නොමිලේ E channeling 100%

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    digatama pain killers bonna wei ehenam

    mageth ehemai ban , eeye pan kallak hapanakota riduna, dan anith hakken hapanne.

    oka kadala nerve filling ekak karanna wei., Rs 8000/- +++

    දන්න විදියට මේ දවස් වල dentist ල වැඩ කරන්නේ නෑ.
    මොකද එයාලට risk එක ගොඩක් වැඩි.

    ඕකට හරිම උපදෙශේ ගන්න වෙන්නේ dentist කෙනෙක් ගෙන් තමයි .
    දතේ කැක්කුමක් කියන්නේ ගොඩක් තදින් දැනෙන එකක් , හැබැයි සමහර වෙලාවට පැරසිටමෝල් වලට විතරක් හරියන ඒවත් තියනව ,
    දැනට පැනඩෝල් වගේ එකක් බොන්න , පුළුවන් ඉක්මනට dentist කෙනෙක්ට පෙන්න ගන්න .
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    ela wedak:love:

    mama nithrama (dawasata 1 ho 2 parak) koththamalli,iramusu,belimal,venival gata wage ewwa thambala bonwa
    මමත් හිතනවා ඔය දේවල් වලින් ප්‍රතිශක්තිය වැඩි වෙනවා ඇති කියලා
    කසාය වගේ දේවල් වලින් නම් අවුලක් වෙන්න තියන chance එක අඩුයි .
    හැබැයි වැලමි වගේ දේවල් නම් හිතුමතේ කන්න එපා .
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    mageth ehemai ban , eeye pan kallak hapanakota riduna, dan anith hakken hapanne.

    oka kadala nerve filling ekak karanna wei., Rs 8000/- +++
    dental institute එකේ free කරනවා
    මේ දවස් වල වහල
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    digatama pain killers bonna wei ehenam

    mageth ehemai ban , eeye pan kallak hapanakota riduna, dan anith hakken hapanne.

    oka kadala nerve filling ekak karanna wei., Rs 8000/- +++

    මම කිරියේ කිබුලා අයියට කෝල් එකක් දීලා විස්තරේ කිව්වා. අපරාදේ කියන්න බෑ එසැනින්ම ප්‍රිස්ක්‍රිප්ශන් එක මැසේජ් කලා. යනකොට පොලිසියෙන් අල්ල ගත්තොත් කෝල් එකක් දියන් කිව්වා. අවුලක් නැතුව බෙහෙත් ටික ගත්තා. ටිකකට කලින් ගෙදර ආවේ. Thanks all, specially Dr. Mahendra (දත් කිබුලා) :yes::yes:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උඹට සුවර්ද අරුන් දොස්තරලා කියලා? ලෙඩ දුක් වලට උපදෙස් දෙනවා නම් වගකීමෙන් වැඩේ වෙන්න ඕන
    නර්ස්ලයි, ඇටෙන්ඩන්ට්ලයි, බෙහෙත් කලවම්කරන උන්ගෙනුයි වෛද‍ය උපදෙස් අරන් කෙලවෙයි ඕයි අපිට

    දොස්තරල කියලත් වෙනසක් නෑ.කටපාඩම් බෙහෙත් නෙ දෙන්නෙ
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මමත් හිතනවා ඔය දේවල් වලින් ප්‍රතිශක්තිය වැඩි වෙනවා ඇති කියලා
    කසාය වගේ දේවල් වලින් නම් අවුලක් වෙන්න තියන chance එක අඩුයි .
    හැබැයි වැලමි වගේ දේවල් නම් හිතුමතේ කන්න එපා .

    kasaya kiyanne porak ape patthen nam arishte beela wadiwela sirosis hadila mala

    walmi nam kane na

    ara tika withrayi bonne
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    Bro Babat iye re indala una.

    01. Fever comes back in 5 hrs after giving PCM
    02. New Tooth ekak enawa vage penna thiyenava
    03. Kanne neha, Bonne neha
    04. No Cough / No Flem
    05. I had sore throat few days back, i got ok after Azithromycin 500mb OD.
    06. Age 1 year and 5 months

    Could this be the same thing i had???
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ape gedara asthma thiyana rogiyek inawa eya seroflo 500 hama dama use karanawa eyata dela thibba husma ganna amaru unoth ganna kiyala behethak eken 1ka karalak addama husma ganna puluwan wenawa.

    eke prescription eka nathi wela e wage leda thiyana ayata seroflo 500 ekata amathara eka adala hari giyenatham adinna dena e behethe name eka mokakda?.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    PM කලා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Bro Babat iye re indala una.

    01. Fever comes back in 5 hrs after giving PCM
    02. New Tooth ekak enawa vage penna thiyenava
    03. Kanne neha, Bonne neha
    04. No Cough / No Flem
    05. I had sore throat few days back, i got ok after Azithromycin 500mb OD.
    06. Age 1 year and 5 months

    Could this be the same thing i had???

    Difficult question to answer. Can be due to that coming tooth.