මට මේකට උත්තරයක් දෙනවද?
මම කවදාවත් fibonacchi system එකට trade open කරලා නැහැ
profit target එක ගන්න සමහර වෙලාවට use කරලා තියෙනෙවා
එත් price එක fibonacchi levels වලට හොදට රියැක්ට් කරලා තියෙනවා
සමහට වෙලාවට 61.8, 50.0, 38.2, 23.6 ඕනෑම level එකක් support, resistant එකක් විදිහට වැඩ කරනවා
මොන ලෙවෙල් එකෙන්ද අපි trade එකට එන්න වෙන්න ඕන කියලා දැන ගන්නේ කොහොමද?
![]()

AUDUSD 0.65000 ට යනවා. ගිහින් drop වෙනවා. AUD pairs ඔක්කොම මැයි මාසෙ 3 වෙනි සතියෙ වගේ සේරම price drop වෙනවා.![]()
small TF එකකින් මම කලින් buy කලා
ඒක කලින් hit උනා
trade එක hold කරන්න සහ target ගන්න විතරයි fibo use කරන්නේ
entry ගන්න බැහැ මට

මට මේකට උත්තරයක් දෙනවද?
මම කවදාවත් fibonacchi system එකට trade open කරලා නැහැ
profit target එක ගන්න සමහර වෙලාවට use කරලා තියෙනෙවා
එත් price එක fibonacchi levels වලට හොදට රියැක්ට් කරලා තියෙනවා
සමහට වෙලාවට 61.8, 50.0, 38.2, 23.6 ඕනෑම level එකක් support, resistant එකක් විදිහට වැඩ කරනවා
මොන ලෙවෙල් එකෙන්ද අපි trade එකට එන්න වෙන්න ඕන කියලා දැන ගන්නේ කොහොමද?
![]()

I suggest you abstain from taking buy trades on AUDUSD. wait until you see a price rejection. look for only sell opportunities AUD pairs from now on.![]()

appatasiri e ayi bn.. mamath pana dagena igana gannawa![]()

මට මේකට උත්තරයක් දෙනවද?
මම කවදාවත් fibonacchi system එකට trade open කරලා නැහැ
profit target එක ගන්න සමහර වෙලාවට use කරලා තියෙනෙවා
එත් price එක fibonacchi levels වලට හොදට රියැක්ට් කරලා තියෙනවා
සමහට වෙලාවට 61.8, 50.0, 38.2, 23.6 ඕනෑම level එකක් support, resistant එකක් විදිහට වැඩ කරනවා
මොන ලෙවෙල් එකෙන්ද අපි trade එකට එන්න වෙන්න ඕන කියලා දැන ගන්නේ කොහොමද?
![]()

මෙහෙමයි method එක කොහොම උනත් අපි දැන ගන්න ඕන market එකේ මොකද වෙන්නෙ කියල වෙන්න කලින් predict කරන්න. ඒ කියන්නෙ වෙන්න කලින් prepare වෙන්න ඕන. වෙන්නෙ ඇයි කියන හේතුව අපි දැනගන්න ඕන. සමහර අය එක එක trading strategy හොයාගෙන trade කරනව. තව කාගෙන් හරි අහල ඒ method එකට trade කරන්න හදනව. ඒත් ගොඩක් වෙලාවට ඒක තමංට හරියන්නෙ නෑ.එක එක්කෙනාගෙ trading කරන විදිහ වෙනස්.තව එක්කෙනෙක්ගෙ කරන විදිහක් අනිත් කෙනාට හරියන්නෙ නෑ.what is the best method
මෙහෙමයි method එක කොහොම උනත් අපි . ආයෙම හදන්න ඕන.

These are basic fib levels. And the way you have drawn fib is wrong if you are looking for a buy.
Allways try to understand the market direction in higher time frame and then go to lower time frame to enter a trade.
If you have been trading for a while, try to learn institutional trading. Then you will start seeing the market in a whole different way. Normal support & resistance will not work as you were taught. It's always about market liquidity where the big banks follow them and stop out poor retail traders.![]()

සොහොන;25377672 said:කියන්න පුතා නිවාඩු වෙලාවක reply කරන්නම්![]()

මට ප්‍රශ්නෙ කියන්න තේරෙන්නෑ..![]()
- හොඳම බ්‍රෝකර් කවුද
- ඩේ ට්‍රේඩිංද , ස්කැල්පිංද කරන්න හොඳ ඉන්වෙස්ට්මන්ට් එක 300$ වගේ නම්
- මයින්ඩ්සෙට් එක හදාගන්න හොඳම විදිය මොකක්ද.. මොකද ඒක තමා මට උවමනාම එක
- ෆුල් ටයිම් ෆොරෙක්ස් කරන එක ලංකාව වගේ රටක ඩයල් එකක් විදිහට අවුල්ද ? (තව සයිඩ් බිස්නස් එක්ක ද මේක කරන්න ඕනෙ ?
- මුල ඉදං ඉගෙන ගන්න පටං ගත්ත.. නිවුස් බලනව, මාකට් ඇනලයිස් කරනව, ප්‍රෙඩික්ට් කරනව, ඉන්ඩි යූස් කරනව එක එක ඒව. ඩෙමෝ කරනව.. හැබැයි හැම දාම ලොස්.. දැං මං එකතැනම කැරකි කැරකි ඉන්නව වගේ සීන් එකක් දැනෙනව.. කොහෙ හරි එක දිසාවකට හරවල දෙන්න පුලුවංද
මට ප්‍රශ්නෙ කියන්න තේරෙන්නෑ..

සොහොන;25379010 said:Ara ඩොලර් 10 ඉන්ඩ්යෙන් පොෆිට් ගත්ත උන් කො ???
තාලෙට ස්ක්‍රින් ශොට් දාහල්ලා ...
These are basic fib levels. And the way you have drawn fib is wrong if you are looking for a buy.
Allways try to understand the market direction in higher time frame and then go to lower time frame to enter a trade.
If you have been trading for a while, try to learn institutional trading. Then you will start seeing the market in a whole different way. Normal support & resistance will not work as you were taught. It's always about market liquidity where the big banks follow them and stop out poor retail traders.![]()
උබ කාවද follow කරන්නෙ කියපන්. හරි බන් අපිට උන්ගෙන් වැඩක් නෑ. උබ අපිට කියල දීපන්.

උබ කාවද follow කරන්නෙ කියපන්.