❤ ~forex trading mega thread by sohona ❤ ~

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙහෙමයි method එක කොහොම උනත් අපි දැන ගන්න ඕන market එකේ මොකද වෙන්නෙ කියල වෙන්න කලින් predict කරන්න. ඒ කියන්නෙ වෙන්න කලින් prepare වෙන්න ඕන. වෙන්නෙ ඇයි කියන හේතුව අපි දැනගන්න ඕන. සමහර අය එක එක trading strategy හොයාගෙන trade කරනව. තව කාගෙන් හරි අහල ඒ method එකට trade කරන්න හදනව. ඒත් ගොඩක් වෙලාවට ඒක තමංට හරියන්නෙ නෑ.එක එක්කෙනාගෙ trading කරන විදිහ වෙනස්.තව එක්කෙනෙක්ගෙ කරන විදිහක් අනිත් කෙනාට හරියන්නෙ නෑ.

    අනිත් දේ තමා වැඩේ වෙලා ඉවර උනාට පස්සෙ trade කරන එක. ගොඩක් අය කරන්නෙ ඒක තමා. එතකොට loss වෙන්න තියන chance වැඩි. එක්කො sell උනාට පස්සෙ නැත්තන් buy උනාට පස්සෙ trade එකක් දාල හරියන්නෙ නෑ. අපි ඊළඟට ගන්න යන්නෙ buy trade එකක් නම්, දැන් market එක තියෙන්නෙ sell trend එකක නම් අපි ඒ buy එකට prepare වෙන්න ඕන sell trend එකේ ඉඳන්මයි. sell එකකදිත් එහෙමයි. sell trade එකක් ගන්න නම් ඒකට අපි prepare වෙන්න ඕන trend එක කලින් uptrend එකේ ඉදන්මයි.

    එහෙම නැතුව ටිකක් buy උනාට පස්සෙ ආ ආ ඕයේ ඔන්න දැන් buy වෙනව sell trend එක start උනාට පස්සෙ ආ දැන් sell වෙනව කියන එකවත් වැඩක් නෙමේ මචං. උඩට හැරිල තියන ඊතලයක් මොන්ට්සෝරි යන බබෙක්ට පෙන්නල මේ ඊතළේ කොයි පැත්තටද යන්නෙ බබා කියල ඇහුවොත් එයා කියනව ඒක උඩට යන්නෙ කියල. මොකද එයාට දැනටමත් ඒක පේනව ඊතලේ උඩට ඇදිල තියනව කියල. හැබැයි පහලට හැරිල තියන ඊතලයක් පෙන්නල මේ ඊතලේ යන ඊළග පැත්ත පෙන්නන්න කිවුවොත් ඒ බබාට තියා ලොකු එකෙන්ක්ටවත් ඒක හිතාගන්න බෑ.

    forex trading නුත් ඒ වගේ. ගොඩක් අය trade කරන්නෙ අර මොටිසෝරරි බබාට ඊතලේ යන පැත්ත කියන්න පුළුවන් වෙන situation එකේදි විතරයි. ඊට කලින් ඒක කොයි පැත්තට යනවද කියල හිතන්නෙ නෑ. කෝච්චියක් ගියාට පස්සෙ ආයෙ ඒකෙ එල්ලෙන්න හැදුවොත් වැටෙන්න තියන සම්භාවිතාව වැඩී. ඒ නිසා යන්න කලින් කෝච්චියට නගින්න අපි prepare වෙන්න ඕන.

    ඊළග දේ, කලින් මං කිවුව වගේ ගොඩක් අය එක එක්කෙනාගෙන් අහල එහෙම නැත්තන් කොහෙහරි තිබ්බ strategy එකක් අරන් trade කරන්න හදනව. ඒ strategy එකට අනුව market ඉහල යනව නම් ඉහල යන්නෙ ඇයි පහල යන්නෙ ඇයි කියල හොයන්නෙ නෑ. theory එකේ rules ටික තිබ්බ ඒක එහෙමම බලල trade කලා එච්චරයි.
    තව සමහරු candle stick patterns, chart patterns divergence වගේ දේවල් මත විතරක් පදනම් වෙලා මේවගෙ ඒව හැදෙනකන්ම ඉදල trade කරන්න හදනව. හැබැයි පොඩ්ඩක් හිතුවද ඇයි මෙහෙම candle pattern එකක් chart pattern එකක් හැදුනහම ඒ පැත්තට යන්නෙ කියල. example එකක් විදිහට මේ chart pattern එක ගන්න
    Head-and-Shouders.png

