4G Siganl

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    මචන්ලා අපේ ගෙදරට ලගින් Mobitel ටවර් එක තියෙන්නේ එකේ ගහලා තියෙනවා බෝඩ් එකක් Mobitel කියලා. 2G/3G Siganl ඔකොම තියෙනවා. ඒ උනාට 4G Siganl නෑ එකක්වත් KM එකාමාරක් විතර ඇතින් තමා ටවුන් එක තියෙන්නේ ටවුන් එකට ගියාම ඔකොම 4G Siganl ඔකොම තියෙනවා කොහොමද එහෙම වෙන්නේ ?

    ටවුන් එකෙන් පිට එකම Netwook එකකවත් 4G Siganl නෑ ඇයි උන් එහෙම ටවුන් එකට විතරක් දෙන්නේ ? Hutch එකේ 4G ටවුන් එකට විතරයි හිතුවා එකේ 4G එයි කියලා ගෙදරට එකෙත් ආවේ නෑ.

    4G Dongle එකක් අරන් 4G Only දැම්මත් ලොකු Speed එකක් එන එකක් නෑ නේද ? Siganl අඩු නම්
     

    manjulabw1

    Member
    Oct 3, 2007
    222
    44
    0
    සමහර විට උබලගෙ ගෙදර තියෙන තැන අනූවත් ඔක වෙනව . ටවර් එකේ ඇන්ටෙනා අනූව. අපේ ගෙදර අවට මැප් එකේ රෙඩ් කරල තියෙන විදියටම හෝම් 4ජී සිග්නල් එනව. අනික් පැතිවලට නෑ. බලපන් පොඩ්ඩක් වටේ ගිහින්
    උන් ඔව ෆොකස් කරල තියෙන්නෙ සෙනග ඉන්න පැතිවලට
     
    Last edited:
    • Like
    Reactions: Nadun26

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කොහොමට් ටවර් එකක් යටම සිග්නල් නෑ බොහෝවිට..??
    ටිකක් ඈතට වෙන්න තමයි සිග්නල් තියෙන්නේ??

    ඒක දුරට පෝකස් කරලා තියෙන නිසා වෙන්න ඇති...
     
    • Like
    Reactions: Nadun26

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    අපේ ගෙදරටත් ඔහොමමයි බන්. මීටර් 100ක් ගියාම ෆුල් සිග්නල් එනවා.
     
    • Like
    Reactions: Nadun26

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උබ හිතං හිටියෙ ගෝඨා සෑර් ආපු ගමන්ම 4g දෙයි කියලද ?:sorry:

    යන්න කලිං දීලා යයි .

    මතක ඇතුව මහ චන්දෙටයි. පලාත් සභා එකටයි පොහොට්ටුව ක්‍රොස් කරන්න. :love:
     
    • Like
    Reactions: silentsahan

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37


    Rep +13

    lokka 4g sim ekak aran wge.. :lol:

    SIM / Phone නම් කලින් ඉදලා තිබ්බා. 3G Slow වෙලා මචන් පට්ට Slow උන්ට කිව්වා ම උන් කිව්වා 4G වලින් try කරන්න කියලා

    You cannot give Reputation to the same post twice.


    rep +13

    සමහර විට උබලගෙ ගෙදර තියෙන තැන අනූවත් ඔක වෙනව . ටවර් එකේ ඇන්ටෙනා අනූව. අපේ ගෙදර අවට මැප් එකේ රෙඩ් කරල තියෙන විදියටම හෝම් 4ජී සිග්නල් එනව. අනික් පැතිවලට නෑ. බලපන් පොඩ්ඩක් වටේ ගිහින්
    උන් ඔව ෆොකස් කරල තියෙන්නෙ සෙනග ඉන්න පැතිවලට

    මන් බැලුවා ටවුන් එකට විතරයි 4G තියෙන්නේ Hutch උනුත් රටම 4G කරා වගේ කිව්වාට සමහර තැන් වලට ඇත්තේ ම නෑ 3G Siganl එකයි එන්නේ මට

    Rep +13


    rep +13
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    කොහොමට් ටවර් එකක් යටම සිග්නල් නෑ බොහෝවිට..??
    ටිකක් ඈතට වෙන්න තමයි සිග්නල් තියෙන්නේ??

    ඒක දුරට පෝකස් කරලා තියෙන නිසා වෙන්න ඇති...

    ehamath vanna athi :(

    rep +13

    අපේ ගෙදරටත් ඔහොමමයි බන්. මීටර් 100ක් ගියාම ෆුල් සිග්නල් එනවා.

    hmm

    rep +13

    5G denne koheda 4G wath hariyata deela nathi kota

    eka thmai ban ekath oya wage thmai

    rep +13
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    උබ හිතං හිටියෙ ගෝඨා සෑර් ආපු ගමන්ම 4g දෙයි කියලද ?:sorry:

    යන්න කලිං දීලා යයි .

