New Mazda 3 Drive karana un innawada?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    අලුත් මැස්ඩා 3 එක ගත්තේ කවුද ?? පර්මිට් එකට මේක කියක් වෙනවද ?



    2019-Mazda-Mazda3-Premium-front-three-quarter-1.jpg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Second hand anthimai value




    පර්මිට් එකට ගත්තා නම් 15ක් වගේ අඩුවෙන් ගන්න පුළුවන නේ බන්. එතකොට ඉතින් අවුලක් නෑ
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උපාලි අන්කල් ජීවත් වෙලා හිටියානම් ලංකාවේ ඕවා මරුටි ගානට තියෙන්න තිබ්බා:cool::cool:

    සිතුවිල්ලක් පමණයි
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,538
    66,827
    113
    Mazda wala interior chora wenawa bn tikak kal yaddi.paint gihin awara mewa wela.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    උපාලි අන්කල් ජීවත් වෙලා හිටියානම් ලංකාවේ ඕවා මරුටි ගානට තියෙන්න තිබ්බා:cool::cool:




    එහෙ නම් ඉතින් උපාලි Mazda 3 කියලා එයි නේ
     
    • Like
    Reactions: blackheart

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ethakota permit ekata kiyak yanawada machan




    36ක් නේ ටැක්ස් free එක, පර්මිට් එකට 20ක් 21ක් යයි. එතකොට ඉතින් ලක්ෂ 15ක් වගේ ලාබයි.
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    එහෙ නම් ඉතින් උපාලි Mazda 3 කියලා එයි නේ


    :lol::lol::lol::lol::lol: මෙහෙ හදන එකේ දියමන්ති එබ්බුවත් ජපන් එකේ මාකට් එක වැඩි වෙයි උපාලි කෑල්ල නැතිනිසා සහ නැවෙන් එන නිසා
     
    • Like
    Reactions: icepack

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඔව් එක පරණ Model එක




    ම්ම්ම් අලුත් මේකේ නිකන් 6 එකේ පෙනුම තියෙන්නේ... කොලොනියල් මෝටර්ස් එකෙන් කිවා 95/=ක් ලු....:baffled: මැස්ඩා 6 එක 150ක් ලු :dull: