Shutdown Srilanka Sajith Premadasa

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    ලෝකේ හොඳම මාස්ක් හදන්නෙ 3M.china,Taiwan,Korea තමා ඒ මාස්ක් හදන්නෙ..මේ යකා ඒකවත් දන්නෙ නෑ..:lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    16624456-shutdown-power-off-icon-glossy-red-reflected-square-button.jpg
     
  • Sep 22, 2013
    215
    13
    18
    බලුවංසයාණෙනි.. ගෙම්බන්පිලයාණෙනි...
    මොහොතකට නුඹ විපක්ෂයේයැයි සිතා...
    කොරෝනා වසංගතයෙන් රට බේරාගන්නා හැටි රඟදක්වා පෙන්වන්න.


    :lol::lol::lol::lol::lol:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    බොලෑට ඔවා තේරෙන්නේ නෑ...සෑර් කිව්වේ AI ඩෑෂ් බෝඩ් එක බලාගෙන එකේ තියෙන්නේ එහෙමයි...

    :rofl::rofl::rofl: