නිරෝධායනයට ඒසී කාමර

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    නිරෝධායනයට ඒසී කාමර

    කොරියාව, ඉතාලිය, ඉරානයෙන් එන පුද්ගලයන්ට තරු හෝටල්වල
    නිරෝධායන සූදානම් කෙරේ… තනි කාමර, AC

    කොරෝනා වෛරසය දැඩිව පැතීරී ඇති දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවල සිට මෙරටට පැමිණෙන
    පුද්ගලයන් නිරොධායනයට ලක් කිරීම මේ වන විට රජය විසින් අනිවාර්ය කර ඇත.

    නමුත් රජය විසින් නොමිලයේ ලබා දෙන ආහාර, කාමර පහසුකම් නැතැයි පවසන පුද්ගලයන් වෙත විකල්පයක්ද මේ
    වන විට සාකච්චා වෙමින් තිබේ.

    මෙරට පිහිටි ප‍්‍රධාන පෙලේ සංචාරක හෝටල් සමග සාකච්ඡා කරමින් එම පුද්ගලයන්ට අවශ්‍ය පරිදි වායුසමීකරණය
    කරන ලද කාමර ආහාරපාන ලබා දීම සම්බන්ධයෙන් අවදණාය යොමු කර ඇත.

    මේ දිනවල සංචාරකයන්ද පැමිණීමේ විශාල අඩුවක්ද ඇති නිසා සංචාරක හෝටල්වලට ද අමතර ආදායමක් ලෙස
    මෙම වැඩපිලිවෙල යෝජනා කර ඇත.

    ඒ අනුව අවශ්‍ය පුද්ගලයන් දින 14ක කාලයක් එම හෝටල්වල නේවාසිකව නිරෝධායන කටයුත්ත සසිදු කර
    ගැනීමට හැකි අතර ඒ සඳහා හෝටලයේ ගාස්තුවට අමතරව නිරෝධායනය සඳහා අමතර ගාස්තුවක්ද එක් කිරීමට යෝජිතය.

    සාමාන්‍යයෙන් කොළඹ තරු පන්තියේ හෝටලයක් දිනක් සදහා රුපියල් 20,000 කට ආසන්න මුදලක් අය
    කෙරෙන අතර ඊට නිරෝධායනය වෙනුවෙන් අමතර ගාස්තුවක්ද එක්වනු ඇත.

    CNEWS
     
    • Like
    Reactions: Lejayange

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    කොට්ට මෙට්ට නිරෝධායන මධ්‍යස්තානවලට දාලා අද අපේ හමුදාව බිම නිදියන්නේ..
    බෝතලේ කපල කිරි දෙන හමුදාවක් නොවෙයි අපි..- හමුදාපති හැඬුම්බරව කියයි

    නිරෝධායන සඳහා යොමු කර ඇති පුද්ගලයන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාව කුඩා ආර්ථිකයක් ඇති රටක්
    ලෙස උපරිම ලෙස කටයුතු කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

    ඔවුන් සඳහා කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි පවා ලබා දී ඇත්තේ යුද හමුදාව භාවිත කරන ඒවා බවත් ඒවා ලබා දී අද
    වන විට යුද හමුදාව බිම නිදාගන්නා බවද ඔහු පැවසීය.

    නිරෝදායනයේ යොදවා සිටි එක් පුද්ගලයෙක් සමාජජාල වෙත එක් කර තිබූ ඡායාරූපයක් ගැන අදහස් පළ කරමින්
    ඔහු කියා සිටියේ යුද හමුදාව කිසිසේත්ම බෝතල් කපා කිරි ලබාදෙන ජාතියේ යුද හමුදාවක් නොවන බවයි.

    ශ්‍රී ලංකා යුද හමුදාවට ගස්-ගල් මුල නිදාගෙන පුරුදු බවත් මෙවන් කැපකිරීමක් කළ නිසා අද රටම ජාතියම කොට්ට
    මෙට්ට ඔලුවට තබාගෙන නිදා ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

    එම අදහස් දක්වද්දී හමුදාපතිවරයාට එක් අවස්ථාවක හැඬුම්බර වනු දක්නට ලැබිණි.

    ඔහු මෙම අදහස් පල කරන ලද්දේ දෙරණ රූපවාහිනියේ පැවති ‘අලුත් පාර්ලිමේන්තුව’ වැඩසටහනට එක්වෙමිනි.

