❤ ~forex trading mega thread by sohona ❤ ~

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සතියෙ අන්තිම දවස් වලදි

    මෙ සිකුරාද හොදට බලන්න euro/ usd 15 min chart

    8888.png


    පෙනවානෙ එක කැන්ඩල් එකකින් ස්ප්‍රෙඩ් එකක් දෙනවා මාකට් මෙකර්ලා

    ස්ප්‍රෙඩ් spred karanawa kiyane mekata මම ඉස්සෙල්ලා කියුවෙ මාකට් මෙකර්ලාට මෙක කරන්න පුලුවන් කියලා එකට හොද උදාහරනයක් මෙක :(

    එක නිසා අනවශය උගුල් වලට අහුවෙන්න එපා සිකුරාදා ඉදන් සෙනසුරාදා ඉරිදා වෙනකම් :baffled:


    සම්පුර්න විනාශය ආපහු සදුදාට තෙක් නොර්මල් ගන්නවා​
     
    Last edited:

    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    Learn fundamental
    mage experience eken kiyanne,
    fundamantal eken price direction podi balapamak thiyenne, wadipurama wenne market maker profit taking cycle tikak. e kiyanne fundamental nisa price watena level ekata enna kalin loku wata tikak gahala thamai enne,
     

    Singer_Mega

    Member
    Apr 25, 2019
    110
    3
    0
    සොහොන;25383083 said:
    හ්ම්ම් හොදට disply venawa :D

    මොනා හරි කියල දීපන්කො. දැන් candlestick patterns කියල දීපන්.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    EUR/USD next week prediction එක analyze කරල දාපන් බලන්න.:nerd:

    හ්ම් හ්ම් හ්ම් ඇයි හඩිසි පිටු 6 පුරා මම ටයිප් කරානෙ අනික් අයට චාන්ස් එක දෙමු

    මට වඩා අනික් අයගෙ අදහස් වටිනවානෙ :D
     

    FrogBreeder

    Active member
  • Oct 5, 2014
    882
    74
    28
    Volunteer @ Erozan media team
    [මීළග සක්විති, වසන්තම් කුමාරලිංගම් නොහොත් Wathila ද ?
    ෆොරෙක්ස් කියාදෙන මුවාවෙන් ගූගල් එකේ සර්ච් කර සොයාගත් ඉඳිකෙතර් විකිණීමේ ජාවරමක් මේ වන විට එළකිරි ජාලය පුරාම ක්‍රියාත්මක වෙනව. මේ සඳහා ඉතාලියේ වෙසෙන කොටි හිතවාදී තිසේරා නැමැත්තෙක් ගේ ද සහය ලැබෙන බව අපට නොයෙක් ආකාරයේ ආරංචි මාර්ග වලින් ලැබෙමින් පවතී.]
     

    Singer_Mega

    Member
    Apr 25, 2019
    110
    3
    0
    සොහොන;25383180 said:
    හ්ම් හ්ම් හ්ම් ඇයි හඩිසි පිටු 6 පුරා මම ටයිප් කරානෙ අනික් අයට චාන්ස් එක දෙමු

    මට වඩා අනික් අයගෙ අදහස් වටිනවානෙ :D

    ඇයි උබට ලැජ්ජයිද වැරදුනොත් පීචං වෙයි කියල.:D
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    සොහොන;25382882 said:
    සතිය පුරාම මාකට් එකක් තියෙන්නෙ කොහොමද !

    හ්ම් හ්ම් පුදුමයි එත් ඇත්තයි

    සති ගානක් එක දිගටම මාකට් එක විහිදෙන්නෙ පෙනවා නෙද w m w m w w m එකම අකුරු ටික එක දිගටම හිතා ගන්න පුලුවන්ද හැමදාම මෙහෙමයි අවුරුදු ගානක් ආපස්සට ගියත් මෙහෙමයි වෙනස් වෙන්නෙ නැහැ :P


    මචන්, මේක උබ හොයා ගත්තු පැටර්න් එකක්ද?
    Higher TF වලටත් ඇප්ලයි කරන්න පුලුවන්ද?

    මේ ගැන තව විස්තර දාපන්කො මචන්. පට්ට
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අලුතින් එන අය පිටු 16 ,18 , 20 හොදින් බලන්න අඩුපාඩුවක් තිබ්බොත් ප්‍රශ්න තිබුනොත් අහන්න :D euro / usd 15 min වලින් ඔක්කොම චාර්ට් තියෙන්නෙ :D
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන්, මේක උබ හොයා ගත්තු පැටර්න් එකක්ද?
    Higher TF වලටත් ඇප්ලයි කරන්න පුලුවන්ද?

    මේ ගැන තව විස්තර දාපන්කො මචන්. පට්ට

    හ්ම්ම් තව තව තව දිගටම දානවා සෙනසුරාදා තමයි එහෙම අවුලක් නැ උබ ඉගෙනගනින්කො :D
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    සොහොන;25383169 said:
    9RjjOrI.jpg


    බලමු බලමු :D

    meka mechchara up yanna widihak na bn. thama meke sellers la strong. meka nikan up wenna wage gihin aye down wena widihak thama penne. meke dan sell ekakata prepare wena eka thama hoda. kohomath issarahata hadena candles anuwa trend eka hadena widiha anuwa buyers lage sellers lage hasirima balaganna puluwan. ethakota conformation ekak ganna puluwan. ethakota uda yanawada pahala yanwada kyala danaganna puluwan. kalin idanma prepare wela inna eka thamai lesi.

    1rBfIndq

    1rBfIndq
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සතිය පුරාම මාකට් එකක් තියෙන්නෙ කොහොමද !

    හ්ම් හ්ම් පුදුමයි එත් ඇත්තයි

    euro usd 15 min chart

    888990.png


    990.png


    සති ගානක් එක දිගටම මාකට් එක විහිදෙන්නෙ පෙනවා නෙද w m w m w w m එකම අකුරු ටික එක දිගටම හිතා ගන්න පුලුවන්ද හැමදාම මෙහෙමයි අවුරුදු ගානක් ආපස්සට ගියත් මෙහෙමයි වෙනස් වෙන්නෙ නැහැ :P


    එ වගෙම හොදට බලන්න m or w අකුරක් හැදෙන්නෙ හැම දවස් 3 කටම සැරයක්

    66766.png


    euro / usd 15 min chart

    තෙරෙනවා නෙද හැම වෙලෙම මාක්ට් මෙකර් පැටර්න් එක ගෙනියෙන්නෙ දවස් 3 න් තුනට වෙනසක් වෙන්නෙ නැ :D