ElaKiri Bajaj Pulsar Fan Club-4

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    මට බයිසිකලේ යන කොට තියන ලොකුම බය ලයිට් එක කොයිවෙලේ ගහලා යයි ද කියන එක.. කෝකටත් එකයි නෙ තියෙන්නෙ. ජපන් බයිසිකල් වල වගේ නෙවෙයිනෙ , පල්සර් 180 ක ලයිට් එක තනියම මාරු කරන්න අමාරුයි ..අනික රෑ:sorry::sorry::sorry:

    ADDITIONAL fog dapan.
    Ali eke thiyanawa. Low beam, High beam switch krana ewa den :cool:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    D1zqXDH.jpg


    :P:P

    අප්පට යකෝ බෙන්ලියක් ගෙනාවද..කීයක් උනාද?

    මගේ වොල්ටියත් දුන්නා.cg125 එකක් ගන්නයි කියලා හිත හිත ඉන්නෙ
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,607
    1
    10,858
    113
    අප්පට යකෝ බෙන්ලියක් ගෙනාවද..කීයක් උනාද?

    මගේ වොල්ටියත් දුන්නා.cg125 එකක් ගන්නයි කියලා හිත හිත ඉන්නෙ

    180 ta genawe.first owner bike ekak :P
    onlight nickel fork chassis 150 :love:
    silencer hara anith okkoma original :love:
    battery damma crash bar gahnda one
     
    • Like
    Reactions: Tom Cat

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    180 ta genawe.first owner bike ekak :P
    onlight nickel fork chassis 150 :love:
    silencer hara anith okkoma original :love:
    battery damma crash bar gahnda one

    පට්ට පට පට.
    ඕකෙ පස්සෙ ලැගේජ් එක ගලවලා පොඩි ලැගේජ් එකක් හයිකරගන්න.ක්‍රෑශ් බාර් නම් ඕනි නෑ බන්.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,607
    1
    10,858
    113
    පට්ට පට පට.
    ඕකෙ පස්සෙ ලැගේජ් එක ගලවලා පොඩි ලැගේජ් එකක් හයිකරගන්න.ක්‍රෑශ් බාර් නම් ඕනි නෑ බන්.

    crash bar eka onemai.giya para damage eka sahenda adu una crash bar eka hinda.:sorry:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    :nerd: Pulsar 180 35n engine repair enawada ban monawada kale overhaul ? clutch plate eka wath danna wenne ne 35n
    mata penne ubawa andala wage
    ekane ban , ewunaata mage bike ekei oil pichchenna gaththa dumath ekka..2500 k duwanna issella oil yata mattemenuth pallaheta bahinawaa...hariyata welaawata oiluth maaru kalaa....eth ekkema curfew eke mama thaniyama oil maaru karanna gihin engine housing ekath pipuruwa :( :( :( bike eka gaththe david peris eken..mokak hari damege ekak thiyannathi ganna kotama