පොඩි ටයිපින් මිස්ටෙක්1ක් තිබ්බා මච්න්.ඒක හැදුවා.. සිංහල රජ පවුලක මුණුපුරෙක්.. පස්සේ ලියන්නම් ඒ ගැන...
ඔයත් මාර සීන්නෙ දන්නෙ..
මේ ටිකේ ෆ්‍රී එකේ දාන්නකො මේ වගේ ටිකක්..
මේ ඇත්තටම වයස කීයද? මේ සා පරන විස්තර දැනගන්න පට්ට නාකි නෑ නේහ්

පොඩි ටයිපින් මිස්ටෙක්1ක් තිබ්බා මච්න්.ඒක හැදුවා.. සිංහල රජ පවුලක මුණුපුරෙක්.. පස්සේ ලියන්නම් ඒ ගැන...
විසි ගාණක් මචො...
මම් හරිම අසයි පරණ අය ගෙන හොය්න්න. පරන කොලොනියල් හවුස් ගැන එහෙම ඉන්ටරෙස්ට්...
Bolgoda lake border una Artigala walauwa dan owner Reno Silva
සිරාවට? දැන් ආටිගල ඉස්සර වගේ සල්ලිකාර නැද්ද?
man adurana uncle kenek ta Aritgala wikunala thiyenne 1998 wala wage miniha Reno 2006 wala 30million walata wikka
අදහන්න වටින පොරක්නේ බන් උබMama me wsithara hoyanne rama godak yus krnawa.. bradman werakonge piyan kenek innawa mage mama wena kenek.. ey tamayi no one source eka. Thawa potha patha.. old news papers. Lekanarkshaka mandalaya... online hoyaganna dewal. Me serama wisthara compare karala sarthaka deyak liyanaw mchn..


.වලවුවක් ? මිලියන 30???
බුදාම්බෝ උන් එච්චර down වෙලාද ?