Wife ගෙ යාලුවෙක් හෙල්ප්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    mata set kereganna widiyak kiyapalla. Man dan wihiluwata wage wifeta kiyanawa ekige samahara yaluwanwa pennala
    Fb eke mekinam Maru kiyala. Joke ekata. Etha kota aulak na

    Job එක මොකද්ද ඔයාගෙ
    වයස කියද දෙන්නගෙ
    ඉංග්‍රීසි කතාකිරිමෙ හැකියාව කොහොමද
     
    Yellow Pages

    Junior member
  • Mar 24, 2016
    257
    17
    18
    Job එක මොකද්ද ඔයාගෙ
    වයස කියද දෙන්නගෙ
    ඉංග්‍රීසි කතාකිරිමෙ හැකියාව කොහොමද

    32,31
    yaluwath 31
    fluent in english bro
     
    Proteus

    Active member
  • Mar 19, 2010
    618
    220
    43
    Lockdown of Darkness
    අයියෝ ඕක සුළු දෙයක්නේ ...මම මුලික කරුණු 3ක් විතරක් කියන්නම් කරගන්න එක උබේ වැඩක් :):)

    1:love:. ඔය යාලුවට කියපන් අපේ wife නිතරම් ඔයාගැන (හැකියාවන් / quality වගේ දේ) කියනවා කියලා. හැබැයි උබ wife එක්ක ආදරයෙන් ඉන්නවා කියලා අගවපන්

    2:love:. දෙවෙනි අදියරේදී, එම තෝරගත්තු හැකියාවන් හෝ quality 2ක් හෝ වැඩිම උනොත් 3ක් ගැන විශේහ්සයෙන් උබ උනන්දු වෙනවබ පෙන්වමින් අගේ කරපන්. ඒවා තමන්ගේ wifeගේ නැතිබව නොකියා කියපන් . හැබැයි wifeට ආදරේ නැතිබව පෙන්වන්න එපා.

    3:love:. තුවෙනි අදියරේදී තමාගේ ජිවිත කිසියම් අඩුවක් හෝ නොපිරුණු තැනක් තියනබවත් ඒගැන නුබ ජිවිත කාලයම පසුතැවෙන බවත්, ඉතත සදහන් කරපු හැකියාවන් / quality තියන බිරිදක් හමුවුනා නම් අද උබ ඉතාමත් සතුටින් ඉන්න බවත් කියපන් . නමුත් බිරිදව විවේචනය කරන්න යන්න එපා. උබ ඉවසන බව පෙන්නපන්. :nerd::nerd::nerd:

    මේ අදියදර තුනේ කිසිම අවස්ථාවකදී පැනියෙක් වෙන්න යන්නවත්, බලෙන් ආදරය ඉල්ලන යන්නවත් එපා. උබ ඉවසීමක් තියන , නිවුණු, සුහද චරිතය් බව පෙන්නපන්. අනිවා උබට කෙල්ල අල්ලන්න පුළුවන්. ජයවේවා !!!:love::love::love:

    :oo::oo::oo:
     
    vamni

    Active member
  • Aug 19, 2014
    168
    63
    28
    Udarata

    ammoo aekaka