forex thread nan me lagadith ekak dala thibbe bn thawa ekek. mu politic seen katha karanawada ban?ammata hudu forex gena katha karanna ekada
politics case da
forex thread nan me lagadith ekak dala thibbe bn thawa ekek. mu politic seen katha karanawada ban?

ඇයි බන් ඌව ban කරල තියෙන්නෙ ? ෆොරෙක්ස් තහනම් නිසාද ?![]()

සොහොන;25370043 said:වෙන හෙතුවක් බන් එවා හොයන්න එපා![]()

ආ එල උබට ඇප ලැබුණද. ආයෙ ආපු එකට සතුටුයි.![]()


සොහොන;25370043 said:වෙන හෙතුවක් බන් එවා හොයන්න එපා![]()


taukanda maara hethu ne ewa
Welcome back

සොහොන;25371196 said:එක දෙයක් හැමොටම ඉන්ඩ්කෙටර්ස් වලින්
High of the day
Low of the day
හොයන්න යන්න එපා මොලය තියෙන්නෙ අපිට එකටයි
එක නිසා වටිනා මුදල් නාස්ති නොකර හරියට වැඩෙ කරමු
මන් ටික දවසක් නොහිටිය නිසා ගොඩක් අතපසු විම් උනා එවා හදා ගමු ආයෙමත්![]()



මේක නම් දාල තියෙන්නෙ වතිලය එක්ක තියෙන ඉරිසියාවට![]()

සොහොන;25371209 said:
මට ඉන්ඩ්කෙටරයක් තියනවා ප්‍රොෆිට් ගන්න පුලුවන් එක බොහොම මහන්සියෙන් හොයා ගත්තු දෙයක් ඩොලර් 10 උබලාට දෙන්න පුලුවන් .....
මෙ බ්ස්නස් එක එහෙම නෙමෙ උබෙ අම්මා කියන්න කියුවෙ


උබට තියෙන්නෙ ඉරිසියාව යකෝ අපෝ උබ මහ ඉරිසියා කාරයෙක්.. පේනවනෙ දාල තියෙන ටැග් ටික විලි ලැජ්ජාවෙ බැ![]()

ෆිබෝනාචි වලින් ට්‍රෙඩ් කරන අය කවු ද ඉන්නේ? වේන මොනා ද එයාලා යූස් කරන ටූල් බයි එකක් හරි සෙල් එකක් හරි අදුර ගන්න? ෆිබෝනාචි එක බයිනරි එකටත් ගැළපෙනවා නේද ෆොරෙක්ස් වලට වගේම? මම ෆොරෙක්ස් බලනවා තාම රියල් ට්‍රෙඩ් කරන්න ගත්තේ නෑ එත් එක්කම බයිනරිත් පොඩ්ඩක් බලන්න ගත්තා ෆිබෝනාචි එක තමයි මූලිකවම මම යොදා ගන්නේ මොකද එක ගැන හිතෙන්නේ?
