උඹලා කොච්චර ණයද ?

analytics

Well-known member
  • Jun 6, 2015
    1,327
    2,134
    113
    කව්රු හරි දන්නවද equal principal payment (හීන වන ශේශ ක්‍රමය) loan දෙන බැංකු මොනවද කියල? මේකේ තියෙන වාසිය තමයි මුල ඉදල කැපිටල් එක අඩු වෙනවා සමානව. හැබැයි සමාන වාරිකයක් නෙවෙයි ගෙවන්නේ හැම මාසෙම. හැම මාසෙම ගෙවන installement එකේ ගාන අඩු වෙනවා.

    equal payment - හීන වන ශේශ ක්‍රමය. මුල් වාරිකයේ සිට ලෝන් ගෙවිය යුතු මාසික වාරිකය ක්‍රමයෙන් අඩු වීම.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    878
    113
    Thama math hoyanooo....
    65 million kiyanne laksha 650k ne uba luxury apartment ekakwath gattada?

    lankawe neme ban. NL wala. ehe hatiyata oka sahena ganan adu geyak gatte.

    65 mil walata interest eka keeyada

    mata interest rate eka set une 0.99% wage. Linear widiyata gewanakota poliya adu wenawa. mulinama nam masekata 55k wage poliya enne. tika tika adu wela yanawa
     
    • Like
    Reactions: dfgrendezvous

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    878
    113
    Thama math hoyanooo....
    na ban. ehema ekak na. mehe machan income eka wadi thama. e wagema cost eka wadi. oya gatta gedara mehe hatiyata bohoma ganan adu ekak. eeta wada karanna ba mata. single income and duwage wadath karanna ona.
    https://www.funda.nl/koop/verkocht/almere/huis-87168687-jan-van-eyckstraat-76/
    oka thama ge. aye boru karanna deyak na. maha loku geyak neme ne. oya dala thiyena ganata wada wadiyen bid karala ganna thiyenne.

    uba dan singa nemeida dan inne? ah NZ walanam 6.5 kiyanne awulak nahane :D

    giya awurudde awa ban netherlands.
     
    Last edited:
    • Like
    Reactions: dfgrendezvous

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    na ban. ehema ekak na. mehe machan income eka wadi thama. e wagema cost eka wadi. oya gatta gedara mehe hatiyata bohoma ganan adu ekak. eeta wada karanna ba mata. single income and duwage wadath karanna ona.
    https://www.funda.nl/koop/verkocht/almere/huis-87168687-jan-van-eyckstraat-76/
    oka thama ge. aye boru karanna deyak na. maha loku geyak neme ne. oya dala thiyena ganata wada wadiyen bid karala ganna thiyenne.

    gedara podi unata piliwelai ban :) sape innawanam echcharai :D
    gewal onawata wada loku unama maintain karannat bahane...

    uba ohe SE da set une? godak lankawe ewun NL innawa neda? Gapstars ehema meheth office ekak tiyanawane
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    කව්රු හරි දන්නවද equal principal payment (හීන වන ශේශ ක්‍රමය) loan දෙන බැංකු මොනවද කියල? මේකේ තියෙන වාසිය තමයි මුල ඉදල කැපිටල් එක අඩු වෙනවා සමානව. හැබැයි සමාන වාරිකයක් නෙවෙයි ගෙවන්නේ හැම මාසෙම. හැම මාසෙම ගෙවන installement එකේ ගාන අඩු වෙනවා.

    equal payment - හීන වන ශේශ ක්‍රමය. මුල් වාරිකයේ සිට ලෝන් ගෙවිය යුතු මාසික වාරිකය ක්‍රමයෙන් අඩු වීම.
    Lankawe mehema dena banks na neda?
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    na ban. ehema ekak na. mehe machan income eka wadi thama. e wagema cost eka wadi. oya gatta gedara mehe hatiyata bohoma ganan adu ekak. eeta wada karanna ba mata. single income and duwage wadath karanna ona.
    https://www.funda.nl/koop/verkocht/almere/huis-87168687-jan-van-eyckstraat-76/
    oka thama ge. aye boru karanna deyak na. maha loku geyak neme ne. oya dala thiyena ganata wada wadiyen bid karala ganna thiyenne.

    giya awurudde awa ban netherlands.

    Ela ela ban.
    Podi gewal tamai tiyenna one ban. Lankawe tikak amarui neh itin oka karanna. Mama tikak hitalama podi kara. But tawa podi kara nam kiyala hitenawa dan.
    Maintain karannat epai owa.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    878
    113
    Thama math hoyanooo....
    gedara podi unata piliwelai ban :) sape innawanam echcharai :D
    gewal onawata wada loku unama maintain karannat bahane...

    uba ohe SE da set une? godak lankawe ewun NL innawa neda? Gapstars ehema meheth office ekak tiyanawane
    ow ban. kohomath loku geyak maintain karanna amarui. me gedara apita hodatama athi. mama kiwe gaana ekka balapuwama lankawe gaanata convert karama hena ganak ne.
    ow ban mehe SE set wela awe SG innakota. shape danata nam. tika deneke innawa lankawe unuth dan danna aya. lankawe mokak hari ekakin meheta t kattiya ewanawa idala hitala.

    Ela ela ban.
    Podi gewal tamai tiyenna one ban. Lankawe tikak amarui neh itin oka karanna. Mama tikak hitalama podi kara. But tawa podi kara nam kiyala hitenawa dan.
    Maintain karannat epai owa.

    ow ban. wife lankawe inna kaale loku gewal walata plan kara kara hitiya badinna kalin. dan mehe awith idala, dan nam lankawata awama hadanneth podi geyak kiyanawa.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,951
    1
    3,434
    113
    සත පහක් නය නැහැ , ලබන මාසේ ගෙවන්න තියෙන බිල් ටික හැර.

    අපේ උන් නය වෙන්නේ විහින්. ගොඩක් වෙලාවට ෂෝ එක අල්ලපු ගෙදර එකාට නෑයට පෙන්නන ගිහින්, බලපන් අපේ ගොඩක් උන් ලොකු වෙඩින් අරගන්නවා ෂෝ එකට ණය වෙලා . අපි ට ඇත්තටම ණය වෙන්න ඕනේ නැහැ හිත හයිය නම්.

    ණයවෙලා බිස්නස් එකක් දියුණු කරන එක වෙනම කතාවක්.
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    938
    610
    93
    සත පහක් නය නැහැ , ලබන මාසේ ගෙවන්න තියෙන බිල් ටික හැර.

    අපේ උන් නය වෙන්නේ විහින්. ගොඩක් වෙලාවට ෂෝ එක අල්ලපු ගෙදර එකාට නෑයට පෙන්නන ගිහින්, බලපන් අපේ ගොඩක් උන් ලොකු වෙඩින් අරගන්නවා ෂෝ එකට ණය වෙලා . අපි ට ඇත්තටම ණය වෙන්න ඕනේ නැහැ හිත හයිය නම්.

    ණයවෙලා බිස්නස් එකක් දියුණු කරන එක වෙනම කතාවක්.

    I do not know about you but for me came to Colombo from a village and to settle it is super hard to buy a land and build a house without a loan. (even a small one)

    Getting loans for weddings and vehicles may be a waste.
     
    • Like
    Reactions: dfgrendezvous