සුපිරි භාණ්ඩේ

ජපන් වාහන වලින් ලස්සනම ඒව මැස්ඩා
Second hand anthimai value


පාරේ එකක් ගියා එද්දී පිස්සු හැදෙනවා....
පර්මිට් එකට ගත්තා නම් 15ක් වගේ අඩුවෙන් ගන්න පුළුවන නේ බන්. එතකොට ඉතින් අවුලක් නෑ
උපාලි අන්කල් ජීවත් වෙලා හිටියානම් ලංකාවේ ඕවා මරුටි ගානට තියෙන්න තිබ්බා![]()
පාරේ එකක් ගියා එද්දී පිස්සු හැදෙනවා....
ethakota permit ekata kiyak yanawada machan
Used එකනම් මම දැක්කා 43 කට වගේ තිබුණා
මැස්ඩා එකක් පාරේ යද්දී දෙපාරක් බැලෙනවාමයි

Mazda wala interior chora wenawa bn tikak kal yaddi.paint gihin awara mewa wela.

ඒ බන් පරණ එකනේ 2018 වෙනකන් කැත ලුක් එකක් තිබ්බේ...
එහෙ නම් ඉතින් උපාලි Mazda 3 කියලා එයි නේ




මෙහෙ හදන එකේ දියමන්ති එබ්බුවත් ජපන් එකේ මාකට් එක වැඩි වෙයි උපාලි කෑල්ල නැතිනිසා සහ නැවෙන් එන නිසාඔව් එක පරණ Model එක
මැස්ඩා 6 එක 150ක් ලු 