    Head-and-Shouders.png

    Head-and-Shouders.png

    මේ head and shoulder chart pattern එක. මේ pattern එකේ theory එක අනුව මේක හැදුනට පස්සෙ market එක up වෙනව එහෙම නැත්තන් down වෙනව. එතකොට අපි trade එකක් ගන්නව මේක හැදුනට පස්සෙ. ඒත් අපි දන්නෙ නෑ ඇයි ඒ trade එක gගත්තෙ,මොකද්ද හේතුව. මේ pattern එක හැදුනට පස්සෙ ඇයි එහෙම up හරි down හරි වෙන්නෙ මොකද්ද මේක ඇතුලෙ තියන process එක mechanism එක. ඒක දන්නෙ නෑ.අපි trade එක ගත්ත මොකද ඒක එහෙම theory book එකේ තිබ්බ නිසා. නැතුව ඒකට හේතුව දැනගෙන නෙමේ. candle patterns, divergence වගේ ඒව උනත් එහෙමයි.

    දැන් තේරෙනව නේද මේක ඇතුලෙ මොකද්ද වෙන්නෙ කියල දන්නෙ නැතුව නිකන් theory වල තියන විදිහට trade කරන එක නිකන් අදුරෙ අත පත ගානව වගේ වැඩක් කියල.
    අපි දැනගන්න ඕන market එක ඇතුලෙ මොකද්ද වෙන්නෙ කියල. market එකේ story එක එහෙම නැත්තන් behind the walls තිරය පිටුපස වෙන කතාව මොකද්ද කියලයි අපි දැනගන්න ඕන. එහෙම දැනගත්තහම අපිට ඕනම market situation එකකදි trade කරන්න market එක ගැන දැනගන්න පුළුවන්. මේකට කියන්නෙ market read කරනව කියල. market එකේ story එක read කරනව. මේ විදිහට analyze කරනකොට අපිට market එකේ දෙයක් වෙන්න කලින් දැනගෙන prepare වෙලා ඉන්න පුළුවන්.

    හැබැයි අන්තිමට තව දෙයක් මේ දේවල් indicator systems පස්සෙන් ගිහින් කරන්න පුළුවන් වෙයි කියල නං මට කියන්න බෑ. ඒවයින් හැම වෙලාවෙම දෙන්නෙ late analyze එකක්.
    අනිත් එක සමහරු මේ chart pattern candle pattern විතරක් බලල මේව හැදෙනකන් ඉදල trade කරනව. මේව theory වල මේ විදිහට හැදුනට පස්සෙ මේ පැත්තට යනව කිවුවට මේව හැදෙන හැම වෙලාවෙම ඒක එහෙම වෙන්නෙ නෑ. මේ දේවල් හැදිලත් අනිත් පත්ත යන වෙලාවල් ඕන තරම් තියනව. 50%ක් ම එහෙම තමයි.

    අනිත් එක හිතන්න එක trend එකක් හැදුනහම ඒ trend එක අපි analyze කරන time frame එක අනුව දවස් 2ක් 3ක් run වෙන්න පුළුවන් h1 time frame එකකින් අපිට පුළුවන් 1 day ඉදන් දවස් 3, 4 වෙනකන් උනත් එහෙම නැත්තන් සම්පූර්ණ සතියක උනත් හැසිරීම බලන්න ඉතින් එහෙම හැදෙන trend එකක් කොහොමද මේ පැය ගානකදි හැදෙන candle pattern එකකින් තනි chart pattern එකකින් විතරක් තීරණය කරන්නෙ. ගොඩක් අය loss වෙන්නෙ ඒ නිසා. අපිට market එකක් analyze කරන්න data ඕන දවස් ගානක

    මේ ටික කොටන්න ගිහින් මට පට්ට වෙලාවක් ගියා. මේව ගැන දාල youtube videos ටිකක් දාන්න ඕන. 2018ත් මං එකක් කරන්න ගිහින් නැවැත්තුව. ආයෙම හදන්න ඕන.
    9.gif

