චීනෙ වාර්ගික ගැටලු අඩුයි.
උන්ගෙන් 90% චීන්නු එක වර්ගයකට අයිති කියලා හිතනවා.ඒ හන් චයිනීස් කියන වර්ගය. ලෝ ලොකුම එත්නික් ගෲප් එක.
ඒ වගෙම උන්ගෙ එක ලැන්වෙ එකක් යන්නෙ රටටම
ඒ වගෙම ක්‍රවුඩ් එක වැඩි.
යුනිටි ඉස් පවර් මචං .
චීනෙ ඉතිහාසෙත් ලොකෙ බලවතෙක්.
ඒක නිසා චීනෙ නැඟි සිටිම අමුතු දෙයක් නෙමෙ.
චීනෙ තියෙන අවුල තම කොමියුනිස්ට් පාලනය
සහ සංස්කෘතික ලක්ෂනයක් විදියට සත්තු මරාගෙන කන එක. ඒත් ඒක හැම චීනාම කරන්නෙ නැහැ.සමහරක් පැති වල විතරයි.
ඒ වගෙම චීන්නු ඉතුරු කරනවා සල්ලි. උන් නාස්ති කරන්නෙ නැහැ. ඒක නිසා තමා චීනෙට පුළුවන් අනික් රටවල් වලට ණය දෙන්න.
චීනෙ ලොකෙ බලවතා වෙනවා ඉස්සරහට. ඇමරිකාව ඒකයි කොක්ක ගහන්න ට්‍රයි කරන්නෙ. මගෙ පොඩි සැකයක් තියෙනවා මේ වෛරස් එකත් ඇමරිකන් උන්දලාගෙම වැඩක්දො කියලා (කට්ටිය විහිළු කරයි කියලා කිව්වෙ නැහැ )
මොකද මෙච්චර කල් සත්තුන්ව කාපු රටෙ ඊයෙ පෙරේදා වෛරස් බෝවෙන්න විදියක් නැහැ නේ සත්තු නිසා?
චීනෙ අපෙ මිත්‍රයෙක් කර ගන්න එක හොඳයි ඇමරිකාවට සාපේක්ෂව.