Peotv වැඩද?

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    PeoTV වැඩ කරනවද උඹලට? මෙහේ වැඩ නෑ වගේ දැන් ටිකක් වෙලා ඉඳල.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    වැඩ
    දන්න සෙල්ලම් ඔක්ක‌ොම දාල බැලුව බං. ෆයිබර් ලයින් එකක් තියෙන්නෙ. කනෙක්ෂන් එකේ කිසිම අවුලක් නෑ ඉන්ටර්නෙට්තුත් වැඩ. ෂුවර් මුංගෙ අවුලක් බං.
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    දන්න සෙල්ලම් ඔක්ක‌ොම දාල බැලුව බං. ෆයිබර් ලයින් එකක් තියෙන්නෙ. කනෙක්ෂන් එකේ කිසිම අවුලක් නෑ ඉන්ටර්නෙට්තුත් වැඩ. ෂුවර් මුංගෙ අවුලක් බං.
    bila gewalada? hotline call karapan
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    bila gewalada? hotline call karapan
    ගෙවල බං ඒව මුකුත් අවුලක් නෑ :rofl: :rofl: :rofl:
    1212වැඩ නෑ. කට් කරනව. අනිවා සීන් එකක් ඇති එක පැත්තකට විතරක්.

    අවුල හොයාගත්ත. ලයිව් ටීවී වැඩ කරන්නෙම නෑ. ඒත් කහ බට්න් එක Press කරල ප්‍රෝග්‍රෑම් එක මුලට ගත්තම වැඩ කරනව. Live දාපු ගමන්ම Channel is not available කියන එක එන්නෙ. මොකක් හරි උංගෙ අවුලක්
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    wada na hawasa indan. matara awlak atte. 1212 wadath na
    අන්න ඒක නේහ් මාතර සීන් එකක් තියෙන්නෙ මචං. ලයිව් විතරයි වැඩ නැත්තෙ. රිවයින්ඩ් කරපු ගමන්ම වැඩ කරනව :) :) :)
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    tv box eka 5min wage off karala tiyala balahn mchn .metike sahena line eka down weno unge.un kiuwa unge system awul me tike karanma deyak na kiyala
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,033
    1
    100,657
    113
    33
    Kalutara
    දන්න සෙල්ලම් ඔක්ක‌ොම දාල බැලුව බං. ෆයිබර් ලයින් එකක් තියෙන්නෙ. කනෙක්ෂන් එකේ කිසිම අවුලක් නෑ ඉන්ටර්නෙට්තුත් වැඩ. ෂුවර් මුංගෙ අවුලක් බං.
    අපේ වැස්සට ගිටපු ගමන් නැතුව යනවා බන් චැනල් ටික. ලඟදි ඉඳන් channel not available කියල වැටෙනවා හිටපු ගමන්. ගොඩක්ම රෑට. උන් ඇවිල්ල චෙක් කරලා ගියා ආයේ ආවොත් ටෙලිෆෝන් ලයින් පැත්තට කම්ප්ලේන් එක දාන්න කියල. වැඩක් නෑ උන් ආවත් ආයේ වයර් අදියි. ඔය තුන්වෙනි පාර අලුත් වයර් ඇදලා තියෙන්නේ.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,331
    113
    දන්න සෙල්ලම් ඔක්ක‌ොම දාල බැලුව බං. ෆයිබර් ලයින් එකක් තියෙන්නෙ. කනෙක්ෂන් එකේ කිසිම අවුලක් නෑ ඉන්ටර්නෙට්තුත් වැඩ. ෂුවර් මුංගෙ අවුලක් බං.

    Apeth thiyenne fiber..wada naha ekakwath.peo tv/internet/telephone..unta call kara no answer.dan 5 days wenawa.eka parak answer karala kiwwa mona hari karannam kiyala..kalakanni