මොකක්ද බන් ඔය SKYACTIV සින් එක ?
බත්තරමුල්ලේ නේ තියෙන්නේ මම ප්ලේස් එක දැක්කා.


ඔව් ලාෆ් ඔටෝ කෙයා එකට එහා පැත්තෙ ගියර් බොක්ස් එකම තියනවානම් උ නම් වරුවෙන් තියලා දෙයි ගියර් බොක්ස් එක. යක්කු වගේ 3ක් වට කරගන්නව වහනේ . පැය 3න් ජක් එකෙන් බානවා. 




ඕක 2019 එක නේද ඇන්ජිම 2.5L SKYACTIV
ටැක්ස් එකම බර ගානක් වදිනවා බන්
ලංකාවට colonial එකෙන් ගෙන්නන එක 1.5L or 1.6L with Skyactiv technology

ඔව් නේද බන් 1.5L එකක් එනවා
ආසාවේ බෑ දැක්කම
මේක 2011 mazda rx8 එක මේකේ බොඩියට ගහන්න බොඩියක් තාම අවේ නෑ ටොයෝටා නිසාන් වලින්
ඔවා ගන්නවානම් අවුරුද්දක් විතර මෙහේ දුවපු එකක් ගන්න . බ්රෑන්ඩ් නිව් / අන් රෙගිස්ටර් ගන්න එක පාඩුයි විකුනන කොට. කොහොමත් ගොඩක් ඒවා කම්පැනි මේන්ටෙන් කරපුවා තියෙන්න. අඩුම ගානේ MAZNA Motors හරි දාල තියෙන්නේ. ඕනම මැස්ඩා එකක් හරියට නඩත්තු කරලා තියෙනවනම් යකා වගේ තමා. ගොඩක් වෙලාවට ගියර්බොක්ස් failures තමා එන්නේ
![]()
උපාලි අන්කල් ජීවත් වෙලා හිටියානම් ලංකාවේ ඕවා මරුටි ගානට තියෙන්න තිබ්බා
සිතුවිල්ලක් පමණයි
That ass of Mazda 3 thoughමැස්ඩා එකක් පාරේ යද්දී දෙපාරක් බැලෙනවාමයි
Mazda wala interior chora wenawa bn tikak kal yaddi.paint gihin awara mewa wela.

yeah i had a mazda 3.interior is turning yellow.lol. not true..ever used one?
it depends on the owner. sinhalunta ithin toyota tharam wena mokakwath na![]()
yeah i had a mazda 3.interior is turning yellow.
His Upali Fiat 128 was a failure in every aspect. Price was 100,000 in !970s which is more than 10 million now. It was not economical and also did not suit SL as jap vehicles were already in to the market and this could not compete with second hand market. Ultimately factory was closed and converted to newspaper printing facility again this was loss making both sinhala and Eng news papers. At present both are supporting govt as they are heavily depending on bad debts to state banks.උපාලි අන්කල් ජීවත් වෙලා හිටියානම් ලංකාවේ ඕවා මරුටි ගානට තියෙන්න තිබ්බා
සිතුවිල්ලක් පමණයි