සොහොන;25382811 said:සතියෙ අන්තිම දවස් වලදි
මෙ සිකුරාද හොදට බලන්න euro/ usd 15 min chart
![]()
පෙනවානෙ එක කැන්ඩල් එකකින් ස්ප්රෙඩ් එකක් දෙනවා මාකට් මෙකර්ලා
ස්ප්රෙඩ් spred karanawa kiyane mekata මම ඉස්සෙල්ලා කියුවෙ මාකට් මෙකර්ලාට මෙක කරන්න පුලුවන් කියලා එකට හොද උදාහරනයක් මෙක
එක නිසා අනවශය උගුල් වලට අහුවෙන්න එපා සිකුරාදා ඉදන් සෙනසුරාදා ඉරිදා වෙනකම්
සම්පුර්න විනාශය ආපහු සදුදාට තෙක් නොර්මල් ගන්නවා
කොල්ල මෙක මේ news spike එකක්. ඊයෙ NFP release උනා. එතකොට market ඔහොම වෙනව ඒ වෙලාවට.