    1. හොඳම බ්‍රෝකර් කවුද
    2. ඩේ ට්‍රේඩිංද , ස්කැල්පිංද කරන්න හොඳ ඉන්වෙස්ට්මන්ට් එක 300$ වගේ නම්
    3. මයින්ඩ්සෙට් එක හදාගන්න හොඳම විදිය මොකක්ද.. මොකද ඒක තමා මට උවමනාම එක :(
    4. ෆුල් ටයිම් ෆොරෙක්ස් කරන එක ලංකාව වගේ රටක ඩයල් එකක් විදිහට අවුල්ද ? (තව සයිඩ් බිස්නස් එක්ක ද මේක කරන්න ඕනෙ ?
    5. මුල ඉදං ඉගෙන ගන්න පටං ගත්ත.. නිවුස් බලනව, මාකට් ඇනලයිස් කරනව, ප්‍රෙඩික්ට් කරනව, ඉන්ඩි යූස් කරනව එක එක ඒව. ඩෙමෝ කරනව.. හැබැයි හැම දාම ලොස්.. දැං මං එකතැනම කැරකි කැරකි ඉන්නව වගේ සීන් එකක් දැනෙනව.. කොහෙ හරි එක දිසාවකට හරවල දෙන්න පුලුවංද :sorry: මට ප්‍රශ්නෙ කියන්න තේරෙන්නෑ..

    හරි බන් අපිට උන්ගෙන් වැඩක් නෑ. උබ අපිට කියල දීපන්.

    bump මම දන්නෙ නැ කට්ට් යගෙම හිතෙ මොනවාද තියෙන්නෙ කියලා මුලින්ම එක අයින් කරගන්න කියලා ඉල්ලනවා දිර්ස ලිපියක් පලමුවෙනි කොටස මෙ පටන් ගන්න යන්නෙ :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    පලමු කොටස ෆොරෙක්ස් සහ මාකට් මෙකර්ස් එකේ ෆොරෙක්ස් බ්‍රොකර්ස්ලා

    මුලින්ම ෆොරෙක්ස් බයි ඇන්ඩ් සෙල් ෆ්‍රි ලෙවරෙජ් එ වගෙම මෙන් කරන්සි එකක් තුල ඉස්සරහට ගමන් කිරිම කැන්ඩල් ගැන දැණුම විතරක් තියාගෙන අනික් සෙරම අතහරින්න මෙ ත්‍රෙඩ් එකෙ මෙ පාඩම ඇතුලෙදි :yes:

    අනික් දෙ හැමවෙලම විශ්වාසය තියාගන්න චාර්ට් එක ඇතුලෙ දෙයක් සිද්ද වෙන බව :yes:

    අනික මට පුලුවන් කියන ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න :love:

    අනික ඉන්ඩ්ගෙටර් ෆිබොනාච් නිව්ස් ඇනලයිස් එපා කිසිම දෙයක් මෙකට කලවන් කරගන්න එපා :cool:

    මෙ පටන් ගන්නෙ අලුත් පාරක් විශ්වාසය ගොඩ නගා ගන්න :yes:

    මෙ ටික සෙව් කරන් තියාගන්න මම කියන සමහරක් වචන වල තෙරුම මෙකයි ඉස්සරහට අවුලක් ගියොත් මෙක දිහා පොඩ්ඩක් බලන්න

    2.png

    Capture.png
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සොහොන;25381874 said:
    bump මම දන්නෙ නැ කට්ට් යගෙම හිතෙ මොනවාද තියෙන්නෙ කියලා මුලින්ම එක අයින් කරගන්න කියලා ඉල්ලනවා දිර්ස ලිපියක් පලමුවෙනි කොටස මෙ පටන් ගන්න යන්නෙ :yes:
    :love:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මාකට් මෙකර්ලාව පරාජයට පත් කරමු

    forex වල සාතන් එහෙම නැත්නම් යක්ශයා ඔනෙ නමක් දන්නවාද කවුද කියලා මාකට් මෙකර්ලා :angry:

    ඇයි එ මුන් කවුද !

