එහෙනං නිරෝධායනෙට යවන්න ඕනෙත් නෑනේ එයාපෝට් එකේදිම ටෙස්ට් එක කරලා බලල ගෙදර යවන්න පුළුවන් නෙ.

එරෝසන් දාල තිබ්බේ නේද, ඒව ෂුවර් නෑලු තාම. අනික දාස් ගානකට කරන්නත් එපැයිඋබ නේද දාල තිබ්බේ කොරෝන තියෙනවද කියලා ඉක්මනට ටෙස්ට් කරන්න පුළුවන් මොනාද මැෂින් වගයක් ගෙනාවා කියලා![]()
එරෝසන් දාල තිබ්බේ නේද, ඒව ෂුවර් නෑලු තාම. අනික දාස් ගානකට කරන්නත් එපැයි
