


ඔවයෙ ඔය පෑකෙජ් එක්ක 4G නොර්මල් එක්ක active තියෙන්න ඔනේ මොකකද කේස් එකක තියනවා, හොදට හොයලා බලපන්.
මොබිටෙල් එක 240+TAX
මම නම් හට්ච් එක දා ගත්තා 150යී unlimited youtube+500MB
දවසක් ගියා active වෙන්න උන්ගෙ system අවුලක් නිසා
වෙන අවුලක් නෑ
මන් dialog නම් 3g ත් use කරා අවුලක් තිබ්බේ නෑ hutch එකෙන් 720p වගේ බලන්න පුලුවන්ද ?

පොඩ්ඩක් හිරවෙනවා බපර් වෙන්න ටිකක් වෙලා යනවා අපි වීඩියෝ එක අද්දොත්.
360මම බලන්නෙ බන්

dialog නම් හැබැයි 480p උනත් අවුලක් නෑ සමහර වෙලාවට 720 අවුලකුත් නෑmobitel wasi ban
ubata deiyane kiyala 480 above
balanna puluwan. kisima lag ekek
nathiwa. tv box ekak use karanawanam
aniwa mobitel hodai
25 gb වලින් පස්සෙත් පුලුවන්ද ?මොබිටෙල් 25GB වෙනකන් 720p දෙනවා. ඉවර වුනාම 360p දෙන්නේ කියල එකෙක් කිව්වා.

hutch?


මාත් මොබිටෙල් එක තමයි යුස් කරන්නේ.කිසිම අවුලක් නම් නෑ.හච් එකත් ගිය මාසේ යූස් කරා ඒත් හච් එක බෆර් වෙනවා.අනික කනෙක්ෂන් එක හිටපු ගමන් ස්ටක් වෙනවා ස්ටේබල් නෑ 4G ෆුල් තිබ්බත්.මොබිටෙල් එකේ ඔය ලෙඩ නෑ
මොබිටෙල් වල තේරෙන්නේ නැති සිද්ධිය තමයි HD mode on,off කතන්දරේ.off කරලා තිබිල 360p බැලුවත් 25GB වලින් ඩේටා කැපෙනවා![]()
Download karanna puluwan neh?