    මතක ඇතුව මහ චන්දෙටයි. පලාත් සභා එකටයි පොහොට්ටුව ක්‍රොස් කරන්න. :love:

    :rofl:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Rep +13



    SIM / Phone නම් කලින් ඉදලා තිබ්බා. 3G Slow වෙලා මචන් පට්ට Slow උන්ට කිව්වා ම උන් කිව්වා 4G වලින් try කරන්න කියලා
    රයිටෝ මාත් මේ හොර ගල් අහුල අහුලා හිට්යේ උඹෙන්
    මෙන්න මේ වගේ සහජීවන රිප්ලයි එකක් එනකං..
    . :sorry:


    හරි මේකයි කතාව..එදා මන් බැලුවා උබේ LAI , LAC ..
    ඒකට අනුව උඹට එදා දෙයක් කිව්වත් මතක ඇතිනේ.. ?:cool:

    මචන් මොබිටෙල් එකට දැනට මාස 11 වගේ කළින් හම්බුණා
    උන් මෙතෙක් පාවිච්චි කරපු ෆ්‍රීකුවෙන්සි රේන්ජ් එකට අමතරව
    තව 2.5Mhz වගේ ප්‍රමාණයක් .. ( එටිසලාට් එකෙන් ගැලවුණ කොටසකින් කොටසක් හරිද :baffled:)


    අන්න ඒ අලුතෙන් ආපු ටිකයි , පරණ ටිකයි බොහොම කට්ටක්
    කාල එහෙට මෙහෙට හරවලා තමයි 2G , 3G , 4G ටික බෙදලා
    බෙදලා දෙන්නේ...

    කළින් 2G තිබ්බ චැනල් ගලවල තමයි 4g ඔබන්නේ බොහොමයක්
    තැන් වල ... මන් මේ කියන දේ කරන එක පුදුම වෙහෙස වැඩක්...

    උදා :- ඒ කිව්වේ දැනට 857 චැනල් එක BSC එකේ තියෙන්නේ අදාළ
    ප්‍රදේශයට 2G දීම සඳහා නම් , 857 චැනල් එක මේ මොහොතේ BSC
    එකෙන් ගලවලා RNC , MME එකට එසයින් කරන්න බැහැ ...
    එහෙම කළොත් එවෙලාවේ ඉඳන් 2G නැතුව යනවා 4G ඇවිත් ...

    ඒක නිසයි 2G ,3G , 4G සේරම දෙන්න පුළුවන් විදිහට කොණක ඉඳන්
    චැනල් ටික බෙද බෙද , BSC , RNC , MME වලට එසයින් කරන්නේ..
    ඒ වගේමයි අදාළ දුරකථන කුළුණේ ට්‍රාන්ස්මීටර්ස් වලටත් සමහර
    වෙනස් කම් කෙනෙක් ගිහිං කරන්න වෙන්නත් පුළුවන්( නොවෙන්නත් පුළුවන් )..

    ඔය හේතු නිසා 4G ලැබෙන්න නම් නිදහස් චැනල් ටිකක් RNO ටීම්
    එකෙන් රිලීස් කරනකම්ම ඉන්න වෙනවා... මේ වැඩසටහන අච්චාරුවක්
    වෙලා තියෙන්නේ එක එක රේන්ජ් වල 2G , 4G බහුල වශයෙන් ඩිප්ලෝයි
    වෙලා තියෙන නිසා... ඒවා දැන් නිදහස් කරන්න ගියාම අනික් නේබර් සෙල්
    එකට හානි වෙනවා...
    ---------------------------------------------------------------------------------------------------------

    මේක මේ දළ අවබෝධයක් ගන්න කිව්වේ.. මීට වඩා දෙයක් දැනගන්න ඕනේ නම් වෙනම
    ත්‍රෙඩ් එකක් දාන්න ඕනේ... සෙල් , චැනල් , පවර් , යූසර් බේස් එක , අදායම , කුළුණේ උස ,
    වගේ කාරණා 10 විතර තියෙනවා කියන්න ගියොත්...



    Disclaimer :
    තව දෙයක් මන් කියපු දේවල් මොබිටෙල් එකට නෙවේ කාටත් පොදුයි..
    එසේම දළ අවබෝධයක් ගන්න කියපු දේවල් වල අන් කොන් අල්ලගෙන
    විකාර කියවන අයට මන් රිප්ලයි කරන්නේ නැ.. දෙයක් දැනගැනීමේ
    අරමුණින් ඇහුවොත් එයාට උත්තර ලැබේවි.. :)
     
    • Like
    Reactions: Rummy678

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Disclaimer :
    තව දෙයක් මන් කියපු දේවල් මොබිටෙල් එකට නෙවේ කාටත් පොදුයි..
    එසේම දළ අවබෝධයක් ගන්න කියපු දේවල් වල අන් කොන් අල්ලගෙන
    විකාර කියවන අයට මන් රිප්ලයි කරන්නේ නැ.. දෙයක් දැනගැනීමේ
    අරමුණින් ඇහුවොත් එයාට උත්තර ලැබේවි.. :)

    මූ උබේ රෙප් කැපුවද :baffled::lol:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    ඇන්ටනාව හරවල තියෙන විදිහ අනුව තමයි සිගනල්. දිගටම complain කරන්න.
     
    • Like
    Reactions: Nadun26

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    ඩයලොග් ඇරෙන්න අනික් උන්ගෙ කවරේජ් නම් අන්තිමයි...
    ඩයලොග් එවුන්ගෙ ඩේටා හැදිල්ල අන්තිමයි