❤ ~forex trading mega thread by sohona ❤ ~

Singer_Mega

Member
Apr 25, 2019
110
3
0
සොහොන;25373955 said:
ෆන්ඩ්මෙන්ටල් එපා එපා එපො අම්මො අනික

:yes: මට සමා වෙයන් මම කිලින් කිව්ව ඒවට. උබ හරි. එක රටක economy එක හොඳයි කියල ඒ රටේ currency එක strength වෙයි කියල කියන්න බෑ (fundamental analysis).
 
patzz

Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    සොහොන;25373215 said:
    මට මෙක කියහන්

    Capture.png

    මෙ ඉතාලි වෙලාවෙන් 10 පස්සෙ කිසිම නිව්ස් එකක් නැතුව පිප්ස් 84 බිමට බැස්සුවා හෙතුව කියහන් පුල්‍ය්වන් නම් :D

    Ane manda mokak da bung reason eka?

    Oka wenna puluwan kiyala candels pattern balala kiyanna puluwan. eth reason eka nam danne na
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :yes: මට සමා වෙයන් මම කිලින් කිව්ව ඒවට. උබ හරි. එක රටක economy එක හොඳයි කියල ඒ රටේ currency එක strength වෙයි කියල කියන්න බෑ (fundamental analysis).

    ඇන ගත්තා නෙද පුතෙ :sorry:

    කියක් ලොස්ට්ද පිප්ස්

    අර ඉන්ඩ් ඩොලර් 10 ගානෙ ගෙවපු උනුත් වරෙව් පුකෙ ටින් කිරි ගා ගත්තහම මම කියන්නම්කො තව ...
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සොහොන;25377596 said:
    ඇන ගත්තා නෙද පුතෙ :sorry:

    කියක් ලොස්ට්ද පිප්ස්

    අර ඉන්ඩ් ඩොලර් 10 ගානෙ ගෙවපු උනුත් වරෙව් පුකෙ ටින් කිරි ගා ගත්තහම මම කියන්නම්කො තව ...

    dan umbath kiyanne e indi ya wadak na kiyalada?
     
    Singer_Mega

    Member
    Apr 25, 2019
    110
    3
    0
    සොහොන;25377596 said:
    ඇන ගත්තා නෙද පුතෙ :sorry:

    කියක් ලොස්ට්ද පිප්ස්

    අර ඉන්ඩ් ඩොලර් 10 ගානෙ ගෙවපු උනුත් වරෙව් පුකෙ ටින් කිරි ගා ගත්තහම මම කියන්නම්කො තව ...

    මේකයි මචන් කියල දෙනව නම් කියල දියන්. පඩ ෂෝ දාන්න එපා. අපිත් මුලින් ලොස් වෙල තියෙනවා. අපිටත් යමක් කමක් කර ගන්න පුළුවන්. ඔය පහළ තියෙන්නෙ මම ගිය සිකුරාදා දාපු gold trade එක. හරියට උබ ටෝක් දෙන්නෙ මහ ඒජන්ත වගේනෙ. :eek:

    උබල දැක්කද ? ගිය මාසෙ මැද වගේ WT_Oil (crude oil)වල අගය 0 ටත් අඩුවෙන් තිබ්බෙ. උබල එතනදි අනිවා මම වගේ 17 සිකුරාදා buy කරා නම් අද හොඳ ගාණක් හොයාගෙන. මගේ දැන් profit එක 8954$. මොකද අනිවා price එක වැඩි වෙන එක අනිවා ඩෙෆා නිසා.:cool: චාර්ට් එකේ බලපන්කො මම කියනවට.

    Screenshot-2020-05-04-20-34-18.jpg
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේකයි මචන් කියල දෙනව නම් කියල දියන්. පඩ ෂෝ දාන්න එපා. අපිත් මුලින් ලොස් වෙල තියෙනවා. අපිටත් යමක් කමක් කර ගන්න පුළුවන්. ඔය පහළ තියෙන්නෙ මම ගිය සිකුරාදා දාපු gold trade එක. හරියට උබ ටෝක් දෙන්නෙ මහ ඒජන්ත වගේනෙ. :eek:

    Screenshot-2020-05-04-20-34-18.jpg

    නැ බන් එහෙම කිසිම ශො එකක් නැ අනික පොෆිට් පෙන්වන ස්ක්‍රින් ශොට් විතරක්ම නෙමෙ මෙ ත්‍රෙඩ් එකෙ කතාවෙන්නෙ ගොඩක් වෙලාවට මුල ඉදන්ම කරපු උන්ට ඇන ගන්න තැන් එ වගෙම මෙජර් කරන්සි එක්කලා යන ගෙම එක නිසා උබටවත් වෙන කාවත් මෙකෙ පහත් කරෙ නැ යන පාර වැරදි තමයි පෙන්නුවෙ :cool:
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    සොහොන;25377879 said:
    Dont ඇබ්බැහි වෙන්න එපා ප්‍රයිස් ඇක්ශන් එකට කවදාවත් විනාශයෙ මුලයි :no:

    :nerd::nerd::eek:
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    fib hamathanama na neda

    62 50 athare harenakota man sell danawa SL eka 61n thiyala..

    aye fib rectracement ekata anuwa TP thiyanawa
    SL trail karanwa lower highs walata

    සොහොන;25372038 said:
    මාක් කරහන් paint වලින් බලන්න

    ඉමෙජ් එකෙම ඇදහන්:D

    https://ibb.co/VxXr4NF

    mage danumata anuwa itn
    ubala kohomada machan karanne?
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    සොහොන;25377879 said:
    Dont ඇබ්බැහි වෙන්න එපා ප්‍රයිස් ඇක්ශන් එකට කවදාවත් විනාශයෙ මුලයි :no:

    appatasiri e ayi bn.. mamath pana dagena igana gannawa :eek:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මට මේකට උත්තරයක් දෙනවද?
    මම කවදාවත් fibonacchi system එකට trade open කරලා නැහැ
    profit target එක ගන්න සමහර වෙලාවට use කරලා තියෙනෙවා
    එත් price එක fibonacchi levels වලට හොදට රියැක්ට් කරලා තියෙනවා
    සමහට වෙලාවට 61.8, 50.0, 38.2, 23.6 ඕනෑම level එකක් support, resistant එකක් විදිහට වැඩ කරනවා
    මොන ලෙවෙල් එකෙන්ද අපි trade එකට එන්න වෙන්න ඕන කියලා දැන ගන්නේ කොහොමද?

    sPvxReQ.png
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මට මේකට උත්තරයක් දෙනවද?
    මම කවදාවත් fibonacchi system එකට trade open කරලා නැහැ
    profit target එක ගන්න සමහර වෙලාවට use කරලා තියෙනෙවා
    එත් price එක fibonacchi levels වලට හොදට රියැක්ට් කරලා තියෙනවා
    සමහට වෙලාවට 61.8, 50.0, 38.2, 23.6 ඕනෑම level එකක් support, resistant එකක් විදිහට වැඩ කරනවා
    මොන ලෙවෙල් එකෙන්ද අපි trade එකට එන්න වෙන්න ඕන කියලා දැන ගන්නේ කොහොමද?

    sPvxReQ.png

    Noted නිදහසෙ උත්තරයක් දෙන්නම් :)