    බොහොම ලස්සනට පෙනි ඉන්නෙ මෙගොල්ලො එන්න ප්‍රොෆිට් කරන්න පුලුවන් එක කිලික් එකෙන් ගොඩක් හම්බකරන්න පුලුවන් එන්න ඩ්පොසිට් කරන්න මෙච්චර ගානක් ඔව් මෙච්චරක් හොයන්න පුලුවන් ඔයාගෙ ජිවිතෙම සම්පුර්නයි හැබැයි මෙ සෙරම මවුස් එකෙන් ත්‍රෙඩ් එකක් දානකන් විතරයි :angry:

    මාක්ට් එක වෙගයෙන් යනවා ඩොලර් එක අද නගි නිව්ස් එකට දවල්ට ඔඩර් එකක් දාන්න ඔනෙ එ වගෙම මාකට් එක වෙගයෙන් ඉහල පහල යනවා එවගෙම එක කැන්ඩල් එකක් උඩටම වෙගයෙන් යනවා ඔගොල්ලොන්ගෙ වෙනස් පැත්තකට හිතන එක නතර කරන්නෙ කවුද මුන්ම තමා :angry:

    අන්තිමෙදි මාර්ජින් අවුල් කරනවා අන්තිම සතෙට වෙනකම් එකවුන්ට් නැති කරනවා එකත් මෙගොල්ලොම තමා :angry:

    මෙ සෙරමෙන්ම ඔගොල්ලොන්ගෙ දාඩ් ය මහන්සිය අන්තිමෙදි වටිනාකම මෙගොල්ලොන්ට තව බොනස් එකක් විතරයි :angry:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මාකට් මෙකර්ලාට ෆොරෙක්ස් මාකට් එකෙ මොන හුත්තක්ද අපිට කරන්න පුලුවන් පක තමාද !

    නැ පොඩ්ඩක් බලන්න :yes:

    Capture-PNG1.png

    මොකක්ද මෙ පොතකින් පිටු ටිකක් අපෙ සල්ලි කොල්ල කන්නම වෙනම පොතක් තියනවා මෙගොල්ලන්ට දන්නවානෙ හැමොම mt4 එක එකෙන් පිටු ටිකක් ඉස්සරහාට මතක තියාගන්න මෙක අහබු සිද්දියක් නෙමෙ :yes: මෙ බ්ස්නස් එක හෙතුවක් මත යන්නෙ

    2.png

    ඔඩර් එකක් ඩාන්න ට්‍රයි කරාද කවදා හරි බයි හරි සෙල් හරි වැඩ් වෙද්දි හැබැයි ඔඩර් එක එන්නෙ අපි හිතන තැනම නෙමෙ නෙද ඇයි එකට වෙනම metana reject බටන් එකට කිලික් එකක් දුන්නහම එගොල්ලොන්ගෙ හිතෙ තියන අලුත් ප්‍රයිස් පොයින්ට් එකට මිස අපිට ඔනෙ එක දාන්න බැ

    3.png

    අපි සෙල් හරි බයි එකක් දාලා කවදා හරි හිතුවද එක නවතින්න ඔනෙ කියලා ඔව් එක මෙගොල්ලන්ට මෙතන එක කිලික් එකකින් කරන්න පුලුවන්

    Capture-PNG-4.png

    ස්ප්‍රෙඩ් එක එ කියන්නෙ මාකට් එක ඉහල පහල යන වෙගෙ රොබො හරි ඉන්ඩ්කෙටරික්න් හරි සියයට 0 ව්ශ්වාස කරන්න පුලුවන් ඇයි එක තියෙන්නෙ මෙගොල්ලන්ගෙ අතෙ ඩොලර් ලක්ශ ගානක් එක ඩොලර් 10 තිරනය කරන්න පුලුවන් කියලා හිතුනාද ! බැ එක කිලික් එකකින් ස්ප්‍රෙඩ් එක තමුන්ට ඔනෙ විදිහකට රියල් එකවුන්ට් වලින් උඩට පහලට යන වෙගෙ එ කියන්නෙ ඔගොල්ලොන්ගො වටිනා සල්ලි වල අගය තිරනය කරන්නත් මෙගොල්ලන්ට පුලුවන්

    හමොම නෙමෙ ic marcket බොකර්ලාගෙ වගෙ පටන් ගන්න එගොල්ලො මෙක ගොඩක් කරන්නෙ නැ අනික සමහරක් රටවල ෆොරෙක්ස් තහනම් කරන්නෙ නියාමනය කරන්නෙ මෙක නිසා

    Capture-PNG-6.png

    කැන්ඩල්ස්ටික් බාර් එකක් එ දවසෙ කොච්චරක් උඩට යනවාද පහලට යනවාද එකත් තිරනය මාකට් මෙකර්ලාගෙ අතෙ

    Capture-PNG-7.png

    ෆ්‍රි මාර්ජින් ලෙවල් ගොඩක් වැඩගත් දන්නවාද එකත් එකොල්ලොන්ට ලස්සනට පෙනවා ඉලගට කෙලො ගන්නෙ හුකො ගන්නෙ කවුද දැක්කද ලස්සනට එගොල්ලොන්ට පෙන්න තියනවා