    Video
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,452
    72,669
    113
    මාලඹේ
    FB-IMG-1583984032824.jpg
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    නිරෝධායනයට විරුද්ද පුස් චණ්ඩින් පැමිණි රටටම හරවා යැවේ.. යුද හමුදාව නිල වශයෙන් දැනුම් දෙයි

    නිරෝධානය කිරීම සඳහා දැනට නිර්දේශ කර ඇති දකුණු කොරියාව, ඉරානය, ඉතාලිය යන රටවල සිට මෙරටට පැමිණෙන
    පුද්ගලයන් නිරෝධානය සදහා විරුද්ධ වන්නේ නම් ඔවුන් පැමිණි රටටම ආපසු පිටත් කර හැරීමට දැනුම් දී ඇති බව යුද හමුදාව පවසයි.

    යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා කොලඹදී පැවති මාධ්‍ය හමුවේ දී කියා සිටියේ අදාළ රටවල්වලින්
    පැමිණෙන සියලුම පුද්ගලයන් නිරෝධාන ක්‍රියාවලියට සහයෝගය දැක්විය යුතු බවය.

    එම පුද්ගලයන්ට ශ්‍රී ලංකාවට හැකි උපරිම පහසුකම් ලබා දී ඇති බවත් රටක් ලෙස මෙයට යම් පිරිවැයක් දැරීමට සිදුව ඇති බවත්
    ඔහු සඳහන් කළේය.

    නිරෝධාන කටයුතු සම්බන්ධයෙන් ජාල ඔස්සේ පළවන පුවත් ගැන අනියත බියක් ඇති නොකර ගන්නා ලෙසද හමුදා මාධ්‍ය ප්‍රකාශක
    වරයා ඉල්ලා සිටියේය.

    කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

    එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කියා සිටියේ රෝග නිරෝධායන හා වැළැක්වීමේ ආඥා
    පනත යටතේ එම රෙගුලාසි කඩකරන්නන්ට විරුද්ධව අධිකරණයේ නඩු පැවරිය හැකි බවත් වරදකරු වුවහොත් මාස හයක් දක්වා
    සිරදඬුවම් දඩයක් නියම කළ හැකි බවත්ය.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,730
    12,855
    113
    ලංකාවේ.. ලංකාවේ
    කොරියාව, ඉතාලිය, ඉරානයෙන් එන පුද්ගලයන්ට තරු හෝටල්වල
    නිරෝධායන සූදානම් කෙරේ… තනි කාමර, AC

    කොරෝනා වෛරසය දැඩිව පැතීරී ඇති දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවල සිට මෙරටට පැමිණෙන
    පුද්ගලයන් නිරොධායනයට ලක් කිරීම මේ වන විට රජය විසින් අනිවාර්ය කර ඇත.

    නමුත් රජය විසින් නොමිලයේ ලබා දෙන ආහාර, කාමර පහසුකම් නැතැයි පවසන පුද්ගලයන් වෙත විකල්පයක්ද මේ
    වන විට සාකච්චා වෙමින් තිබේ.

    මෙරට පිහිටි ප‍්‍රධාන පෙලේ සංචාරක හෝටල් සමග සාකච්ඡා කරමින් එම පුද්ගලයන්ට අවශ්‍ය පරිදි වායුසමීකරණය
    කරන ලද කාමර ආහාරපාන ලබා දීම සම්බන්ධයෙන් අවදණාය යොමු කර ඇත.

    මේ දිනවල සංචාරකයන්ද පැමිණීමේ විශාල අඩුවක්ද ඇති නිසා සංචාරක හෝටල්වලට ද අමතර ආදායමක් ලෙස
    මෙම වැඩපිලිවෙල යෝජනා කර ඇත.

    ඒ අනුව අවශ්‍ය පුද්ගලයන් දින 14ක කාලයක් එම හෝටල්වල නේවාසිකව නිරෝධායන කටයුත්ත සසිදු කර
    ගැනීමට හැකි අතර ඒ සඳහා හෝටලයේ ගාස්තුවට අමතරව නිරෝධායනය සඳහා අමතර ගාස්තුවක්ද එක් කිරීමට යෝජිතය.

    සාමාන්‍යයෙන් කොළඹ තරු පන්තියේ හෝටලයක් දිනක් සදහා රුපියල් 20,000 කට ආසන්න මුදලක් අය
    කෙරෙන අතර ඊට නිරෝධායනය වෙනුවෙන් අමතර ගාස්තුවක්ද එක්වනු ඇත.

