තනිවෙලා 😢

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් නිකන් තනිවෙලා වගෙ දැනෙනවා මට හිතෙන විදියට අනිත් අයට වඩා මෙ ලොකෙ ගොඩක් දෙවල් මට ප්‍රශ්න වගෙ දැනෙන්නෙ මන් introvert නිසා වෙන්න ඇති.
    මෙහෙම ජීවත් වෙන්න අමාරුයි. මිනිස්සුන්ට අපිවගෙ අයව තෙරුම් ගන්නත් බෑ.
    උබලට කීවා කියලා වැඩකුත් නෑ.
    මට හිතෙනවා ධ්‍යානයකට සමවැදුනොත් මෙවා හරියයි කියලා 😢
    ඒත් ඒක ලෙසි වැඩකුත් නෙවෙයි. එහෙම නැත්තන් අර D madta හම්බුනා වගෙ කෙල්ලෙක් හම්බෙන්නවෙයි.
    ඒත් ඔය දෙකම පෙනතෙක් මානෙක නෑ.
    😢
    මට හිතාගන්න බෑ මෙ දෙවල් කොහොම ඉවරවෙයිද කියලා 😢
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඔය උඹ කියන ඵකක්ද FB page ඵකක තිබ්බ ඵකක්ද?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    another depression thread
    😢
    Same here
    මොකද්ද සොලුෂන් එක
    D MAD කිව්වේ?
    මෙකෙ මෙම්බර් කෙනෙක්

    පව් බන් අපි

    ඔය උඹ කියන ඵකක්ද FB page ඵකක තිබ්බ ඵකක්ද?
    මන් කියන්නෙ බන්
    මගෙ කතන්දරෙ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    guliyak kala baluwe nadda
    නෑ
    තෝ මට බලු කතා කියද්දි කොහොමද ඒක
    කොච්චර කරත් හොදක් නෑ වෙසිගෙපුතාගෙන්
    තොට හොද කෙල්ලෙක් හොයලා සෙට් කරන්න මන් කොච්චර කට්ටක් කෑවාද.
    ත්රෙඩ් දැම්මා, එෆ්බී හොද උන්ගෙ ලින්ක් තොට එව්වා. ඒම කරපු මට තො මෙහෙම කියනවා දැන්. කැරි මිනිස්සු උබලා 🤬
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නෑ

    කොච්චර කරත් හොදක් නෑ වෙසිගෙපුතාගෙන්
    තොට හොද කෙල්ලෙක් හොයලා සෙට් කරන්න මන් කොච්චර කට්ටක් කෑවාද.
    ත්රෙඩ් දැම්මා, එෆ්බී හොද උන්ගෙ ලින්ක් තොට එව්වා. ඒම කරපු මට තො මෙහෙම කියනවා දැන්. කැරි මිනිස්සු උබලා 🤬

    matat hoda kello tikak ewanna miture :)
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    1594212360468.png

    පිස්සු කතා නොකර හිටපන් :growl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    නෑ

    කොච්චර කරත් හොදක් නෑ වෙසිගෙපුතාගෙන්
    තොට හොද කෙල්ලෙක් හොයලා සෙට් කරන්න මන් කොච්චර කට්ටක් කෑවාද.
    ත්රෙඩ් දැම්මා, එෆ්බී හොද උන්ගෙ ලින්ක් තොට එව්වා. ඒම කරපු මට තො මෙහෙම කියනවා දැන්. කැරි මිනිස්සු උබලා 🤬
    මට වේසිගෙ පුතා කිව්ව නේද
    උඹ වගේ කීප දෙනෙක් ඇරෙන්ඩ එළකිරියෙ කවුරුවත් මට එහෙම කතා කරල නෑ
     
    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land
    මන් නිකන් තනිවෙලා වගෙ දැනෙනවා මට හිතෙන විදියට අනිත් අයට වඩා මෙ ලොකෙ ගොඩක් දෙවල් මට ප්‍රශ්න වගෙ දැනෙන්නෙ මන් introvert නිසා වෙන්න ඇති.
    මෙහෙම ජීවත් වෙන්න අමාරුයි. මිනිස්සුන්ට අපිවගෙ අයව තෙරුම් ගන්නත් බෑ.
    උබලට කීවා කියලා වැඩකුත් නෑ.
    මට හිතෙනවා ධ්‍යානයකට සමවැදුනොත් මෙවා හරියයි කියලා 😢
    ඒත් ඒක ලෙසි වැඩකුත් නෙවෙයි. එහෙම නැත්තන් අර D madta හම්බුනා වගෙ කෙල්ලෙක් හම්බෙන්නවෙයි.
    ඒත් ඔය දෙකම පෙනතෙක් මානෙක නෑ.
    😢
    මට හිතාගන්න බෑ මෙ දෙවල් කොහොම ඉවරවෙයිද කියලා 😢
    Motivational video blpn. balala aluth deyak ign gnd blhn. hoda deka thunak thorala hamadama ngitthm eka balala dws ptn gnin.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    mcn matath kalekata ohma hithila tynwa bn ema wenne bn life eka ekparatama epa unma poddak move wela balapn ethakota oka auto nathi wela ynawa bn

    hodama de bn gdr inne nahuwa eliyata yana eka thama bn