    මතකද සමහරක් එවාලෙ සියයට 50 මාර්ජින් ෆ්‍රි වෙලා තියෙද්දි ත්‍රෙඩ් නවත්වනවා සමහරු නැ ඇයි හැම සතෙම ගන්න බලාගෙන සමහරක් බ්‍රොකර්ලා ඉන්නෙ මෙන්න එගොල්ලොන්ට පෙන නිසා

    78.png

    මෙ සෙරම දිහා බලන් විදිහ මාර්ජින් අවුල් උනු උන් රටත් එක්ක එ වගෙම බයි හරි සෙල් එකක් හරි ඩාපු තැන සෙරම ෆුල් ඩ්ටෙල් එකක් දිහා බලන් ඉන්නෙ පිස්සු හුකනවා නෙද

    දැන් අපි බලමු බ්‍රොකර්ලා එහෙම නැත්නම් මාකට් මෙකර්ලා අපිව බලාගෙන ඉන්න හැටි

    rbc-trading-floor.jpg

    Foreign-Exchage-Trading-Floor-e1374959228745.jpg

    capital-markets_image004_0000.jpg

    පෙනවානෙද බ්‍රොකර්ලා එහෙම නැත්නම් මාකට් මෙකර්ලා වාඩ් වෙලා අපෙ වටිනා සල්ලි කන්න බලාගෙන ඉන්න හැටි දැක්කද තියන මොනිටර් තොගය තෙරුනා නෙද මෙක සෙල්ලමක් නෙමෙ

    පෙනවාද අපි උඩට යයි පහලට යයි ඉන්ඩ්ගකෙටරෙන් රොබො ගෙනෙක් කරන දෙයක් විශ්වාස කරන්න පුලුවන්ද මෙ අපි දිහා අපෙ සල්ලි දිහා බලාගෙන ඉන්න විදිහට මාකට් මෙකර්ස්ලා එසෙ නැත්නම් ෆොරෙක්ස් බ්‍රොකර්ලා :D

    අනික මෙක විනොදන්ශයක් නෙමෙ අමතර පොකට් මනි හොයන සෙල්ලමක් නෙමෙ තෙරුනාද එහෙම විනොදන්ශයක් ඔනෙ නම් යු ටියුබ් බලහන් වැලක් බලහන් අතෙ ගහපන් ෆෙස්බුක් පලයන් බඩුවක් ගහපන් එකෙන් උබලාට යන සල්ලි ඉතුරුයි :yes:
     
    Last edited:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    සොහොන;25382049 said:
    මාකට් මෙකර්ලාට ෆොරෙක්ස් මාකට් එකෙ මොන හුත්තක්ද අපිට කරන්න පුලුවන් පක තමාද !

    නැ පොඩ්ඩක් බලන්න :yes:

    Capture-PNG1.png

    මොකක්ද මෙ පොතකින් පිටු ටිකක් අපෙ සල්ලි කොල්ල කන්නම වෙනම පොතක් තියනවා මෙගොල්ලන්ට දන්නවානෙ හැමොම mt4 එක එකෙන් පිටු ටිකක් ඉස්සරහාට මතක තියාගන්න මෙක අහබු සිද්දියක් නෙමෙ :yes: මෙ බ්ස්නස් එක හෙතුවක් මත යන්නෙ

    2.png

    ඔඩර් එකක් ඩාන්න ට්‍රයි කරාද කවදා හරි බයි හරි සෙල් හරි වැඩ් වෙද්දි හැබැයි ඔඩර් එක එන්නෙ අපි හිතන තැනම නෙමෙ නෙද ඇයි එකට වෙනම metana reject බටන් එකට කිලික් එකක් දුන්නහම එගොල්ලොන්ගෙ හිතෙ තියන අලුත් ප්‍රයිස් පොයින්ට් එකට මිස අපිට ඔනෙ එක දාන්න බැ

    3.png

    අපි සෙල් හරි බයි එකක් දාලා කවදා හරි හිතුවද එක නවතින්න ඔනෙ කියලා ඔව් එක මෙගොල්ලන්ට මෙතන එක කිලික් එකකින් කරන්න පුලුවන්

