බිස්නස්, ජොබ්ස්, ෆ්‍රීලෑන්ස් vs කොරෝනා

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බිස්නස්, ජොබ්ස්, ෆ්‍රීලෑන්ස් vs කොරෝනා

    උබලගෙ ෆ්‍රීලෑන්ස් වැඩ, බිස්නස් සහ ජොබ්ස්වල තත්වේ කොහොමද බං?

    මගෙ නම් ටීම් එක දැනට ගෙදර ඉදන් වැඩ. ඒත් ඉස්සරහට මොනවා වෙයිද කියලා ශුවර් නැති නිසා හොදට හිතලා බලලා හොද ප්ලෑන් එකක් ගහන්න ඕන. :rolleyes:
     
    • Like
    Reactions: wccryanrox

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Share market එක close කරල නිසා ටිකක් shep.. සුපිරියටම loss වෙලා ඉන්නෙ..
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    US, CA, EU kela unata passe ithin freelance market eka iwarai.

    හැබැයි තාමත් Upwork එකේ හොද ජොබ්ස් පෝස්ට් වෙනවා බං. ඒත් මම නම් ඒවාට ඇප්ලයි කරන්න ගියේ නෑ මොකද මේ වෙලාව ගොඩක් ශුවර් නැති නිසා. :rolleyes:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    සිංහලුන්ගේ බිස්නස් වලටනම් මේ දවස් වල ගෝටා කෙලිනවා.:lol:.


    HQBGCre.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,633
    66,891
    113
    Best plan it to buy a paddy.At least you can grow and eat.I get a bad feeling of all these things around:oo:
     

    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    wenadata me weddi orders kara ganna be weda wedi dn asawata wedak ne adu gane parana akekgenwth msg akak ne fiverr
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    wenadata me weddi orders kara ganna be weda wedi dn asawata wedak ne adu gane parana akekgenwth msg akak ne fiverr

    අප්පා එහෙමද බං. මම හිතුවෙ නැහැ දැන්මම ඔච්චර කේස් වෙලා කියලා.

    උබ දැනට කරන දේ හොද ස්ටේබල් ක්ලයන්ට්ස්ලා ටික දෙනෙක් හොයාගෙන ලෝන් ටර්ම් ඔෆර් කරන්න බැරිද?

    මම නම් දැනට අවුරුදු තුනකට විතර කලින් Fiverr එකේ වැඩ කරන එක නැවැත්තුවා. ඒ වගේම ඔක්කොම ලෝන් ටර්ම් පොඩ් ක්ලයන්ට්ස්ලවත් හැලුවා. ඒක නිසා මගෙ බිස්නස් එක දැනට නම් අවුලක් නැහැ.
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    loku drop ekak nm naha customer base eke. habai godak un basic need food ehema gana worry wena nisa wiyadam karanawa adui $
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    Man lankawata menna mae multipurpose dredger 1ka genna TT kara Tuesday..wenas deyak atha gahanne balamu investment USD 110,000 dredger ekata

     
    • Like
    Reactions: HypermaD2

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Man lankawata menna mae multipurpose dredger 1ka genna TT kara Tuesday..wenas deyak atha gahanne balamu investment USD 110,000 dredger ekata


    Wow අයියෙ පිස්සු කොර..

    මේකෙන් මාර වැඩ ගොඩක් ගන්න පුලුවන් වෙයි අපිට..
    වැව් ටික සුද්ද කරන්න
    ඇලවල් සුද්ද කරන්න..

    සුපිරි වැඩක් ඔයා කරල තියෙන්නෙ..