ආයුබෝවන් සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා.ගස්ලබු ගෙඩියේ ඇට ගනන් කිරීමේ එළකිරි අවුරුදු තරගයේ ගස්ලබු ගෙඩියේ තිබූ ඇට ගනන වන්නේ 357 යි.
අපේ එක සහෝදරයෙක් නැවැරදි පිලිතුර ලබාදෙන්න සමත් වෙලා තියනවා
නිවැරදි පිලිතුර ලබා දීලා තියෙන්නේ
AVES
http://www.elakiri.com/forum/showpost.php?p=25308951&postcount=105
ජයග්රාහකයාට ත්‍යාගය වශයෙන් User title/Member type එක මාස 3 ක කාලයක් Awrudu Games 2020 - Winners ලෙස තාවකාලිකව මාරු කරනු ලබනවා.සහ Reload එකත් ලැබෙනවා
ජයග්රාහකයාට උනුසුම් සුභ පැතුම්.
ගස්ලබු ගෙඩිය තිබු ඇට ගනන මෙම Password එක hbIyHMo1$3%GNGIs58e@@@l මගින් තරගය පැවැත්වූ ත්‍රෙඩ් එකට ගොස් බැලිය හැක.

. තරඟ සංවිධායක Hashan dis සහෝදරයාට හදපිරි මෙව්වා එක 