    Capture-PNG-4.png

    ස්ප්‍රෙඩ් එක එ කියන්නෙ මාකට් එක ඉහල පහල යන වෙගෙ රොබො හරි ඉන්ඩ්කෙටරික්න් හරි සියයට 0 ව්ශ්වාස කරන්න පුලුවන් ඇයි එක තියෙන්නෙ මෙගොල්ලන්ගෙ අතෙ ඩොලර් ලක්ශ ගානක් එක ඩොලර් 10 තිරනය කරන්න පුලුවන් කියලා හිතුනාද ! බැ එක කිලික් එකකින් ස්ප්‍රෙඩ් එක තමුන්ට ඔනෙ විදිහකට රියල් එකවුන්ට් වලින් උඩට පහලට යන වෙගෙ එ කියන්නෙ ඔගොල්ලොන්ගො වටිනා සල්ලි වල අගය තිරනය කරන්නත් මෙගොල්ලන්ට පුලුවන්

    හමොම නෙමෙ ic marcket බොකර්ලාගෙ වගෙ පටන් ගන්න එගොල්ලො මෙක ගොඩක් කරන්නෙ නැ අනික සමහරක් රටවල ෆොරෙක්ස් තහනම් කරන්නෙ නියාමනය කරන්නෙ මෙක නිසා

    Capture-PNG-6.png

    කැන්ඩල්ස්ටික් බාර් එකක් එ දවසෙ කොච්චරක් උඩට යනවාද පහලට යනවාද එකත් තිරනය මාකට් මෙකර්ලාගෙ අතෙ

    Capture-PNG-7.png

    ෆ්‍රි මාර්ජින් ලෙවල් ගොඩක් වැඩගත් දන්නවාද එකත් එකොල්ලොන්ට ලස්සනට පෙනවා ඉලගට කෙලො ගන්නෙ හුකො ගන්නෙ කවුද දැක්කද ලස්සනට එගොල්ලොන්ට පෙන්න තියනවා

    මතකද සමහරක් එවාලෙ සියයට 50 මාර්ජින් ෆ්‍රි වෙලා තියෙද්දි ත්‍රෙඩ් නවත්වනවා සමහරු නැ ඇයි හැම සතෙම ගන්න බලාගෙන සමහරක් බ්‍රොකර්ලා ඉන්නෙ මෙන්න එගොල්ලොන්ට පෙන නිසා

    78.png

    මෙ සෙරම දිහා බලන් විදිහ මාර්ජින් අවුල් උනු උන් රටත් එක්ක එ වගෙම බයි හරි සෙල් එකක් හරි ඩාපු තැන සෙරම ෆුල් ඩ්ටෙල් එකක් දිහා බලන් ඉන්නෙ පිස්සු හුකනවා නෙද

    දැන් අපි බලමු බ්‍රොකර්ලා එහෙම නැත්නම් මාකට් මෙකර්ලා අපිව බලාගෙන ඉන්න හැටි

    rbc-trading-floor.jpg

    Foreign-Exchage-Trading-Floor-e1374959228745.jpg

    capital-markets_image004_0000.jpg

    පෙනවානෙද බ්‍රොකර්ලා එහෙම නැත්නම් මාකට් මෙකර්ලා වාඩ් වෙලා අපෙ වටිනා සල්ලි කන්න බලාගෙන ඉන්න හැටි දැක්කද තියන මොනිටර් තොගය තෙරුනා නෙද මෙක සෙල්ලමක් නෙමෙ

    පෙනවාද අපි උඩට යයි පහලට යයි ඉන්ඩ්ගකෙටරෙන් රොබො ගෙනෙක් කරන දෙයක් උනුදෙන් විශ්වාස කරන්න පුලුවන්ද මෙ අපි දිහා අපෙ සල්ලි දිහා බලාගෙන ඉන්න විදිහ

    අනික මෙක විනොදන්ශයක් නෙමෙ අමතර පොකට් මනි හොයන සෙල්ලමක් නෙමෙ තෙරුනාද එහෙම විනොදන්ශයක් ඔනෙ නම් යු ටියුබ් බලහන් වැලක් බලහන් අතෙ ගහපන් ෆෙස්බුක් පලයන් බඩුවක් ගහපන් එකෙන් උබලාට යන සල්ලි ඉතුරුයි :yes:

    uba oya kiyala thiyana ewain 50%kwath mata therunada kiyala wiswasayak na. mokada oya kiyala kiyana widiha mata theren na. uba oya dala thiyana photo walin nan therun ganna puluwan uba oya kiyanne apiwa market manipulate karanwa kiyala MT4 eka control karanna brokers lagen control panel ekak thiynawa kiyala. ow ehema ekak thiynawa thama. MT4 walata witharak neme. MT5, cTrader, ninjatrader owage godak platforms thiynawa usercontrol ekak thiynawa. anika oya photos oita godak kalekata kalin man dakala thinawa koheda forum ekaka oya windows xp wala ekakne.