    CNEWS

    සුපිරිනේ... (ඇත්තටම වෙනවා නම්) දැන් බලමු තනි කාමර, AC ඕන කියපු කියක් ඉදිද කියල....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඕක තමයි කරන්න පුළුවන් ගොන්ම වැඩේ...එකක් අඩු උෂ්ණත්වයේ ජීවකාලයේ වැඩිවීම....අනික centralised AC system එකක් තියන එකක.... negative pressure දෙකක වෙනසක් ආපු ගමන් මුලු hotel එකේම corona.....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,452
    72,669
    113
    මාලඹේ
    ඕක තමයි කරන්න පුළුවන් ගොන්ම වැඩේ...එකක් අඩු උෂ්ණත්වයේ ජීවකාලයේ වැඩිවීම....අනික centralised AC system එකක් තියන එකක.... negative pressure දෙකක වෙනසක් ආපු ගමන් මුලු hotel එකේම corona.....
    yes උෂ්ණත්ව අඩු වෙනකොට වයිරස් එකේ සජීවීව යම් මතුපිටක තියෙන්නෙ පුළුවන් ජීව කාලය වැඩි වෙනවා . A/C කාමර ඉල්ලනවා කියන්නේ ඉල්ලන් පරිප්පු කෑමක්
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    yes උෂ්ණත්ව අඩු වෙනකොට වයිරස් එකේ සජීවීව යම් මතුපිටක තියෙන්නෙ පුළුවන් ජීව කාලය වැඩි වෙනවා . A/C කාමර ඉල්ලනවා කියන්නේ ඉල්ලන් පරිප්පු කෑමක්

    :Dඕකුන් මළත් මටනම් කමක් නෑ.නූගත් අඩු කුලේ හැතිකරේ...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක තමයි කරන්න පුළුවන් ගොන්ම වැඩේ...එකක් අඩු උෂ්ණත්වයේ ජීවකාලයේ වැඩිවීම....අනික centralised AC system එකක් තියන එකක.... negative pressure දෙකක වෙනසක් ආපු ගමන් මුලු hotel එකේම corona.....

    පහසුකම් මදි කියලා කෑගහන ජෙප්පෝ ටික ඕවා යවන්න තියෙන්නේ..
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කොරියාව, ඉතාලිය, ඉරානයෙන් එන පුද්ගලයන්ට තරු හෝටල්වල
    නිරෝධායන සූදානම් කෙරේ… තනි කාමර, AC

    කොරෝනා වෛරසය දැඩිව පැතීරී ඇති දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය යන රටවල සිට මෙරටට පැමිණෙන
    පුද්ගලයන් නිරොධායනයට ලක් කිරීම මේ වන විට රජය විසින් අනිවාර්ය කර ඇත.

    නමුත් රජය විසින් නොමිලයේ ලබා දෙන ආහාර, කාමර පහසුකම් නැතැයි පවසන පුද්ගලයන් වෙත විකල්පයක්ද මේ
    වන විට සාකච්චා වෙමින් තිබේ.

    මෙරට පිහිටි ප‍්‍රධාන පෙලේ සංචාරක හෝටල් සමග සාකච්ඡා කරමින් එම පුද්ගලයන්ට අවශ්‍ය පරිදි වායුසමීකරණය
    කරන ලද කාමර ආහාරපාන ලබා දීම සම්බන්ධයෙන් අවදණාය යොමු කර ඇත.

    මේ දිනවල සංචාරකයන්ද පැමිණීමේ විශාල අඩුවක්ද ඇති නිසා සංචාරක හෝටල්වලට ද අමතර ආදායමක් ලෙස
    මෙම වැඩපිලිවෙල යෝජනා කර ඇත.

    ඒ අනුව අවශ්‍ය පුද්ගලයන් දින 14ක කාලයක් එම හෝටල්වල නේවාසිකව නිරෝධායන කටයුත්ත සසිදු කර
    ගැනීමට හැකි අතර ඒ සඳහා හෝටලයේ ගාස්තුවට අමතරව නිරෝධායනය සඳහා අමතර ගාස්තුවක්ද එක් කිරීමට යෝජිතය.

    සාමාන්‍යයෙන් කොළඹ තරු පන්තියේ හෝටලයක් දිනක් සදහා රුපියල් 20,000 කට ආසන්න මුදලක් අය
    කෙරෙන අතර ඊට නිරෝධායනය වෙනුවෙන් අමතර ගාස්තුවක්ද එක්වනු ඇත.

    CNEWS

    හිතනවද ඔය උඩ පැනල ඒසී ඉල්ලපු එකෙක් යයි කියල ඔය 20 ක් ගෙවලා දවසක් ඉන්න. :lol:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඕක තමයි කරන්න පුළුවන් ගොන්ම වැඩේ...එකක් අඩු උෂ්ණත්වයේ ජීවකාලයේ වැඩිවීම....අනික centralised AC system එකක් තියන එකක.... negative pressure දෙකක වෙනසක් ආපු ගමන් මුලු hotel එකේම corona.....

    එහෙම බැලුවොත් දැනටත් centralized AC තියෙන හොටෙල් වල නවතින එක risk එකක් නේ :dull:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    සුපිරිනේ... (ඇත්තටම වෙනවා නම්) දැන් බලමු තනි කාමර, AC ඕන කියපු කියක් ඉදිද කියල....

