Wagon R New landmaster

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,351
    19,451
    113
    Colombo
    ඕන්න ඕකයි කියන්නේ රෙන්ට කාර් සර්විස් වල දුවපු කාර් ගන්ට එපා කියලා :D

    රෙන්ට කාර්, මගුලක් කියනවා
    මේව විකුනන්නෙ ලේඩි ඩ්‍රිවන් කාර්, company maintained , lady doctor driven අන්න එහෙම දාල
     
    • Like
    Reactions: asylum

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,372
    2
    53,843
    113
    රෙන්ට කාර්, මගුලක් කියනවා
    මේව විකුනන්නෙ ලේඩි ඩ්‍රිවන් කාර්, company maintained , lady doctor driven අන්න එහෙම දාල

    Rent-a-car දුවන වාහන company maintain කරන්නෙ නෑ කොහොමත් ලාබෙ බලාගෙන නෙ දුවන්නෙ. සෝ කම්පැනි සර්විස් රෙකෝඩ්ස් තියෙනව නම් that's a plus point