    kohomahari man oya kiuwa hama platform ekatama usercontrol ekak thiynawa. ehemai kiyala me hama broker tama ona ona widihata market wenas karanna ba ewa regulate karala thiyenne. koi broker gaththath trend eka wage yanne. prices wala points ganan tikak wenas wenna puluwan. eka hama broker tama podui. ehemai kiyala me hena thadi wenasak karanna ba.

    eka broker kenekge ekama pair ekak up wennai thawa ekaka e pair ekama down wennai karanna ba. ehema kaloth e broker company banned thama. anith eka kohoma unath owa gana hitha hitha ane apiwa andwanawa api rawatila apiwa manupulate karanwa kiya kiya hitiyoth kawadawath ubalata trade karanna hamben na. forex kiyanne floating market ekak. eka yana widihai igenaganna ona.
     
    • Like
    Reactions: KEZI

    උබ කියුව කතාවට සියට 90 එකගයි ලියද්දි මට උපරිම ලෙසි කරලා ගයිඩ් ලයින් එක්කලා මිලග ටික මන් ගෙන්නම්

    අනික මෙක දැනටමත් වෙන දෙයක් අවුරුදු 10 කාලයක් ආපස්සට ගිහිල්ලා බැලුවත් උනු දෙයක් දැනටමත් එක හා සමානව වෙනවා

    මාකට් මෙකර්ලා එහෙම නැත්තම් ෆොරෙක්ස් බ්‍රොකස්ල අපිව කන්ට්‍රොල් කරනවා කියලා උබ පිලිගන්නවා එක ලොකු දෙයක්

    එ වගෙම ස්ප්‍රෙඩ් එක එ කියන්නෙ කැන්ඩල් එකක් උඩ යට අසමානය විදිහට හසුරුවන්න බැ එක සහතික ඇත්ත එත් කරන්න පුලුවන් දෙවල් ටිකක් තියනවා එක කරන විදිහ තමා උබට ලිව්වෙ මාර්ජින් ලෙවල් අඩු උන්ව එක දන්නවානෙ එගොල්ලොන්ව කන්ට්‍රොල් කරන්න පුලුවන් එදා දවසෙ බයි එකක් කොච්ච්‍රා ර ගානක් යන්න පුලුවන් බැරිද එ කන්ට්‍රොල් ටික සෙරම තමයි මන් උබට පෙන්නුවෙ ස්ක්‍රින් ශොට් එකකින්

    ෆොරෙක්ස් කියන්නෙ ෆොලොටින් මාකට් එකක් නෙමෙ හැම දෙටම හෙතුවක් පිලිවෙලක් තියනවා එක ගොඩක් වැරදි කතාවක් උබට පෙනවානෙ උන්ගෙ රුම් කන්‍ටොල් එකක් තියා ගන්න තමයි මොනිටර් 10000 වගෙ තියාගෙන හෙතුවක් නැතුව අපිව බලන් ඉන්නෙ නැ

    මෙ බොහොම පුන්ච් කොටසක් විතරයි අනික මෙකෙ පටන් ගැනිම ඉවසහන් හෙතුවෙන් හෙතුවට චාර්ට් එකෙන් චාර්ට් එකට අපිට කෙලවෙන විදිහ මන් කියලා දෙන්නම් ඉවසහන් :yes:
     
    Singer_Mega

    Member
    Apr 25, 2019
    110
    3
    0
    Here we go.... හරි බන් අපි ඔය සීන් එක දන්නවා. අපිට චාර්ට් පැටර්න්ස් තමයි දැනගන්න ඕන. අනික අපිට පටන් ගන්නකොටම වෙනම caution එකක් දෙනවනේ. Risk Warning. Foreign exchange transactions carry a high degree of risk
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Here we go.... හරි බන් අපි ඔය සීන් එක දන්නවා. අපිට චාර්ට් පැටර්න්ස් තමයි දැනගන්න ඕන. අනික අපිට පටන් ගන්නකොටම වෙනම caution එකක් දෙනවනේ. Risk Warning. Foreign exchange transactions carry a high degree of risk