    පිස්සුද මචන් එකෙක් එන එකක් නෑ....
    වඩේ එකයි ප්ලේන්ටියයි ගහ ගහ බීඩිය ගහපු අය තමයි...
    දැන් පිටසක්වල ජීවීන් වගේ හැසිරෙන්නෙ...
     
    • Like
    Reactions: thinking_guy

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    එහෙම බැලුවොත් දැනටත් centralized AC තියෙන හොටෙල් වල නවතින එක risk එකක් නේ :dull:

    වායු සමීකරණ පද්ධතියට අදාල විෂබීජ හරනය කරන ද්‍රව්‍ය යොදන්න පුලුවන්.. ඒ සඳහා විශේෂ ක්‍රම වේද තියනවා. ඒ වියදම එයාලට ගෙවන්න වෙයි. මෙතනදි බලන්න ඕන ඒ රට විරුවන්ගේ මනදොල සපුරන ආකාරයේ සිත් සැනසෙන ආකාරයේ වටපිටාවක් සැකසීම ගැන. මොකද සල්ලි එයාලට ප්‍රශ්නයක් නෑ....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    එහෙම බැලුවොත් දැනටත් centralized AC තියෙන හොටෙල් වල නවතින එක risk එකක් නේ :dull:

    ඔය hospital වල මෙච්චර කල් වැඩිය ඔයවගේ සීන් ආවේ නෑනේ බන්......සාමාන්‍ය මද්යම ප්‍රමාණයේ එකක isolation rooms 10 ක් වගේ තමයි තියෙන්නේ...ඒ කරලත් මේවගේ රෝගීන්ව දාන්නේ Negative presure isolation රූමස් වල....සරලව අනික් පැතිවලට සාපේක්ෂව pressure එක Negative ඒ හින්ද බෝවෙන වයිරස් වගේ ඒවා පිටට යන්නේ නෑ.....ඔයිට අමතරව...dedicated exhaust....flow rate ...air changes per hour අනන් මනං 100ක් විතර තියනවා...හිතපන්කෝ ඕව follow නොකරන hotel එකකට corona තියන 10ක් දැම්මොත් මොකද වෙන්නේ කියල.....
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    ඔය hospital වල මෙච්චර කල් වැඩිය ඔයවගේ සීන් ආවේ නෑනේ බන්......සාමාන්‍ය මද්යම ප්‍රමාණයේ එකක isolation rooms 10 ක් වගේ තමයි තියෙන්නේ...ඒ කරලත් මේවගේ රෝගීන්ව දාන්නේ Negative presure isolation රූමස් වල....සරලව අනික් පැතිවලට සාපේක්ෂව pressure එක Negative ඒ හින්ද බෝවෙන වයිරස් වගේ ඒවා පිටට යන්නේ නෑ.....ඔයිට අමතරව...dedicated exhaust....flow rate ...air changes per hour අනන් මනං 100ක් විතර තියනවා...හිතපන්කෝ ඕව follow නොකරන hotel එකකට corona තියන 10ක් දැම්මොත් මොකද වෙන්නේ කියල.....

    ඒවා ඔක්කොම හයිකරලා දෙනවලු බන්... උන් ඒවට ගෙවනවලු.... සල්ලි අවුලක් නැතිලු... රටක් විදියට උන්ට උපරිම සැප දෙන්න විතරයි තියෙන්නෙ...
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,730
    12,855
    113
    ලංකාවේ.. ලංකාවේ

    පිස්සුද මචන් එකෙක් එන එකක් නෑ....
    වඩේ එකයි ප්ලේන්ටියයි ගහ ගහ බීඩිය ගහපු අය තමයි...
    දැන් පිටසක්වල ජීවීන් වගේ හැසිරෙන්නෙ...

    යකෝ 7500න් 3න් වේලක් කාල දවස් 14ක් ඉන්න පුළුවන් ද මචන් ගෙදර වත්...
    එක වේලකට රුපියල් 180ක් වෙන්නෙත් නෑ
    උන්ට කොරියාවේ බත් බෝලයක් කන්නත් බෑ ඔය ගානට.. සොබ්බේ දානවා පොර වෙන්න පුලුවන් වෙලාවට

    ලංකාවේ උන්ට විනයක් නෑ.... (මමත් ඇතුළුව)
    අපේ ඉස්කෝල වල, වැඩිහිටියන්ගේ වැරදි ඕවා.....
    අර උතුරු කොරියාවේ වගේ නිරෝධයනනේ කරනවා කිව්වා නම් කට පුක පියන් ඉදල එයි..
    මේකේ දේශපාලුවෝ බලපුලුවන් කාරයෝ නීතිය නවනකොට හැමෝම බලන්නේ තමන්ට ඕන විදිහට වෙනස් කරගන්න
     
    Last edited: