weda.. awulak na
මාතර ඒරියා එකේ කවුරුත් නැද්ද බං?weda
දන්න සෙල්ලම් ඔක්කොම දාල බැලුව බං. ෆයිබර් ලයින් එකක් තියෙන්නෙ. කනෙක්ෂන් එකේ කිසිම අවුලක් නෑ ඉන්ටර්නෙට්තුත් වැඩ. ෂුවර් මුංගෙ අවුලක් බං.
bila gewalada? hotline call karapanදන්න සෙල්ලම් ඔක්කොම දාල බැලුව බං. ෆයිබර් ලයින් එකක් තියෙන්නෙ. කනෙක්ෂන් එකේ කිසිම අවුලක් නෑ ඉන්ටර්නෙට්තුත් වැඩ. ෂුවර් මුංගෙ අවුලක් බං.
ගෙවල බං ඒව මුකුත් අවුලක් නෑbila gewalada? hotline call karapan

Matara Live wada na bun. parana ewa balanna puluwanමාතර ඒරියා එකේ කවුරුත් නැද්ද බං?
අන්න ඒක නේහ් මාතර සීන් එකක් තියෙන්නෙ මචං. ලයිව් විතරයි වැඩ නැත්තෙ. රිවයින්ඩ් කරපු ගමන්ම වැඩ කරනවwada na hawasa indan. matara awlak atte. 1212 wadath na
අපේ වැස්සට ගිටපු ගමන් නැතුව යනවා බන් චැනල් ටික. ලඟදි ඉඳන් channel not available කියල වැටෙනවා හිටපු ගමන්. ගොඩක්ම රෑට. උන් ඇවිල්ල චෙක් කරලා ගියා ආයේ ආවොත් ටෙලිෆෝන් ලයින් පැත්තට කම්ප්ලේන් එක දාන්න කියල. වැඩක් නෑ උන් ආවත් ආයේ වයර් අදියි. ඔය තුන්වෙනි පාර අලුත් වයර් ඇදලා තියෙන්නේ.දන්න සෙල්ලම් ඔක්කොම දාල බැලුව බං. ෆයිබර් ලයින් එකක් තියෙන්නෙ. කනෙක්ෂන් එකේ කිසිම අවුලක් නෑ ඉන්ටර්නෙට්තුත් වැඩ. ෂුවර් මුංගෙ අවුලක් බං.
දන්න සෙල්ලම් ඔක්කොම දාල බැලුව බං. ෆයිබර් ලයින් එකක් තියෙන්නෙ. කනෙක්ෂන් එකේ කිසිම අවුලක් නෑ ඉන්ටර්නෙට්තුත් වැඩ. ෂුවර් මුංගෙ අවුලක් බං.