    ඉවසහන් ඉවසහන් කතාව වෙනස් උබලාට පිලිවෙලට කියන්න ඔනෙනෙ ඉවසහන් මන් ටිකෙන් ටික කතාවට එන්නම් හරිද ?? ඔය තියෙන්නෙ පැය 2 තිස්සෙ එකතු කරගත්තු කරුනු :yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සොහොන;25382049 said:
    මාකට් මෙකර්ලාට ෆොරෙක්ස් මාකට් එකෙ මොන හුත්තක්ද අපිට කරන්න පුලුවන් පක තමාද !

    නැ පොඩ්ඩක් බලන්න :yes:

    අනික මෙක විනොදන්ශයක් නෙමෙ අමතර පොකට් මනි හොයන සෙල්ලමක් නෙමෙ තෙරුනාද එහෙම විනොදන්ශයක් ඔනෙ නම් යු ටියුබ් බලහන් වැලක් බලහන් අතෙ ගහපන් ෆෙස්බුක් පලයන් බඩුවක් ගහපන් එකෙන් උබලාට යන සල්ලි ඉතුරුයි :yes:
    යකෝ ඒ කියන්නෙ ෆොරෙක්ස් කරන්න එපා කියන එකද :nerd:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,395
    1
    59,791
    113
    Mother Earth
    සොහොන;25382746 said:
    ඉරිදා / සදුදා සිසන් එක පටන් ගන්නකොට

    99.png

    euro / usd 15 min chart eka දැක්කද කැඩල් ස්ට්ක් එක 3 පාරකදි උඩට පහලට ගිහින් තියනවා එ තමයි වන්චා සහගත පියවරවල් එක නිසා කැඩල් ස්ටික් එක උඩට පහල සතිය පටන් ගඩ්දිම වෙගයෙන් ස්ප්‍රෙඩ් එක උනොත් එක බොරුවක් එ වෙලාවට කරන්න එපා මෙක කරන්නෙත් ප්‍රදාන වශයෙන්ම මාකට් මෙකර්ලාම තමයි :angry:

    යකෝ අප්‍රේල් 30 කියන්නෙ බ්‍රහස්පතින්දා. මැයි 1 සිකුරාදා.
    images.png
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ෆොරෙක්ස් ගනුදෙනු බොහොම ඉවසිමෙන් සිදු කල යුතු වෙලාවන් :rolleyes:

    ඉරිදා / සදුදා සිසන් එක පටන් ගන්නකොට

    මාකට් එක අරිද්දි වහද්දි උදාහරයකට euro / usd / us marcket open us marcket closed / frafukt market open closed

    සතියෙ අන්තිම දවස් වලදි

    එක සිසන් එකක් පටන් ගද්දි

    අනික සිසන් එකක් ඉවර වෙද්දි

    දවස පටන් ගැනිමෙදි බොහො වෙලාවට උදෙ

    එක නිසා ගොඩක් උගුල් එනවා වන්චා සහගත විදිහට උඩ පහල යනවා එක නිසා ප්‍රවෙශමින්

    සිසන් එක පටන් ගන්නකොට

    99.png

    euro / usd 15 min chart eka දැක්කද කැඩල් ස්ට්ක් එක 3 පාරකදි උඩට පහලට ගිහින් තියනවා එ තමයි වන්චා සහගත පියවරවල් එක නිසා කැඩල් ස්ටික් එක උඩට පහල සතිය පටන් ගඩ්දිම වෙගයෙන් ස්ප්‍රෙඩ් එක උනොත් එක බොරුවක් එ වෙලාවට කරන්න එපා මෙක කරන්නෙත් ප්‍රදාන වශයෙන්ම මාකට් මෙකර්ලාම තමයි :angry:

    එඩ්ටට් බ්‍රහස්පතින්දා සිකුරාදා පොඩ්ඩක් ටැපලුනා :P

    එක සිසන් එකක් පටන් ගද්දි

    මන් හිතනවා රුපය පැහැදිලි කියලා eur / usd 15 min chart සමානයෙන් සිසන් එකක් පටන් ගන්නකොට එකම තැන කරකවනවා පෙනවානෙ උනු දෙ එක කැන්ඩල් එකකින් සෙරම විනාශයි අලුත් සිසන් එකක්

    Capture.png
     
    Last edited: