Unlimited Youtube Mobitel vs Dialog

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    Unlimted youtube package වලින් හොදම එක මොකද්ද ගායිස් ? :oo:

    drffbud0WkptwCVRYUW_C68m91wuVcnOsXzUcAaCJStMx2FcU_Oenl2aS3jEPi6KMM14cALlMsZP2B3g2w51PF8ZzRLeSA8fBFkpSTSVGq0XiTp3cDqVA6MPQnOrsG86tN-8ERFG-hknojcO_y-5WxcYHR00XywDB5HY-t3UYlU

    ENfsxhaWwAE7Y9R.jpg

    මටනම් හිතෙන්න මොබිටෙල් එක වාසි වගේ හැබැයි 25 gb ඉවර උනාම බලන්න බැරිද දන් නෑ :no:
     
    • Like
    Reactions: Lionzzz

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඔවයෙ ඔය පෑකෙජ් එක්ක 4G නොර්මල් එක්ක active තියෙන්න ඔනේ මොකකද කේස් එකක තියනවා, හොදට හොයලා බලපන්. :growl::growl:
    මොබිටෙල් එක 240+TAX :(
    මම නම් හට්ච් එක දා ගත්තා 150යී unlimited youtube+500MB
    දවසක් ගියා active වෙන්න උන්ගෙ system අවුලක් නිසා
    වෙන අවුලක් නෑ
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ඔවයෙ ඔය පෑකෙජ් එක්ක 4G නොර්මල් එක්ක active තියෙන්න ඔනේ මොකකද කේස් එකක තියනවා, හොදට හොයලා බලපන්. :growl::growl:
    මොබිටෙල් එක 240+TAX :(
    මම නම් හට්ච් එක දා ගත්තා 150යී unlimited youtube+500MB
    දවසක් ගියා active වෙන්න උන්ගෙ system අවුලක් නිසා
    වෙන අවුලක් නෑ

    මන් dialog නම් 3g ත් use කරා අවුලක් තිබ්බේ නෑ hutch එකෙන් 720p වගේ බලන්න පුලුවන්ද ?
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    මන් dialog නම් 3g ත් use කරා අවුලක් තිබ්බේ නෑ hutch එකෙන් 720p වගේ බලන්න පුලුවන්ද ?

    පොඩ්ඩක් හිරවෙනවා බපර් වෙන්න ටිකක් වෙලා යනවා අපි වීඩියෝ එක අද්දොත්.
    360මම බලන්නෙ බන් :sorry:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,656
    8,386
    113
    mobitel wasi ban
    ubata deiyane kiyala 480 above
    balanna puluwan. kisima lag ekek
    nathiwa. tv box ekak use karanawanam
    aniwa mobitel hodai
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    පොඩ්ඩක් හිරවෙනවා බපර් වෙන්න ටිකක් වෙලා යනවා අපි වීඩියෝ එක අද්දොත්.
    360මම බලන්නෙ බන් :sorry:
    :(:(dialog නම් හැබැයි 480p උනත් අවුලක් නෑ සමහර වෙලාවට 720 අවුලකුත් නෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,258
    1
    101,101
    113
    34
    Kalutara
    මොබිටෙල් 25GB වෙනකන් 720p දෙනවා. ඉවර වුනාම 360p දෙන්නේ කියල එකෙක් කිව්වා.
     
    • Like
    Reactions: johnferna678

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,903
    936
    113
    Matale \ Colombo
    මාත් මොබිටෙල් එක තමයි යුස් කරන්නේ.කිසිම අවුලක් නම් නෑ.හච් එකත් ගිය මාසේ යූස් කරා ඒත් හච් එක බෆර් වෙනවා.අනික කනෙක්ෂන් එක හිටපු ගමන් ස්ටක් වෙනවා ස්ටේබල් නෑ 4G ෆුල් තිබ්බත්.මොබිටෙල් එකේ ඔය ලෙඩ නෑ :nerd:

    මොබිටෙල් වල තේරෙන්නේ නැති සිද්ධිය තමයි HD mode on,off කතන්දරේ.off කරලා තිබිල 360p බැලුවත් 25GB වලින් ඩේටා කැපෙනවා :no:
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම ඩයලොග්,හච් දෙකම මාස දෙකක් පාවිච්චි කලා.. සිග්නල් තියෙන උන්ට හච් එක ලාබයි.
     
    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    මචන් මේක portable router එකකට දාල පාවිච්චි කරන්න පුලුවන්ද ?
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    මාත් මොබිටෙල් එක තමයි යුස් කරන්නේ.කිසිම අවුලක් නම් නෑ.හච් එකත් ගිය මාසේ යූස් කරා ඒත් හච් එක බෆර් වෙනවා.අනික කනෙක්ෂන් එක හිටපු ගමන් ස්ටක් වෙනවා ස්ටේබල් නෑ 4G ෆුල් තිබ්බත්.මොබිටෙල් එකේ ඔය ලෙඩ නෑ :nerd:

    මොබිටෙල් වල තේරෙන්නේ නැති සිද්ධිය තමයි HD mode on,off කතන්දරේ.off කරලා තිබිල 360p බැලුවත් 25GB වලින් ඩේටා කැපෙනවා :no:

    Download karanna puluwan neh?